🧪🛰️🪐🌌විද්‍යාවට වඩාත් ආසන්න ආගම කුමක්ද?🕉️✝️☸️☪️

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සංවේදී මාතෘකාවක්. බුද්ධිමත්ව හිතට එකගව ඔබේ අදහස දක්වන්න👥
    ආගමක් උන ගමන් භක්තිය, ශද්‍රාව සීන් එකට එනවා... එහෙම උන ගමන්ම වර්තමානයේ විද්‍යාව කියල අපි කියන දේ හරයටම පරස්පයි... ඉතිං විද්‍යානුකූල ආගම් කියලා දෙවල් නෑ...

    ඉස්කෝලෙ උගන්නපු නියම යුනි එකේදි වැඩක් නැල්ලු
    🥴
    මොකක්ද ඒ නියමය???
    ------ Post added on Aug 13, 2023 at 6:05 PM
     
    • Like
    Reactions: NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Loke wadipurama scientific soyaganiim karala thiyena unge aagama hoyala meketh daapan. Ethakota umbata ea deke sambandayak thiyenawa kiyala upakalpanaya karala nigamanekata enna puluwan.

    Bp

    Christians and jews. :yes:
    ------ Post added on Aug 13, 2023 at 3:39 PM
    ඒ මචන් උන්ගෙ උපතින් ලැබුණු ආගම්. ගොඩක් එවුන් නිරගමිකයි නේද?

    මේක වඩාත් නිවැරදි පිළිතුරක් කියල හැඟෙනවා.

    Edited

    ෆීල්ඩ් තියරි, පැතිරුනු බව සහ ඒකත්වය කියන්නෙ මොනවද? ඒවා විද්‍යාවට දායක වුනේ කොහොමද. ගුගුල් කලාට පැහැදිලි අදහසක් ගන්න බැරිවුනා.

    ඔය දෙකේ සම්බන්දයක් නම් මන් හිතන්නෑ කවුරුත් විස්තරාත්මකව කතා කරල ඇති කියල මොකද එහෙම ලොකු සම්බන්දයක් නෑ කතා කරන්න. කල්චරල් කාරනයක සමාන බව ඇරුනම.

    ෆීල්ඩ් තියරි ක්ෂේත්‍ර න්‍යාය කියන්නෙ සම්භාව්‍ය භෞතිකයෙ එක්දාස් අටසිය ගණන් වල ආපු උනන්දුවක්. කලින් වෙන වෙනම ලියපු බල නියම, චලිත සමීකරණ වගේ ඒව එක ෆ්‍රේම්වර්ක් එකකින් පැනනඟින විදිහට පිළිවෙල කරන්න තිබ්බ උවමනාවක් ආව. මෙහෙම දෙයක් කරන්න පුලුවන්, ඒකට ක්ෂේත්‍ර ගැලපෙනව කියල හිතෙන්නෙ ෆැරඩේ, මැක්ස්වෙල්ගෙ කාලෙ මොකද ඇඟට දැනෙන (intuitive) ක්ෂේත්‍ර අපිට හම්බවෙන්නෙ විද්‍යුත් චුම්බකත්වය ගැන කතාකරද්දි නිසා. පස්සෙ හැමිල්ටන් නිව්ටෝනියානු යාන්ත්‍රිකයෙ ගතික නියම ඔක්කොම එක අදිශ ක්ෂේත්‍රයකින් ලියන්න ක්‍රමයක් සූත්‍රගත කලා. පස්සෙ මැක්ස්වෙල් සමීකරණත් ඔය ක්‍රමෙන්ම ජනනය පුලුවන් උනා. ජනනය වෙනව කියන්නෙ යම් විශේෂ අදිශ ශ්‍රිතයක් අනුකලනය කලාම ඔක්කොම ක්ෂේත්‍ර සමීකරණ එනව. මේකෙ අදහස මොකක් හෝ හේතුවක් නිසා පදාර්ථ ක්ෂේත්‍ර එක්ක ක්‍රියාකරන විදිහ සහ ඒ නිසා හැසිරීම තීරණය වෙන විදිහ (dynamics සහ kinematics) ක්ෂේත්‍රයකින් කතා කරන්න පුලුවන් වෙන එක.

