ආගමක් උන ගමන් භක්තිය, ශද්‍රාව සීන් එකට එනවා... එහෙම උන ගමන්ම වර්තමානයේ විද්‍යාව කියල අපි කියන දේ හරයටම පරස්පයි... ඉතිං විද්‍යානුකූල ආගම් කියලා දෙවල් නෑ...සංවේදී මාතෘකාවක්. බුද්ධිමත්ව හිතට එකගව ඔබේ අදහස දක්වන්න![]()
මොකක්ද ඒ නියමය???ඉස්කෝලෙ උගන්නපු නියම යුනි එකේදි වැඩක් නැල්ලු
![]()
------ Post added on Aug 13, 2023 at 6:05 PM
