🧠👨‍⚕️ රුධිරයේ 'සෝඩියම්' මට්ටම අසාමාන්‍ය ලෙස පහළ යෑම හේතුවෙන් හටගන්නා ස්නායු ආබාධ තත්ත්වය - Osmotic demyelination syndrome (ODS) 👩‍⚕️🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    රුධිරයේ 'සෝඩියම්' මට්ටම කෙටි කාලයක් ඇතුලත අසාමාන්‍ය ආකාරයෙන් පහත යෑම (Hyponatremia) නිසා මොළයේ කොටස්වලට හානි පමුණුවන රෝගී තත්ත්වයක් ලෙස "Osmotic Demyelination Syndrome" (මෙම රෝගී තත්ත්වය "Central pontine myelinolysis - CPM" ලෙස ද හදුන්වයි) නම් ස්නායු රෝගී තත්ත්වය සලකනු ලබනවා.

    image
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    රුධිරයේ 'සෝඩියම්' මට්ටම කෙටි කාලයක් ඇතුලත අසාමාන්‍ය ආකාරයෙන් පහත යෑම

    Meka wenne ay ?
    විජලනේට ආවම, නියමිත ප්‍රමාණෙට වඩා ගොඩක් වැඩියෙන් වතුර එහෙම බිව්වම වගේම heart, kindney, liver ප්‍රශ්න තියෙන අයටයි, සමහර ඖෂධ වර්ග පාවිච්චි කරාමයි මේ hyponatremia තත්ත්වෙ එන්න පුළුවන් කියලා කියන්නෙ.

    imhotep, emoji diaries සහෝලා, මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද අපි ඔක්කොටම මේ ගැන වැඩිදුර අවබෝධයක් ගන්නත් එක්ක. :)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    විජලනේට ආවම, නියමිත ප්‍රමාණෙට වඩා ගොඩක් වැඩියෙන් වතුර එහෙම බිව්වම වගේම heart, kindney, liver ප්‍රශ්න තියෙන අයටයි, සමහර ඖෂධ වර්ග පාවිච්චි කරාමයි මේ hyponatremia තත්ත්වෙ එන්න පුළුවන් කියලා කියන්නෙ.

    imhotep, emoji diaries සහෝලා, මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද අපි ඔක්කොටම මේ ගැන වැඩිදුර අවබෝධයක් ගන්නත් එක්ක. :)

    @pitiye.appu ආයුර්වේදෙ මේක විග්‍රහ වෙනවද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    රුධිරයේ 'සෝඩියම්' මට්ටම කෙටි කාලයක් ඇතුලත අසාමාන්‍ය ආකාරයෙන් පහත යෑම

    Meka wenne ay ?
    Sodiyam wadi una ayata Beth karanakota ..
    Adu karanna oni rate ekak thiyanawa.
    හරියට දන්නේ නැතුව කළොත් ඕක වෙනවා

    විජලනේට ආවම, නියමිත ප්‍රමාණෙට වඩා ගොඩක් වැඩියෙන් වතුර එහෙම බිව්වම වගේම heart, kindney, liver ප්‍රශ්න තියෙන අයටයි, සමහර ඖෂධ වර්ග පාවිච්චි කරාමයි මේ hyponatremia තත්ත්වෙ එන්න පුළුවන් කියලා කියන්නෙ.

    imhotep, emoji diaries සහෝලා, මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද අපි ඔක්කොටම මේ ගැන වැඩිදුර අවබෝධයක් ගන්නත් එක්ක. :)

    Chronic hyponatremia කියන්නේ වෙන එකක් .. එකේදි ඕක වෙන්නේ නෑ..

    Central pontine demyelination වෙන්නේ පොඩි කාලයක් ඇතුලත සෝඩියම් එක පාර අඩු කාලම්ම.
    ------ Post added on Jul 23, 2024 at 6:47 AM

    Acute hyponatremia
    Sodium levels drop rapidly over less than 48 hours. This can lead to potentially dangerous effects, such as brain swelling, which can cause coma and death. Acute hyponatremia requires emergency treatment to prevent cerebral herniation and death. Treatment involves increasing serum sodium levels by about 4–6 mEq/L/h until neurological symptoms subside or to prevent brain herniation.
    Chronic hyponatremia
    Sodium levels drop gradually over 48 hours or longer. Chronic hyponatremia is more common and may be better tolerated than acute hyponatremia because the brain can compensate by reducing intracellular solute content. Patients with chronic hyponatremia are less likely to develop neurological symptoms because cerebral adaptation protects against raised intracranial pressure.
    ------ Post added on Jul 23, 2024 at 6:49 AM