🧪🛰️🪐🌌විද්‍යාවට වඩාත් ආසන්න ආගම කුමක්ද?🕉️✝️☸️☪️

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බොරු උනා කිව්වට බොරු උනේ කොහොමද කියල කොහෙවත් නෑ .

    very generic saying, still unprovable concept

    no proof. 'ලු' කතන්දර

    එහෙම ගත්තොත් හැම ආගමම ඇත්ත කියන්න පොත් තියෙනවා. සිද්දාර්ථ නෙලුම් මල් උඩින් ඇවිද්ද කියන්නත් පොත් තියෙන්නේ

    scientific method එකක් අනුගමනය කරන්න ඕනි නැ . E = mc^2, F = ma වල concept එක scientifically ගැබුරු උනාට equation එක පාවිච්චි කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් ඒ වෙලේම. math කියන්නේ science නෙවේ.

    use කලාට any provable results?

    මිනිස්සු science වල පාවිච්චි කරන්නේ already proven දේවල් මිසක් hypothesis නෙවේ ආගම් වගේ. proven theory (fact) එකක් ඕනිම වෙලාවක පාවිච්චි කරලා expected result එක ගන්න පුළුවන් වෙන්න ඕනි frame එකක් යටතේ. 'දිගටම කර කර ඉන්න කොයි වෙලේ හරි වෙයි' වගේ දෙන්නන් කාසි scene නෑ science වල. එව්වා කරන්නේ hypothesis එකක් test කරද්දී විතරයි

    result එකක් පෙන්නගන්න බැරි උනාම කියන කතන්දරයක් ඕක. ජෝතිෂ්‍ය vibes එනවා

    just like i said, just a belief not a fact. in science belief only work during the hypothesis stage. After testing it's either become a fact or a false hypothesis. Religions are bunch of beliefs.
    අර තරම් සරලව කියලත් තේරුණේ නැත්තං, අන්තිම වතාවට තව සරල කරන්නම්.

    * ධර්මය කියන්නෙ තමන් ප්‍රගුණ කරලා, තමන්ට අත්දකින්න පුලුවන් දෙයක්. (සීනි පැණිරසයි කියලා ඔයාට prove කරවන්න මට බෑ, සීනි ටිකක් කෑවොත් ඒක තමන්ටම අත්දකින්න පුලුවන්)

    fun එකට වගේ මෙහෙම කරන්නකෝ. ඔන්න jew kenek එනවා first testament එක අරන්. බෞද්දයෙක් එනවා ත්‍රිපිටකේ උස්සන්. hindu කෙනෙක් එනවා අර ඒ ගොල්ලොන්ගේ පොත් ඔක්කොම ටික උස්සන්. මරුනයින් පස්සේ මොකද්ද වෙන්නේ කියල කවුද හරි එක කියන්නේ?
    ඔතන කතෝලික/ක්‍රිස්තියානි බයිබලයත් තියෙනවද?

    scientists කෙනෙක් අවොත්නං කියන්නේ 'අපි තාම දන්නේ නෑ යකු' කියල
    එතකොට scientist එතනදි fail නෙ.
    ඉතුරු අයගෙන් නිවැරදි පිළිතුර දුන්න කෙනාව තෝරගන්නෙ කොහොමද?
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    අර තරම් සරලව කියලත් තේරුණේ නැත්තං කරන්න දෙයක් නෑ.
    සරලව කිව්වේ 'බුද්ධාගම scientific, trust කරන්න' කියලද. ඔන්න ඔය භාවනා ගැනම කියෝන හින්ද මන් කලින් පොස්ට් එකේ භාවනාව ගැන කෑල්ලකුත් add කළා.

    ඔතන කතෝලික/ක්‍රිස්තියානි බයිබලයත් තියෙනවද?
    ආගම වල විකාශනය ගැන දන්නවනං first testament එක ගේනවා කිව්වම bible එකයි කුරානේ ගැනයි අහන්නේ නෑ .
    ඔයා අහන ප්‍රශ්නෙට උත්තරේ 'මම බෞද්ද ඉස්කෝලෙක අවුරුදු 13ක් ඉගෙන ගත්ත උපතින් බෞද්දයෙක් bro' කියන එක

    එතකොට scientist එතනදි fail නෙ.
    ඉතුරු අයගෙන් නිවැරදි පිළිතුර දුන්න කෙනාව තෝරගන්නෙ කොහොමද?