    පස්සෙ ක්වොන්ටම් යාන්ත්‍රිකය හැදුන කාලෙ ඒකත් අර මුලින්ම නිව්ටන් සමීකරණ තිබ්බ කාලෙ වගේ තමා—ඒව ක්ෂේත්‍ර න්‍යායන් විදිහට ලියන්න පුලුවන් වෙනකල් ඒ ගැන ලොකු තෘප්තියක් තිබ්බෙ නෑ. පස්සෙ සිද්ද උන වැඩි දියුනුවීම් ගණනාවක් නිසා ක්වොන්ටම් භෞතිකයත් අද ක්ෂේත්‍ර න්‍යායක් වෙලා තියෙනව (QFT). ගුරුත්වය හැර මූලික බල ටික එක ක්ෂේත්‍රයකිනුත් මූලික පදාර්ථ ටික තව ක්ෂේත්‍රයකිනුත් පැනනඟිනව කියල කෙලින්ම ක්ෂේත්‍ර වලින් කතාකරනව-- ගේජ් ක්ෂේත්‍රයක් අවකලනය කරපුවම ෆෝටෝනයක් එනව, ෆර්මියොන් ක්ෂේත්‍රයකට තව ගණිතමය ඔපරේෂන් එකක් කරපුවම ඉලෙක්ට්‍රෝනයක් ලැබෙනව අරව මේව. අවකාශය පුරා පැතිරිලා තියෙන නමුත් වෙන වෙනම තියෙන මේ සියලුම ක්ෂේත්‍ර එකිනෙකා එක්ක අන්තර්ක්‍රියා කරන විදිහ, ඒ ක්ෂේත්‍ර වෙන වෙනම පදාර්ථ ප්‍රාතූර්භූත කරනය ගැන කතාකරන එකට තමා අද වෙද්දි මොඩර්න් ෆිසික්ස් කියන්නෙ. අලුත් සිද්ධාන්තයක් හැදුනත් ක්ෂේත්‍ර න්‍යායක් විදිහට ලියන්න බැරිනම් ඒක එලිගන්ට් සිද්ධාන්තයක් විදිහට ගැනෙන්නෙත් නෑ.

    මම කලින් කිව්ව වගේ ඒබ්‍රහමික දෙවියා ගැන තියෙන සම්බන්දෙ ඉතාම සුපර්ෆිෂල්. එහෙම විශේෂ දායකත්වයක් උනා කියල මන් හිතන්නෙ නෑ නමුත් ක්ෂේත්‍ර වලම එල්බ ගැනීම, හැමදේම එක තැනකට ගොනුකරල හවුස්කීප් කර්න්න තිබ්බ උවමනාව ඒ සමාජයට අන්තර්ඥාණයෙන්ම එන දෙයක් වගේ පේනව.

    මේව මතුපිට සමානකම්. ඇත්තටම ඔය වගේම සමානකම් වේදික දර්ශනයෙත් තියෙනව ඒකෙත් සින්ගියුලර් ප්‍රභවයක් ගැන කියන නිසා. ඒ නිසායි වෘත්තයේ ජ්‍යාමිතියට ගැලපෙන නිසායි වෙන්න ඕනෙ CERN එකේ ශිව දෙවියන්ගෙ නටරාජා ප්‍රතිමාවක් තියල තියෙනව. මොකද විද්‍යාඥයො කියන්නෙ සංස්කෘතික මිනිස්සු. ඕඔඅන්හයිමර් ට භගවත් ගීතාව ස්ථානෝචිතව මතක් වෙනව. ඒ තම තමන්ගෙ පසුබිම.
    Thanks මචන්. ගොඩක් වටිනව අදහස්.:love2: නිර්වාණය කියල බුදු දහමෙ හදුන්වන්නේ ඇතිවීමක් හෝ නැතිවීමක් නැති ස්ථානයකට නේද? ඒක අවකාශ කාලයට සම්භන්ධ කරාම, විශ්වයෙන් පිටත තියෙන්නේ ඒකද ? පට්ට ආසයි මේව ගැන දැනගන්න. ඒත් අහන්න කෙනෙක් නැහැ බන්.
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔය දෙකේ සම්බන්දයක් නම් මන් හිතන්නෑ කවුරුත් විස්තරාත්මකව කතා කරල ඇති කියල මොකද එහෙම ලොකු සම්බන්දයක් නෑ කතා කරන්න. කල්චරල් කාරනයක සමාන බව ඇරුනම.

