Trauma කියද්දී අපි හිතනවා අපිට truama නෑනේ, ඒවා තියෙන්නේ පොඩි කාලේ abuse වෙච්ච අයට හෝ rape වෙච්ච අයට හෝ මනස දුර්වල අයට එක්කෝ ජිවිතේ ලොකු accident එකක් වෙච්ච අයට කියලා, මේවත් truama (කම්පනයක) ලක්ෂණ වගේම තව අපි අදුරගත්තු නැති ඒවා ටිකක් තියනවා , ඒත් අපි මේක ගැන හරියටම දන්නේ නෑ! මේක මේ විදිහට සිංහලෙන් විස්තර කරන්න ටිකක් අමාරුයි මොකද මේවට බාවිත වෙන වචනවත් අපි දන්නේ නැහැ මොකද මේවා ගැන කතා වෙන්නේ නැති නිසා. හැබැයි මන් ෆුල් try එකක් දෙනවා මේක explain කරන්න තේරෙන බාසාවෙන්. මොකද මේක තමා අපේ ජිවිතයේ වැදගත්ම කොටස වෙන්නේ! නමුත් අවාසනාවකට අපි මේ ගැන දන්නේ නැහැ! හැබැයි අපි කරන එක love/relationship එකක්වත් හරියන්නේ නැහැ කරන jobs හරියන්නේ නැහැ හැමදාම ප්රශ්න ඉවරයක් නැහැ,එතකොට තේරෙනවා මොකක් හරි අඩුවක් තියනවා කියලා නමුත් හොයාගන්න බැහැ ඇයි ඒ කියලා! එතකොට මොකක්ද මේ truama කියන්නේ?
සමහර වෙලාවට පොඩි කාලේ අපි තනිවෙලා වගේ පව්ලෙන් ඈත් වෙලා වගේ හැදුනු වෙලාවල් අපිට දැනිල තියනවා,මේක අම්මා තාත්ත අපිට පොඩි කාලේ අවදානය (attention ) දුන්නේ නැත්තන් (අද ගොඩක් relationship වල මේක ලොකු ප්රශ්නයක් වෙලා ගැහැණු පිරිමි දෙපැත්තටම) ,අපි කියන දේවල් වලට ඇහුම්කම් දුන්නේ නැති උනාම අපේ හැගීම් වලට අවදානය දුන්නේ නැති උනාම පොඩි කාලේ අපි තනි වෙලා වගේ දැනුනේ ඒකයි. අපි හිතනවා අපේ අම්මා තාත්ත අපිට ඕන දේ ඉල්ලන ඉල්ලන දේ අපිට දුන්නනේ සැපට අපිව හැදුවනේ කියල. ගොඩක් වෙලාවට පොඩි කාලේ වෙච්ච දේවල් අමතක උනාට ඒ සිදුවීම් වලින් ඇති වෙච්ච කම්පනය නිසා වැඩිහිටියන් විදිහට අද අපිට ජිවිතේ සම්බන්ධතා වලදි ඒවා හරියට හසුරවගන්න බැරි වෙලා තියනවා. අපිට කොටින්ම කියනවනං emotional intelligance එක ගැන idea එකක් නැහැ! බයවෙන්න එපා ලංකාවේ conservative (ගතානුගතික /සම්ප්රදායික ) family එකක හදුනා නන් මේ ටික අනිවාර්යෙන් තියනවා.අපි හැමෝටම වගේ මේක තියනවා! මොකද අපේ පවුල් වල ළමයින් හා දෙමාපියන් අතර තිබ්බ හා තියන සම්බන්ධතාවය හරි අමුතු එකක්! ඒක open නැහැ විනිවිද නැහැ.මේක වෙන්නේ කොහොමද කියලා මන් පස්සේ විස්තර කරන්නන් එකට video එකක් කරන්න වෙනවා.නමුත් මේක තියෙද්දී අපි act කරන්නේ කොහොමද කියල බලමු.
Truama සහිත මොලයක් හදුනගන්නේ කොහොමද?
•හැමතිස්සෙම love එකක් කෙල්ලෙක්/කොල්ලෙක් partner කෙනෙක් හොයනවා! අවරුදු 5–10 ළමයෙක් වගේ හැසිරීම,ඕකට immature behavioir කියලත් කියනවා, saviour කෙනෙක් හොයනවා,කෙල්ලෙක් හෝ කොල්ලෙක් හම්බුනොත් ජිවිතේ ඔක්කොම හරියයි කියල හිතෙනවා. ජිවිතයේ ඇත්ත සම්බන්ධතා (authentic connection) ගැන දැනීමක් නැහැ.