    ඇයි fail? තෙරුන් ගත්තේ නැති ඔප්පු කරන්න බැරි දේවල් දන්නේ නෑ කියනවා ඇරෙන්න ඔලුවට එන මනස්ගාත දොඩවන එක නෙවේ science කියන්නේ. ඒකයි කියන්නේ ආගම් කියන්නේ science නෙවේ කියලා
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සරලව කිව්වේ 'බුද්ධාගම scientific, trust කරන්න' කියලද. ඔන්න ඔය භාවනා ගැනම කියෝන හින්ද මන් කලින් පොස්ට් එකේ භාවනාව ගැන කෑල්ලකුත් add කළා.

    ආගම වල විකාශනය ගැන දන්නවනං first testament එක ගේනවා කිව්වම bible එකයි කුරානේ ගැනයි අහන්නේ නෑ .
    ඔයා අහන ප්‍රශ්නෙට උත්තරේ 'මම බෞද්ද ඉස්කෝලෙක අවුරුදු 13ක් ඉගෙන ගත්ත උපතින් බෞද්දයෙක් bro' කියන එක

    ඇයි fail? තෙරුන් ගත්තේ නැති ඔප්පු කරන්න බැරි දේවල් දන්නේ නෑ කියනවා ඇරෙන්න ඔලුවට එන මනස්ගාත දොඩවන එක නෙවේ science කියන්නේ. ඒකයි කියන්නේ ආගම් කියන්නේ science නෙවේ කියලා
    අර තරම් සරලව කියලත් තේරුණේ නැත්තං, අන්තිම වතාවට තව සරල කරන්නම්.

    * ධර්මය කියන්නෙ තමන් ප්‍රගුණ කරලා, තමන්ට අත්දකින්න පුලුවන් දෙයක්. (සීනි පැණිරසයි කියලා ඔයාට prove කරවන්න මට බෑ, සීනි ටිකක් කෑවොත් ඒක තමන්ටම අත්දකින්න පුලුවන්)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත

    කොහෙවත් එහෙම කතාවක් ඔප්පු වෙලා නෑ . ඔප්පු වෙලා තියෙනවනන් research paper එක මෙතන දාන්න.

    anti gravity technology? wtf is that? even gravity is not fully understood still. We only managed to understand certain effects of gravity.
    ------ Post added on Sep 10, 2023 at 8:05 PM
    මම කිව්වෙත් නෑ ඔප්පු කරපු ඒවා කියලා මේ ඔක්කම රිසච් බේස්ඩ් ඇත්ත හෝ බොරු හෝ තාම පැහැදිලි නැති දේවල් වෙන්න පුලුවන්

    https://en.m.wikipedia.org/wiki/United_States_gravity_control_propulsion_research

    Why files වගේ චැනල්ස් වල මම කිව්ව ET බලපෑම් ගැන කියනවා ඒවා කියන්න හේතු උන පරීක්ශන , වාර්ථා ගැනත් කියනවා , සමහර වාර්ථා සත්ය නොවෙන්න ඇයි කියලත් කියනවා. ආසවක් තියනවනම් බලන්න. එක එක හොය හොය දාන්න වෙලාවක් නෑ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    අර තරම් සරලව කියලත් තේරුණේ නැත්තං, අන්තිම වතාවට තව සරල කරන්නම්.

    * ධර්මය කියන්නෙ තමන් ප්‍රගුණ කරලා, තමන්ට අත්දකින්න පුලුවන් දෙයක්. (සීනි පැණිරසයි කියලා ඔයාට prove කරවන්න මට බෑ, සීනි ටිකක් කෑවොත් ඒක තමන්ටම අත්දකින්න පුලුවන්)
    සරලව කිව්ව් දෙයක් නෑනේ. අනික ඔයාගේ ලොකුම point එක බුද්ධාගමේ දේකුත් නෙවේ.

    සීනි පැණි රහයි කියල කියන්න කාලම බලන්න ඕනි නෑ . පලතුරුවල දැන් sweetness test කරන්නේ කාල බලල නෙවේ. අනික සීනි මිනිස්සුන්ට පැණි රහයි කියන එක කාල බලල ඔප්පු කරගන්න පුළුවන්. trust me bro scene එකක් කරන්න ඕනි නෑ . මාංශ භාක්ෂකයෙක්ට සීනි දුන්නොත් උන්ට එහෙම එකක් දැනෙන්නේවත් නෑ . අපි කොහොමද එක දන්නේ? මාංශ භාක්ෂකයේගෙන් අහලද? නෑ , science වලින් sweet receptors count කරලා . ඔයාගේ උදාහරණෙ වැරදියි. ඔය කිව්වේ test කරලා prove කරපු hypothesis එකක් මිසක් හිතලුවක් නෙවේ.