    ෆීල්ඩ් තියරි ක්ෂේත්‍ර න්‍යාය කියන්නෙ සම්භාව්‍ය භෞතිකයෙ එක්දාස් අටසිය ගණන් වල ආපු උනන්දුවක්. කලින් වෙන වෙනම ලියපු බල නියම, චලිත සමීකරණ වගේ ඒව එක ෆ්‍රේම්වර්ක් එකකින් පැනනඟින විදිහට පිළිවෙල කරන්න තිබ්බ උවමනාවක් ආව. මෙහෙම දෙයක් කරන්න පුලුවන්, ඒකට ක්ෂේත්‍ර ගැලපෙනව කියල හිතෙන්නෙ ෆැරඩේ, මැක්ස්වෙල්ගෙ කාලෙ මොකද ඇඟට දැනෙන (intuitive) ක්ෂේත්‍ර අපිට හම්බවෙන්නෙ විද්‍යුත් චුම්බකත්වය ගැන කතාකරද්දි නිසා. පස්සෙ හැමිල්ටන් නිව්ටෝනියානු යාන්ත්‍රිකයෙ ගතික නියම ඔක්කොම එක අදිශ ක්ෂේත්‍රයකින් ලියන්න ක්‍රමයක් සූත්‍රගත කලා. පස්සෙ මැක්ස්වෙල් සමීකරණත් ඔය ක්‍රමෙන්ම ජනනය පුලුවන් උනා. ජනනය වෙනව කියන්නෙ යම් විශේෂ අදිශ ශ්‍රිතයක් අනුකලනය කලාම ඔක්කොම ක්ෂේත්‍ර සමීකරණ එනව. මේකෙ අදහස මොකක් හෝ හේතුවක් නිසා පදාර්ථ ක්ෂේත්‍ර එක්ක ක්‍රියාකරන විදිහ සහ ඒ නිසා හැසිරීම තීරණය වෙන විදිහ (dynamics සහ kinematics) ක්ෂේත්‍රයකින් කතා කරන්න පුලුවන් වෙන එක.

    පස්සෙ ක්වොන්ටම් යාන්ත්‍රිකය හැදුන කාලෙ ඒකත් අර මුලින්ම නිව්ටන් සමීකරණ තිබ්බ කාලෙ වගේ තමා—ඒව ක්ෂේත්‍ර න්‍යායන් විදිහට ලියන්න පුලුවන් වෙනකල් ඒ ගැන ලොකු තෘප්තියක් තිබ්බෙ නෑ. පස්සෙ සිද්ද උන වැඩි දියුනුවීම් ගණනාවක් නිසා ක්වොන්ටම් භෞතිකයත් අද ක්ෂේත්‍ර න්‍යායක් වෙලා තියෙනව (QFT). ගුරුත්වය හැර මූලික බල ටික එක ක්ෂේත්‍රයකිනුත් මූලික පදාර්ථ ටික තව ක්ෂේත්‍රයකිනුත් පැනනඟිනව කියල කෙලින්ම ක්ෂේත්‍ර වලින් කතාකරනව-- ගේජ් ක්ෂේත්‍රයක් අවකලනය කරපුවම ෆෝටෝනයක් එනව, ෆර්මියොන් ක්ෂේත්‍රයකට තව ගණිතමය ඔපරේෂන් එකක් කරපුවම ඉලෙක්ට්‍රෝනයක් ලැබෙනව අරව මේව. අවකාශය පුරා පැතිරිලා තියෙන නමුත් වෙන වෙනම තියෙන මේ සියලුම ක්ෂේත්‍ර එකිනෙකා එක්ක අන්තර්ක්‍රියා කරන විදිහ, ඒ ක්ෂේත්‍ර වෙන වෙනම පදාර්ථ ප්‍රාතූර්භූත කරනය ගැන කතාකරන එකට තමා අද වෙද්දි මොඩර්න් ෆිසික්ස් කියන්නෙ. අලුත් සිද්ධාන්තයක් හැදුනත් ක්ෂේත්‍ර න්‍යායක් විදිහට ලියන්න බැරිනම් ඒක එලිගන්ට් සිද්ධාන්තයක් විදිහට ගැනෙන්නෙත් නෑ.

    මම කලින් කිව්ව වගේ ඒබ්‍රහමික දෙවියා ගැන තියෙන සම්බන්දෙ ඉතාම සුපර්ෆිෂල්. එහෙම විශේෂ දායකත්වයක් උනා කියල මන් හිතන්නෙ නෑ නමුත් ක්ෂේත්‍ර වලම එල්බ ගැනීම, හැමදේම එක තැනකට ගොනුකරල හවුස්කීප් කර්න්න තිබ්බ උවමනාව ඒ සමාජයට අන්තර්ඥාණයෙන්ම එන දෙයක් වගේ පේනව.