• නිතරම අනිත් මිනිස්සු තමන් ගැන හිතන එක ගැන worry වෙනවා, මිනිස්සු impress කරන්න උත්සහ කරනවා. (මේකත් අපිට එන්නේ අපේ දෙමව්පියන්ගෙන් නැත්තන් අපේ කුඩාකල බාර කාරයන්ගෙන්) මොකද අපේ දෙමව්පියෝ අපි ගැන හිතනවට වඩා අපේ මානසික තත්වයට ගැන හිතනවට වඩා ගමේ මිනිස්සු අපි ගැන, අපේ දෙමව්පියෝ ගැන හිතන දේවල් ගැන ඒගොල්ලෝ හැමතිස්සෙම worry උනා ! අපේ දෙමව්පියෝ නොදැනුවත්වම හැමතිස්සෙම මිනිස්සු impress කරන්න උත්සහ ගත්තා! ( මේක ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමේ, ඒගොල්ලෝ හැදුනු හැටි මේ ඒගොල්ලන්ට උගන්නපු දේවල්) they repeated what their parents taught them, මේවා දැන් වෙනස් කරන්න කාලය ඇවිත් තියෙන්නේ.
•අනිත් අය හැමවිටම තමාව තෝරාගනී තමාව අගය කරයි කියලා බලාපොරොත්තු වෙනවා (office එකේ boss /යාලුවෝ /ගොඩක් romantic relationhsip වලදී මේක වෙනවා).
• අලුත් කට්ටියක් හෝ යහළුවෝ ටිකක් සෙට් උනාම හැමතිසේම හිතෙනවා ඔව්න් මන් ගැන කතා කරනවා ඇති මාව විවේචනය කරනවා ඇති කියලා ඒ එක්කම හැම තිස්සෙම කතා කරාට පස්සේ හිතෙනවා මන් හරි දේ කිව්වද? මගේ අතින් වැරදි දෙයක් කියා උනාද කියල. මිනිස්සු එක්ක moov වෙන්න connect වෙන්න අමාරුයි.
•හැමතිස්සෙම මේ මොහොතෙන්(present moment) එකෙන් ගැලවෙන්න උත්සහ කරනවා. තමා එක්ක තනිවෙන්න බයයි ,හිත ඇතුලේ තමන් ගැන නොදන්න දේවල් ගොඩක් තියනවා ඉතින් උදේ ඉඳල එක්කෝ social media එකේ උඩට පල්ලෙහට යනවා , එක්කෝ එක එක drugs use කරනවා , substance use ,හැමදාම බොන්න සෙට් වෙනවා, මොන හරි ගැහුවේ නැත්තන් නින්ද යන්නේ නැහැ, need to be high all the time,තමන්ව මග අරින්න එක එක දේවල් කරනවා.
•තමන්ව හැමතිස්සෙම වෙවේචනය කරනවා ඒ වගේම අනිත් අයත් එක්ක තමාව compare කරනවා සසදනවා. හැමතිස්සෙම තමන් ගැන අඩුවෙන් හිතනවා,හිතල දුක් වෙනවා. (Low self esteem)ඒ වගේම අනිත් අයවත් විවේචනය කරනවා. (පොඩි කාලේ අපේ දෙමව්පියෝ අනිත් අයව විවේචනය කරනවා දැක්ක ඒක normal secene එකක් උනා)

- තමාට තමන් ගැන විශ්වාසයක් නැහැ! ආත්ම විශ්වාසයක් නෑ, හැමතිස්සෙම යාලුවන්ව දෙමාපියන්ව ආදරවන්තයින්ව සනසන්න උත්සහ කරනවා , ඒ තුලින් තමාගේ අඩුව පුරවගන්න හදනවා. යාළුවන්ට කවදාවත් නෑ බෑ කියන්නේ නැහැ බයයි යාලුවෝ නැති වෙයි දාල යයි කියලා, අපි අපිව අමතක කරලා හැමතිස්සෙම අනුන් සනසන්න උත්සහ කරනවා. සම්බන්ධතා වලදී අපිට (boundaries) සීමා මායිම් නැහැ. මේකත් අපිට දෙමව්පියෝ පොඩි කාලේදී කියල දුන්නේ නැහැ. ඒ හින්ද අපි දුක් විඳගෙන මිනිස්සු සනසන්න උත්සහ කරනවා.අපි අපේ ඕන එපාකම් පුරවන්න උත්සාහ ගන්නේ නැහැ.