    කෙලෙස් නසුව්ම නිවන් යන්න පුළුවන්. ඔයා හරි කවුරුහරි ඕක prove කලාද නැත්තන් ආගමේ කිව්වා හින්ද blindly විස්වාස කරනවද?

    මම කිව්වෙත් නෑ ඔප්පු කරපු ඒවා කියලා මේ ඔක්කම රිසච් බේස්ඩ් ඇත්ත හෝ බොරු හෝ තාම පැහැදිලි නැති දේවල් වෙන්න පුලුවන්

    https://en.m.wikipedia.org/wiki/United_States_gravity_control_propulsion_research

    Why files වගේ චැනල්ස් වල මම කිව්ව ET බලපෑම් ගැන කියනවා ඒවා කියන්න හේතු උන පරීක්ශන , වාර්ථා ගැනත් කියනවා , සමහර වාර්ථා සත්ය නොවෙන්න ඇයි කියලත් කියනවා. ආසවක් තියනවනම් බලන්න. එක එක හොය හොය දාන්න වෙලාවක් නෑ.
    ලයිෆ් තියනවා බන් . උන් දැනටම මෙහේ ඉන්නේ . කොටින්ම අපේ දැනට තියන ඉතිහාසය බැලුවමත් පැහැදිලි අපිව මොඩිෆයිඩ් වර්ශන් එකක් කියලා ඔප්පු වෙලා තියෙන්නේ . අනික දැනට තියන අපිට නොකියන ඇන්ටි ග්‍රැවිටි ටෙක්නොලොජි ඔක්කම ගත්තේ වෙන උන්ගෙන් තමා අපි.
    I'm talking about this one.

    about the link you provided... did you read it? if you read it yourself it clearly says it is considered pseudoscience and rejected by the scientific community. Documentaries and wiki are not scientific research and what you posted is not a research paper. Documentaries are only good for understanding certain behaviours of animals or raise questions about things, nothing else.

    I'm aware that we have a fkd up history, hence I asked for the source of the 'orange' thing you said because I was genuinely excited.
    ------ Post added on Sep 10, 2023 at 9:20 PM
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සරලව කිව්ව් දෙයක් නෑනේ. අනික ඔයාගේ ලොකුම point එක බුද්ධාගමේ දේකුත් නෙවේ.
    ඔයාට ධර්ම කාරණා බර වැඩි හින්දා "සීනි පැණිරසයි" කිව්වෙ.

    සීනි පැණි රහයි කියල කියන්න කාලම බලන්න ඕනි නෑ . පලතුරුවල දැන් sweetness test කරන්නේ කාල බලල නෙවේ. අනික සීනි මිනිස්සුන්ට පැණි රහයි කියන එක කාල බලල ඔප්පු කරගන්න පුළුවන්. trust me bro scene එකක් කරන්න ඕනි නෑ . මාංශ භාක්ෂකයෙක්ට සීනි දුන්නොත් උන්ට එහෙම එකක් දැනෙන්නේවත් නෑ . අපි කොහොමද එක දන්නේ? මාංශ භාක්ෂකයේගෙන් අහලද? නෑ , science වලින් sweet receptors count කරලා . ඔයාගේ උදාහරණෙ වැරදියි. ඔය කිව්වේ test කරලා prove කරපු hypothesis එකක් මිසක් හිතලුවක් නෙවේ.
    ලොකු වටයක් යනවා උපමාව වටේ. 🤷

    කෙලෙස් නසුව්ම නිවන් යන්න පුළුවන්. ඔයා හරි කවුරුහරි ඕක prove කලාද නැත්තන් ආගමේ කිව්වා හින්ද blindly විස්වාස කරනවද?
    පලතුරු වල sweetness test කරන්න පුලුවන් කියන එක ඔයා blindly ද විශ්වාස කරන්නෙ? 🤷 ඔයා ඕක prove කරගත්තද? නැත්තන් ආගමේ (සොරි, විද්‍යාවෙ; තාම 100% නිවැරදි නැති science වල) කිව්වා හින්ද blindly විස්වාස කරනවද?