    මේව මතුපිට සමානකම්. ඇත්තටම ඔය වගේම සමානකම් වේදික දර්ශනයෙත් තියෙනව ඒකෙත් සින්ගියුලර් ප්‍රභවයක් ගැන කියන නිසා. ඒ නිසායි වෘත්තයේ ජ්‍යාමිතියට ගැලපෙන නිසායි වෙන්න ඕනෙ CERN එකේ ශිව දෙවියන්ගෙ නටරාජා ප්‍රතිමාවක් තියල තියෙනව. මොකද විද්‍යාඥයො කියන්නෙ සංස්කෘතික මිනිස්සු. ඕඔඅන්හයිමර් ට භගවත් ගීතාව ස්ථානෝචිතව මතක් වෙනව. ඒ තම තමන්ගෙ පසුබිම.

    ස්තුතියි පැහැදිලි කිරීමට. කියලා තියෙන ඔක්කොම නොතේරුනත් ජෙනරල් අදහස පැහැදිලි වුනා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270

    අලුත් සිද්ධාන්තයක් හැදුනත් ක්ෂේත්‍ර න්‍යායක් විදිහට ලියන්න බැරිනම් ඒක එලිගන්ට් සිද්ධාන්තයක් විදිහට ගැනෙන්නෙත් නෑ.

    ඕක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,010
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විද්‍යාවට වඩාත් ආසන්න ආගම් නම් නෑ ඒව බිහිවෙලා අවුරුදු 2000ස් ගානක් ගිහිල්ල නිසා.

    සත්‍යයට වඩාත් ආසන්න ආගම නම් බුද්ධාගම කියන්ඩ පුලුවන් දේව මැවීමක් හෝ නැවත ඉපදීමක් නැත කියනවට වඩා.
     
    • Like
    Reactions: NRTG and garfieldzz

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    අලුත් සිද්ධාන්තයක් හැදුනත් ක්ෂේත්‍ර න්‍යායක් විදිහට ලියන්න බැරිනම් ඒක එලිගන්ට් සිද්ධාන්තයක් විදිහට ගැනෙන්නෙත් නෑ.

    ඕක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    අලුත් තියරි එකක් ලග්‍රාන්ජියන් එකකට විදිහට ලියන්න පුලුවන් වෙන්න ඕනෙ කියන එක. ස්ටෑන්ඩර්ඩ් මොඩල් එක එහෙම ලියන්න පුලුවන්. ඒකට යමක් අලුතින් එකතු කරල යුනිෆයි කරනව කියන්නෙ මේ අදහසින්.

    ඇත්තටම වලංගු බව බලන නියම ටෙස්ට් එක පර්‍යේෂණාත්මක දත්ත වලින් ඔප්පු වෙන එක. ඊට කලින් අර වගේවත් වෙනවනම් කැන්ඩිඩේට් තියරි එකක් හැටියට පොඩි විශ්වාසයක් ලැබෙනව.

    පලි:

    Mathematical elegance ගැන කතාවෙන්නෙ මේ වගේ තැන්වල. ලස්සන සහ සරළ බව ගැන භෞතික විද්‍යාවෙ පොඩි සාකච්ජාවක් තියෙනව. නවීන භෞතිකයෙ ගණිතය සංකීර්ණයි ඒක කරන්න වෙනම විශේෂඥතාවක් ඕනෙ ඒ කතා ඔක්කොම හරි නමුත් ඔය භෞතික විද්‍යා සිද්ධාන්ත සියල්ලෙම group theory පැත්තෙන් බලද්දි සිමෙට්‍රි තියෙනව. ඔය සරළ ඊස්තටික් එක හිතේ තියාගෙන භෞතික විද්‍යාඥයො වැඩ කරල ඉතාම හොඳ ප්‍රතිඵල ගත්ත කාලයක් තිබ්බා. හොඳ උදාහරණයක් ඩිරාක්— එයා ක්වොන්ටම් යාන්තිකය ක්ෂේත්‍ර න්‍යායක් විදිහට ලියද්දි representation theory වලින් සරළ, සිමෙට්‍රි නොකඩන නීති ටික තෝරල බේරල ලිව්වෙ (ප්‍රතිඵලේ එතෙක් මෙතෙක් බිහි උන සාර්ථකම ක්ෂේත්‍ර න්‍යාය QED). පස්සෙ ඔය ලස්සන ගැන අදහස දිගටම ගියා, කේම්බ්‍රිජ් mathematical physics කරපු ඔහොම ගොඩක් අය හිටියා ගුරුකුල සාම්ප්‍රදායකින් වගේ.

