🧭💀🧭💀 ජන්ද පවත්වා අවසන්... මර්දනය ඇරඹෙයි......................

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha

    ‘ජනපති ග‍්‍රීක නැවු’ කතාව මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළුවක්.. හල්ඔළුව CID කැදෙවුවා..- පොලිසිය

    පොලිසිය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ගරු ජනාධිපතිතුමා සම්බන්ධයෙන් පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

    ඒ අනුව, එම ප්‍රකාශය මඟින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදු වී ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(6) වගන්තිය ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් මාධ්‍ය ඔස්සේ එම ප්‍රකාශය කරන ලද තුසිත හල්ඔළුව යන අයට 2025.05.07 වන දින උදෑසන 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇත.

    -LCN-
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,010
    113
    ulan bator
    සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් ?

    එම ප්‍රකාශය මඟින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගත වන?

    --------------------------------------------------------------------------

    පාර පුරා වෙඩි තිය තිය යන එවා ජාතික ආර්ක්ශාවට තර්ජනයක් නැ!!!
    මෙ මුන් ගහන ගන්ජා බැන්ඩ් එක මොකක්ද කියල හොය පල්ලා. ඇමරිකාවට-යුරොපෙට එක්ස්පොර්ට් කරානම් රටෙ නය කන්ද ගෙවල දාන්න පුලුවන්!

    දැන් තෙරුම් ගන්න ඔන ඉස්සර කියපු බොරු වලට මහින්දලා රනිලා මුන්ව සුදු වැන් වල යවන්නෙ නැතිව නලව නලව ඉදපු එක ගොන්ම ගොන් වැඩක් කියල! යාලුවො කියල බලන්නෙ නැතිව සුදු වැන් වල යවල දාන්න තිබ්බෙ!
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පහුගිය කාලේ හිටපු ජනාධිලතිලට අගමැති මැති ඇමතිලාට කියපු කතාවලට පොලීසිය මැදිහත් උනානම් මර්ධනය කියයි . දැන් අවුලක් නෑ . උගණ්ඩාවේ සල්ලි ගැන කියද්දී ජාතික ආරක්ෂාවට අවුලක් නොවී දැන් අවුලක් උනේ කොහමද ?
     
    • Like
    Reactions: Kumbhakarna22

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නියමයි... දැන් තමයි කොමියුනිස්ට් පාලනය ගේන්න හොදම වෙලාව... උකෝලා ගන්න ඕන විපක්ශයට...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉස්සර ජාතික ආරක්ශාව කියලා එකක් තිබ්බේ නෑනේ. ඒකනිසා වෙඩි තිබ්බට කමක් නෑ. දැන් තියෙනවනේ. ඒක නිසා බෑ හොඳෙ.

    #ලකේපොජික්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,010
    113
    ulan bator
    පහුගිය කාලේ හිටපු ජනාධිලතිලට අගමැති මැති ඇමතිලාට කියපු කතාවලට පොලීසිය මැදිහත් උනානම් මර්ධනය කියයි . දැන් අවුලක් නෑ . උගණ්ඩාවේ සල්ලි ගැන කියද්දී ජාතික ආරක්ෂාවට අවුලක් නොවී දැන් අවුලක් උනේ කොහමද ?
    onawata wadiya dagalanna yana eken thamai hamotama kela wenne!
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් ?

    එම ප්‍රකාශය මඟින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගත වන?

    --------------------------------------------------------------------------

    පාර පුරා වෙඩි තිය තිය යන එවා ජාතික ආර්ක්ශාවට තර්ජනයක් නැ!!!
    මෙ මුන් ගහන ගන්ජා බැන්ඩ් එක මොකක්ද කියල හොය පල්ලා. ඇමරිකාවට-යුරොපෙට එක්ස්පොර්ට් කරානම් රටෙ නය කන්ද ගෙවල දාන්න පුලුවන්!

    දැන් තෙරුම් ගන්න ඔන ඉස්සර කියපු බොරු වලට මහින්දලා රනිලා මුන්ව සුදු වැන් වල යවන්නෙ නැතිව නලව නලව ඉදපු එක ගොන්ම ගොන් වැඩක් කියල! යාලුවො කියල බලන්නෙ නැතිව සුදු වැන් වල යවල දාන්න තිබ්බෙ!
    මසුරන් කතාව....... @dilann @monson @2osama @IndrajithGamage @Asmodeus @tharakaf