    නැවතත් ප්‍රශ්නයට...
    කෙලෙස් නසුව්ම නිවන් යන්න පුළුවන්. ඔයා හරි කවුරුහරි ඕක prove කලාද නැත්තන් ආගමේ කිව්වා හින්ද blindly විස්වාස කරනවද?
    සරලව මෙහෙම කියන්නම්.
    කෙලෙස් නැසීම
    කියන මට්ටම. ඒක හඳුන්වන්නෙ "නිවන" කියලා.
    ------ Post added on Sep 10, 2023 at 9:26 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඔයාට ධර්ම කාරණා බර වැඩි හින්දා "සීනි පැණිරසයි" කිව්වෙ.

    ලොකු වටයක් යනවා උපමාව වටේ. 🤷

    පලතුරු වල sweetness test කරන්න පුලුවන් කියන එක ඔයා blindly ද විශ්වාස කරන්නෙ? 🤷 ඔයා ඕක prove කරගත්තද? නැත්තන් ආගමේ (සොරි, විද්‍යාවෙ; තාම 100% නිවැරදි නැති science වල) කිව්වා හින්ද blindly විස්වාස කරනවද?
    දර්මය ඔප්පු කරගන්න බැරිකොට දර්ම කාරණා පස්සේ යන්නේ කීම

    උපමාව වටේ යන්න දෙයක් නෑ prove කරන්න පුළුවන් උපමාවක්ම දැම්මම. පොඩ්ඩක් කියවල බලන්න ඔයාගේ උපමාව වැඩ කරේ science පැත්තටද religion එක පැත්තටද කියල ඔයාම

    Brix refractometer
    Buy it and test it out. I have personally seen this at work in the field and that is how I know. Google it and read the research paper. It even says how accurate this is and it's widely used in the industry every day. How it works It's not a difficult theory to grasp. If you don't believe it you can buy the tool, use it, taste the fruit and see for yourself. You don't have to meditate or live in a specific way to get results. It's instant :P It works for every human without disabilities. You don't have to be 'special'

    විද්‍යාව යනු යමක් සොයා ගත්තාට පසු එකට අදාළ ක්‍රම වේදයක් සකස් කර හෝ සිද්දාන්ත / නියමයන් සමුදායක් නිර්මාණය කිරියමයි... ඉන් පසු එය වරක් දෙවරක් සියවරක් නොව දහස් වතාවක් කරද ප්‍රතිපලය මුල් ප්‍රතිපලයට සමාන විය යුතුයි... ඇමෙරිකාවේ කරද , ඉන්දියාවේ කේරලයේ කරද ප්‍රතිපලය යලි යලි සාමන විය යුතුයි..

    ආගම යනු හුදෙක් විශ්වාසයම මත පදනම් ව ගොඩ නැගුනු දෙයක්.. එහි ඔප්පු කිරීම්, සිද්දාන්ත නැති තරම්... උදාහරණයකට රහත් වීම ගන්න ... පසුගිය වසර 20 -30 ඇතුලත රහත් වූ කවුරුත් ඔබට මුණ ගැසී නැති බව ඔබගේ සිත දන්නවා... නමුත් ඔබ හුදෙක් විශ්වසයම එහි තබා ගෙන ඉන්නවා.. මරණින් පසු කන්‍යාවියන් සොයා දෙවියන් වහන්සේ ලගට ගිය කවුරුන් හෝ ඔබට මුණ ගැසී නැති බව ඔබ දන්නවා... නමුත් සැම සිකුරාදාම ඔබ පල්ලියට යනවා...

    නමුත් මිට වසර 20 -30 හෝ ඊටත් පෙර ඔබ ඉගෙන ගත්තා වූ යම් යම් විද්‍යාව/නියමයන් අදටත් වෙනසක් නැති බව ඔබ දන්නවා.. සෑම ආගමකින් ම කරන්නේ මිනිසුන්ගේ මනස එක්තරා පරිචයකට කොටු කිරීමක් .... මිනිසුන් තුල ඇති යම් යම් ගති වලට වාරණයක් දැමීමක්... එහි හොද නරක දෙකම ඇත...
    kept it short, sweet and on point. Bravo
    ------ Post added on Sep 10, 2023 at 9:48 PM
     
    • Like
    Reactions: allrights

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දර්මය ඔප්පු කරගන්න බැරිකොට දර්ම කාරණා පස්සේ යන්නේ කීම
    ඔයාගෙන්ම අහන්න.
    සීනි පැණිරස බව ඔප්පු කරන්න බැරි කොට විද්‍යාත්මක (තවම නිවැරදි නැති science වල) කාරණා පස්සෙ යන්නෙ කිම?