    දැන්නම් ඕව ගැන කවුරුත් වදවෙන්නෙ නෑ 70 ගනන් වලින් පස්සෙ අලුත් කිසිදෙයක් සෛද්ධාන්තික භෞතිකයෙ කරගන්න බැරිවෙලා තියෙන නිසා ලස්සන කන්නද වගේ මෙව්ව එකක් තියෙන්නෙ.

    ප. ප. ලි: Sabine Hossenfelder ගෙ Lost in Math කියල පොතක් තියෙනව එයා ඒකෙ විස්තර කරනව කොහොමද යම් කාලෙක ගණිතමය භෞතිකයෙ ඉහළම න්‍යායාචාර්‍යවරු මැතමැටිකල් ෆෝමලිසම් පාවිච්චි කලේ කියලා.

    Amazon product ASIN 0465094252
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අලුත් තියරි එකක් ලග්‍රාන්ජියන් එකකට විදිහට ලියන්න පුලුවන් වෙන්න ඕනෙ කියන එක. ස්ටෑන්ඩර්ඩ් මොඩල් එක එහෙම ලියන්න පුලුවන්. ඒකට යමක් අලුතින් එකතු කරල යුනිෆයි කරනව කියන්නෙ මේ අදහසින්.

    ඇත්තටම වලංගු බව බලන නියම ටෙස්ට් එක පර්‍යේෂණාත්මක දත්ත වලින් ඔප්පු වෙන එක. ඊට කලින් අර වගේවත් වෙනවනම් කැන්ඩිඩේට් තියරි එකක් හැටියට පොඩි විශ්වාසයක් ලැබෙනව.

    පලි:

    Mathematical elegance ගැන කතාවෙන්නෙ මේ වගේ තැන්වල. ලස්සන සහ සරළ බව ගැන භෞතික විද්‍යාවෙ පොඩි සාකච්ජාවක් තියෙනව. නවීන භෞතිකයෙ ගණිතය සංකීර්ණයි ඒක කරන්න වෙනම විශේෂඥතාවක් ඕනෙ ඒ කතා ඔක්කොම හරි නමුත් ඔය භෞතික විද්‍යා සිද්ධාන්ත සියල්ලෙම group theory පැත්තෙන් බලද්දි සිමෙට්‍රි තියෙනව. ඔය සරළ ඊස්තටික් එක හිතේ තියාගෙන භෞතික විද්‍යාඥයො වැඩ කරල ඉතම හොඳ ප්‍රතිඵල ගත්ත කාලයක් තිබ්බා. හොඳ උදාහරණයක් ඩිරාක්— එයා ක්වොන්ටම් යාන්තිකය ක්ෂේත්‍ර න්‍යායක් විදිහට ලියද්දි representation theory වලින් සරළ, සිමෙට්‍රි නොකඩන විදිහට තෝරල ලිව්වෙ (ප්‍රතිඵලේ එතෙක් මෙතෙක් බිහි උන සාර්ථකම ක්ෂේත්‍ර න්‍යාය QED). පස්සෙ ඔය ලස්සන ගැන අදහස දිගටම ගියා, කේම්බ්‍රිජ් mathematical physics කරපු ඔහොම ගොඩක් අය හිටියා ගුරුකුල සාම්ප්‍රදායකින් වගේ.

    දැන්නම් ඕව ගැන කවුරුත් වදවෙන්නෙ නෑ 70 ගනන් වලින් පස්සෙ අලුත් කිසිදෙයක් සෛද්ධාන්තික භෞතිකයෙ කරගන්න බැරිවෙලා තියෙන නිසා ලස්සන කන්නද වගේ සීන් එකක් තියෙන්නෙ.
    හරි තේරුනා.

    දැනට තියෙන දැනුමෙන් විසදගන්න බැරි ප්‍රශ්නයක් වගේ ආවමනෙ කොහොමත් ඩිවලොප් වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    හරි තේරුනා.

    දැනට තියෙන දැනුමෙන් විසදගන්න බැරි ප්‍රශ්නයක් වගේ ආවමනෙ කොහොමත් ඩිවලොප් වෙන්නෙ.

