අර තරම් සරලව කියලත් තේරුණේ නැත්තං, අන්තිම වතාවට තව සරල කරන්නම්.බොරු උනා කිව්වට බොරු උනේ කොහොමද කියල කොහෙවත් නෑ .
very generic saying, still unprovable concept
no proof. 'ලු' කතන්දර
එහෙම ගත්තොත් හැම ආගමම ඇත්ත කියන්න පොත් තියෙනවා. සිද්දාර්ථ නෙලුම් මල් උඩින් ඇවිද්ද කියන්නත් පොත් තියෙන්නේ
scientific method එකක් අනුගමනය කරන්න ඕනි නැ . E = mc^2, F = ma වල concept එක scientifically ගැබුරු උනාට equation එක පාවිච්චි කරලා ප්‍රශ්න විසදගන්න පුළුවන් ඒ වෙලේම. math කියන්නේ science නෙවේ.
use කලාට any provable results?
මිනිස්සු science වල පාවිච්චි කරන්නේ already proven දේවල් මිසක් hypothesis නෙවේ ආගම් වගේ. proven theory (fact) එකක් ඕනිම වෙලාවක පාවිච්චි කරලා expected result එක ගන්න පුළුවන් වෙන්න ඕනි frame එකක් යටතේ. 'දිගටම කර කර ඉන්න කොයි වෙලේ හරි වෙයි' වගේ දෙන්නන් කාසි scene නෑ science වල. එව්වා කරන්නේ hypothesis එකක් test කරද්දී විතරයි
result එකක් පෙන්නගන්න බැරි උනාම කියන කතන්දරයක් ඕක. ජෝතිෂ්‍ය vibes එනවා
just like i said, just a belief not a fact. in science belief only work during the hypothesis stage. After testing it's either become a fact or a false hypothesis. Religions are bunch of beliefs.
* ධර්මය කියන්නෙ තමන් ප්‍රගුණ කරලා, තමන්ට අත්දකින්න පුලුවන් දෙයක්. (සීනි පැණිරසයි කියලා ඔයාට prove කරවන්න මට බෑ, සීනි ටිකක් කෑවොත් ඒක තමන්ටම අත්දකින්න පුලුවන්)
ඔතන කතෝලික/ක්‍රිස්තියානි බයිබලයත් තියෙනවද?fun එකට වගේ මෙහෙම කරන්නකෝ. ඔන්න jew kenek එනවා first testament එක අරන්. බෞද්දයෙක් එනවා ත්‍රිපිටකේ උස්සන්. hindu කෙනෙක් එනවා අර ඒ ගොල්ලොන්ගේ පොත් ඔක්කොම ටික උස්සන්. මරුනයින් පස්සේ මොකද්ද වෙන්නේ කියල කවුද හරි එක කියන්නේ?
එතකොට scientist එතනදි fail නෙ.scientists කෙනෙක් අවොත්නං කියන්නේ 'අපි තාම දන්නේ නෑ යකු' කියල
ඉතුරු අයගෙන් නිවැරදි පිළිතුර දුන්න කෙනාව තෝරගන්නෙ කොහොමද?
Last edited:
It works for every human without disabilities. You don't have to be 'special'