    උපමාව වටේ යන්න දෙයක් නෑ prove කරන්න පුළුවන් උපමාවක්ම දැම්මම. පොඩ්ඩක් කියවල බලන්න ඔයාගේ උපමාව වැඩ කරේ science පැත්තටද religion එක පැත්තටද කියල ඔයාම

    Brix refractometer
    Buy it and test it out. I have personally seen this at work in the field and that is how I know. Google it and read the research paper. It even says how accurate this is and it's widely used in the industry every day. How it works It's not a difficult theory to grasp. If you don't believe it you can buy the tool, use it, taste the fruit and see for yourself. You don't have to meditate or live in a specific way to get results. It's instant :P It works for every human without disabilities. You don't have to be 'special'
    ඔයාගෙ වචන වලින් කිව්වොත්....
    Prove කරන්න කියපුවාම ආගම් අදහන අය පොත් උස්සගෙන එනවා වගේ

    ධර්මය දන්නැති, ජීවිතේට විනාඩි 5ක්වත් භාවනා කරලා නැති කෙනෙක් එක්ක ධර්මය ප්‍රගුණ කරලා අත්දකින එක ගැන කතා කරලා ප්‍රයෝජනයක් නෑ.
    නමුත් මේක කියවන කෙනෙකුට මම කියපු කරුණු ප්‍රයෝජනවත් වෙයි.

    එහෙනම් කොල්ලො අපි ගියා. 🙋
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඔයාගෙන්ම අහන්න.
    සීනි පැණිරස බව ඔප්පු කරන්න බැරි කොට විද්‍යාත්මක (තවම නිවැරදි නැති science වල) කාරණා පස්සෙ යන්නෙ කිම?

    ඔයාගෙ වචන වලින් කිව්වොත්....
    Prove කරන්න කියපුවාම ආගම් අදහන අය පොත් උස්සගෙන එනවා වගේ

    ධර්මය දන්නැති, ජීවිතේට විනාඩි 5ක්වත් භාවනා කරලා නැති කෙනෙක් එක්ක ධර්මය ප්‍රගුණ කරලා අත්දකින එක ගැන කතා කරලා ප්‍රයෝජනයක් නෑ.
    නමුත් මේක කියවන කෙනෙකුට මම කියපු කරුණු ප්‍රයෝජනවත් වෙයි.

    එහෙනම් කොල්ලො අපි ගියා. 🙋
    භාවනා කරලත් නෑලු ධර්මය දන්නෙත් නෑලු සීනි පැණි රස බව ඔප්පු කරන්නත් බැරිලු (අනේ මන්ද මොනවා කියාන්වද කියල).

    ඒ reply එකනං pointless ultra pro max උනා වගේ.

    රහත් කෙනෙක්, නිවන් යන්න ඉන්න කෙනෙක් (ගියායින් පස්සේ පොර දන්නෙත් නෑ අපි දන්නෙත් නෑනේ), දිවය ලෝකේ ගියපු කෙනෙක් හම්බුනොත් මෙතන දාන්න හොදේ.

    meanwhile broken science (according to you) will take you to mars just so in an planet ending event (coz everybody was naughty so karma decides to end you all) some of humans can survive to preserve knowledge.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,170
    113
    Yes, I get that. but, when you use the term "seen," it prompts the question: seen by whom? In the context of a sensor, specifically the supreme sensor in this case, it reintroduces the concept of an observer and something being observed.

    "Seen by whom" is a question that comes to a non-wise prutakjana mind. For an enlightened this is nothing, but a cause-effect process controlled by no one. (no self)

    Fabricated information suggests the existence of accurate information, which subsequently engages both the observer and the observable paradigm. We are back on square one.

    I believe we find ourselves entrenched in the notion of a supreme sensor due to the constraints imposed on our thought process by external influences (scripts, sermons etc…). The concept of the "supreme sensor " may elude explanation within the confines of this ecosystem, where the sensor, the observer, and the observable coexist. This is just my opinion...