    ඔව්. නමුත් පහුගිය අවුරුදු පනහෙම අර්බුදයක ඉන්නෙ. එකක් ගුරුත්වය යුනිෆයි කරගන්න බෑ. අනිත් අතට ස්ටෑන්ඩර්ඩ් මොඩ්ල් එක සංගතයි, පර්‍යේෂනාත්මක දත්ත නූලට ගැලපෙනව අවුලක් නෑ. ඒත් උන දේකුත් නෑ. මේක හරියට ජිග්සෝ ප්‍රෙහෙලිකාවක් මිසින්ග් කෑලි මුකුත් නැතිවෙන්න හදල ඉවර කරත් ලැබෙන චිත්‍රෙ අසම්පූර්ණයි වගේ. අඩුම තරමෙ හිස් තැන් පේනවනම් ඒව හොයන්න පටන් ගන්න ක්‍රමයක් හිතන්න පුලුවන්.

    දැන් බලන් ඉන්නෙ ස්ටෑන්ඩර්ඩ් මොඩ්ල් එක වැරදෙනකම්. වැරදීමම ලොකු ආරම්භයක්.

    අවුරුදු දෙකකට කලින් Fermilab එකෙන් ඉලෙක්ට්‍රෝනෙ magnetic moment එක පර්‍යේෂණාත්මකව ගණනය කරලා පබ්ලිශ් කරා. තියරි එකෙන් එන අගයයි එක්පෙරිමන්ට් එකෙයි ලොකු වෙනසක් තිබ්බා. ඒ කාලෙ මාර එක්සයිටින්ග් මොකද සමහරවිට ඕකෙ තේරුම SM වැරදියි කියන එකනෙ. ඊයෙ පෙරේදා දෙවනි වටේ ඩේටා එලියට දැම්මා අලුත් තියරටිකල් කැල්කියුලේෂන් එක්ක...දැන් කලින් තරම් ඩිස්ක්‍රෙපන්සි එකක් නෑ. ඔහොම තමා ඉතින්. ස්ටෑන්ඩර්ඩ් මොඩල් එකේ සාර්ථක කම වදයක් වෙලා තියෙන්නෙ.
     
    AI වලටත් වෙමින් තියෙන්නෙ ටික ටික ඔහොම දෙයක් තමා. ML හරි ගියාට හරි යන්නෙ කොහොමද කියන්න දන්නෙ නෑ. ඒ නිසා AGI වලට ML වලින් යන්නත් බෑ ඒක ටික ටික ලොකු වෙනව අන්තිමට මොඩල් එකක් හදන්නම ට්‍රිලියන ගණනන් වියදන් කරන්න වෙනව. ඒ උනාට අනික් පැත්තෙන් Symbolic AI වලට යන්න විදියකුත් නෑ ඒවගෙ ලොකුවට ඩිවලොප්මන්ට් කාලෙකින් කරපු නැති නිසා දැන් තියෙන GPT එකක ගාණට ගන්නත් සෑහෙන කාලයක් යයි ඒ පැත්තට ගියත්. ගොඩක්ම මම හිතන්නෙ කට්ටිය කිවන්ටම් කම්පියුටස් ගැන වද වෙන්නෙ ML වලින්ම ඉස්සරහට යන්න හිතාගෙන වෙන්න ඕනි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,321
    2,170
    113
    ඇත්තෙන්ම නැහැ. මම ලොකුවට දන්නෙ නැහැ ආගම් ගැන. ඒකයි ඇහුවෙ. මම දන්න ටික මේකෙ දාල තියෙනව. අනිත් ආගම් ගැනත් දැනගන්න ආසයි. මම අදහන ආගමට වඩා විද්‍යාත්මක ආගමක් අහුවුනොත් මම ඒ ආගම අදහනව. විද්‍යාත්මක නැති ආගම් නම් තියෙන්නේ නිරාගමිකව ඉන්නව. මට ඕනි විද්‍යාවට සමීපතම ආගම හොයාගන්න. මේක කවදාවත් මම ෆේස්බුක් එකේ අහන්නෙ නෑ. එලකිරියෙ ඇහුවෙ මට වඩා බුද්ධිමත් පිරිසක් මේකෙ ඉන්නව කියල දන්න නිසා.

    ඔයා මෙතන විද්යාත්මක ආගමක් හම්බ වුනොත් කියන එකෙන් කියන්නෙ...ඔයා විද්යාව කියන එකම පරම සත්ය කියල අරගෙන ඉවරයිනෙ... ඉතින් ඔයාට විද්යාවනම් බෙන්ච්මාර්ක් එක, වෙන ආගම්/ සත්යක් හොයන්නෙ මොකටද?
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පිලිගන්න පුලුවන් විද්‍යාත්මක නම් විතරයි. විද්‍යාව පරම සත්‍ය නෙමෙයි. අලුත් සොයා ගැනීමකින් පරණ එක අහෝසි වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට අන්වීක්ශය. ඊට කලින් ඇසට නොපෙනෙන කුඩා ජීවත් ගැන කියන මිනිස්සු පිස්සො ගානට දාල කතා කරල තියෙන්නේ. ඒත් අන්වීක්ශය සොයාගත්තම ඒ ඔක්කොම ඇත්ත කියල තහවුරු වුනා. විද්‍යාත්මක ක්‍රමයට තමයි ඕනෑම දෙයක සත්‍ය අසත්‍ය භාවය තහවුරු කරගන්න පුලුවන් කියල මම හිතන්නෙ. එහෙම නැතිව උබ මේක පිලිගනින්, නැති නම් විපාක විදින්න වෙයි කියල බය කරල ආගමක් බලෙන් ඇදහැවීම නෙමෙයි නේද ?
     
    • Like
    Reactions: Sonique and NRTG

    විද්යාත්මක ක්‍රමයෙම අවුලක් තියෙනවනම්....ඔය පාවිච්චි කරන අනිවීක්ශ වල තියෙන කාච වල අවුලක් නිසා, ඔය ඔක්කොම ශුද්‍ර ජීවින් පෙනෙන්නෙ නිල්පාට නම්. ඔය අවුල දන්නෙ නැති විද්යාන්යින් ලෝකෙමෙ ශුද්‍ර ජීවින් නිල් පාටයි කියල නිගමනයකට එනව නම්?
     
    • Like
    Reactions: NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    විද්යාත්මක ක්‍රමයෙම අවුලක් තියෙනවනම්....ඔය පාවිච්චි කරන අනිවීක්ශ වල තියෙන කාච වල අවුලක් නිසා, ඔය ඔක්කොම ශුද්‍ර ජීවින් පෙනෙන්නෙ නිල්පාට නම්. ඔය අවුල දන්නෙ නැති විද්යාන්යින් ලෝකෙමෙ ශුද්‍ර ජීවින් නිල් පාටයි කියල නිගමනයකට එනව නම්?

    එහෙම වෙන්නෙ තමන් විතරයි නිවැරැදි කියන රාමුවෙ ඉන්නව නම්. ඒ නිසා තමයි බුද්ධිමත් සංවාදයක් අවශ්‍ය වෙන්නෙ. ඕකෙ ප්‍රතිවිරුද්ධ පැත්තට කිසිම විදියකින් එකග වෙන්න බෑ. ඒ නිසා ආසන්නතම සත්‍ය පිලිගන්න වෙනව. වෙනස් වෙන්න පුලුවන්. ඒත් ඒ අවස්ථාවට අනුව පිලිගතහැකි සත්‍ය.
     
    • Like
    Reactions: NRTG

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,321
    2,170
    113
    ඔයගේ රෙප්ල්යි එක මගේ කෝට් එකක් ඇතුලෙ දාල නිසා කොට් කරන්න බැ.

    සත්ය රමුවෙන් රමුවට වෙනස් වෙනවනෙ... අන්වීක්ශයේ නිවැරදි තාවය හොයෙන්නෙ නැති, අනිවීක්ශයෙන් බලන දෙය පමනක් හොයන සයන්ටිස්ට, ශ්ද්‍ර ජීවින් නිල් පාටයි කියන එක සත්යක්.. යම් කෙනෙක් සයන්ටිස්ට්ලගේ ෆොකස් එකෙන් එහාට හිගිල්ල, අනිවීක්ශයේ නිවරදි තාවය ප්‍රශ්නකොරොත්, ඒක සයන්ටිස්ලගේ ශුද්‍ර ජීවින් නිල්පාටයි කියන, සත්යෙන් එපිටට යන නිසා, ඒක වැරදි වෙනවද?
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    1691948501467.jpeg

    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    විද්‍යාව යනු යමක් සොයා ගත්තාට පසු එකට අදාළ ක්‍රම වේදයක් සකස් කර හෝ සිද්දාන්ත / නියමයන් සමුදායක් නිර්මාණය කිරියමයි... ඉන් පසු එය වරක් දෙවරක් සියවරක් නොව දහස් වතාවක් කරද ප්‍රතිපලය මුල් ප්‍රතිපලයට සමාන විය යුතුයි... ඇමෙරිකාවේ කරද , ඉන්දියාවේ කේරලයේ කරද ප්‍රතිපලය යලි යලි සාමන විය යුතුයි..
    ඔය බයිල එක වැලිඩ් වෙන්නෙ scientific method එක හරිනන් විතරනෙ. Scientifc method එක තමය් ඇත්ත හොයන්න තියෙන හොඳම ක්‍රමේ කියල තාම ඔප්පු කරලා නෑ. ඒක අනුමානයක් විතරය්
     
    • Like
    Reactions: NRTG and S_M_S

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඔයගේ රෙප්ල්යි එක මගේ කෝට් එකක් ඇතුලෙ දාල නිසා කොට් කරන්න බැ.

    සත්ය රමුවෙන් රමුවට වෙනස් වෙනවනෙ... අන්වීක්ශයේ නිවැරදි තාවය හොයෙන්නෙ නැති, අනිවීක්ශයෙන් බලන දෙය පමනක් හොයන සයන්ටිස්ට, ශ්ද්‍ර ජීවින් නිල් පාටයි කියන එක සත්යක්.. යම් කෙනෙක් සයන්ටිස්ට්ලගේ ෆොකස් එකෙන් එහාට හිගිල්ල, අනිවීක්ශයේ නිවරදි තාවය ප්‍රශ්නකොරොත්, ඒක සයන්ටිස්ලගේ ශුද්‍ර ජීවින් නිල්පාටයි කියන, සත්යෙන් එපිටට යන නිසා, ඒක වැරදි වෙනවද?
    ඉතින් එතනම පිලිතුර තියෙනවනේද? අන්වීක්ශයේ නිවැරැදි තාවය ප්‍රශ්ණ කරන කෙනා ශුද්‍ර ජීවීන් නිල්පාට නෙමෙයි කියල ඔප්පු කරනව. ඒක තමයි විද්‍යාත්මක සත්‍ය. ආගම් වලටත් ඕක අදාලයි. ඔප්පු කරන්න පුලුවන් පරාසයේ තියෙන ආගම් ගැන කතා කරන එක තමයි මේ ත්‍රෙඩ් එකේ අරමුණ. දැනට බුදු දහම ගොඩක් දුරට ඒ පරාසයේ තියෙනවා කියල පේනව. (විද්‍යාවට වඩාත් ආසන්නතම ආගම) මේ නිසා ඒ ආගමේ ගොඩක් දේවල් සත්‍ය නිසා අනිත් දේවල් ගැන පුරෝකතනයක් ගන්නත් පුලුවන්. හරියට ඔයා අන්වීක්ශයෙන් පේන ජීවත් නිල් පාටයි කියල විද්‍යාත්මකව පිලිගන්න කාලයේදී අන්වීක්ශය නැති කාලේ ඉදන් ශුද්‍ර ජීවීන් ගැන ප්‍රකාශ කර ආගම කියන්නෙ ශුද්‍ර ජීවීන් නිල්පාට නෙමෙයි කියල නම් ඒකත් තාවකාලිකව සත්‍ය විදියට උපකල්පනය කිරීම සාධාරණයි නේද ? මොකද අර කියල තියෙන දේවල් එකින් එක සත්‍ය ලෙස විද්‍යාවේ සොයාගැනීම් එක්ක ඔප්පු වෙනව.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒක තමයි විද්‍යාත්මක සත්‍ය. ආගම් වලටත් ඕක අදාලයි. ඔප්පු කරන්න පුලුවන් පරාසයේ තියෙන ආගම් ගැන කතා කරන එක තමයි මේ ත්‍රෙඩ් එකේ අරමුණ. දැනට බුදු දහම ගොඩක් දුරට ඒ පරාසයේ තියෙනවා කියල පේනව. (විද්‍යාවට වඩාත් ආසන්නතම ආගම) මේ නිසා ඒ ආගමේ ගොඩක් දේවල් සත්‍ය නිසා අනිත් දේවල් ගැන පුරෝකතනයක් ගන්නත් පුලුවන්.
    කොහොමද මෙහෙම නිගමනයකට "ඔයා" ආවෙ?