    Same goes here, as you are in the pritakjana domain, there is an owner for the sensor. (observer)

    habitable zone walath oni tharan planets thiyennawa. Europa kiyanneth habitable zone eke thiyena moon ekak Jupiter wala. Anika wathura kiyana eka H2O wennama oni kiyala neethiyak naane. Api balanne apita samana un innawada kiyalane liquid H2O thiyena planets wala. Nethiyak naane okkoma living beings carbon based wenna oni kiyala. Buduhamuduruwonan wenath loka wala bana kiwwalu. Habai Europe paththata gihillawath na for some reason

    බුද්දාගම ලොකුවට කරේ තියන් යන්න එපා බන් science වලදී. islam උන් ඉස්සර පට්ට scientific ඔක්කොටම වඩා. පස්සේ මෝඩ extreme හම්බයෝ සෙට් එකක් ඉස්ලාම් කරේ තියන් යන්න ගිහින් තමා දැන් ලෝකෙට විහිළුවක් වෙලා තියෙන්නේ. බුද්දාගමේ තියෙන concept south asia වල already තිබ්බ concepts. බුද්දාගමේ foundation එක ජෛන ආගමේ එහෙම්ම තියෙනවා බුදුන් බුදු වෙන්නත් කලින්. ජෛන ආගමේ මහාවීරල වගේම තම බුදුවරුන් බුද්දාගමේ. ජෛන ආගම හැදුන විදිහ දන්නේ නැතුව අපි මේ බුද්දගමක් අරන් දේවල් වල තෙරුන් හොයන්න යනවා. කවුද දන්නේ ජෛන කාරයෝ ඕක කොහෙන් copy කරාද කියල. ජෛන වල සමහර concepts criticise කරගෙන තමා ථෙරවාදී බුද්දාගම හැදෙන්නේ. මහායාන හැදෙන්නේ ථෙරවාදී බුද්දාගම criticise කරගෙන. එතකොට එක version එකක් විතරයි හරි කියාගෙන දන්නේ නැති මගුල් කියෝන එක තරන් මෝඩ කමක් ලෝකෙම නැතුව ඇති. අනික දැන් හොයන් තියනවා අපි හිතන් ඉන්න earth history එක වැරදියි කියල. south asian ආගම් ගොඩක් එක වගේ, නමින් වෙනස් උනාට european එව්වට වඩා. මටනං පෙන්නේ එහෙම බලද්දී region එක අනුව ආගම් හැදිලා කියන එක මිසක් ඇත්ත scene එකක් නෑ බලද්දී. නිර්වාණය ගැන කියන එක michio kaku පොර තෙරුන්ගත්ත විදිහ youtube එකේ තියනවා. ඕනිම ආගමික නායකයෙක් straight forward explanation එකක් දෙන්නේ නැතුව වටේ වටේ යනවනං ඉතින් පොඩ්ඩක් ඒක ගැන තව පාරක් හිතල බලන්න වෙනවා. ජෛන ආගමට කෙලොගෙන බුදුදහම පැතිරෙන්නේ සිදුහත් සුද්දෝදනගේ පුතා වීමද දන්නේ නෑනේ. දැන් බලහන් බයියෝම කොච්චර ඇන්දිල හිටියද නාමල් ගැන මහින්දගේ පුතා හින්ද. අපිට internet තිබිලා මහින්ද රජෙක් නොවීත් ඒ.
    ------ Post added on Sep 10, 2023 at 1:44 PM

    ජයින ආගමේ තියෙන බුද්දාගමේ ෆවුන්ඩේශන් එක මොකක්ද කියල පොඩ්ඩක් කියපන් බන්?

    ඇත්තටම බුද්දාගමේ කෝර් එක මොකක්ද?
    ------ Post added on Sep 11, 2023 at 9:43 AM
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "Seen by whom" is a question that comes to a non-wise prutakjana mind. For an enlightened this is nothing, but a cause-effect process controlled by no one. (no self)

    Same goes here, as you are in the pritakjana domain, there is an owner for the sensor. (observer)

    Yes I can agree with this one. Thanks :-).

    ජයින ආගමේ තියෙන බුද්දාගමේ ෆවුන්ඩේශන් එක මොකක්ද කියල පොඩ්ඩක් කියපන් බන්?

    ඇත්තටම බුද්දාගමේ කෝර් එක මොකක්ද?
    ------ Post added on Sep 11, 2023 at 9:43 AM

    ------ Post added on Sep 12, 2023 at 9:48 AM
    🤭
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh