Redda ussalada balanne?mawa janadi pathi karala balanna

ඉතින් ඔය ඔක්කොම සුදුසුකම් රනිල්ටත් හරි නේ? අනික ඌ කරලම පෙන්නුවා, තීරණය හරි ලෙහෙසියි කයියෙක්ට දෙනවද වැඩ්ඩෙකට දෙනවද?![]()
![]()
විශ්වාසවන්ත දෙවෙනි හා තුන්වෙනි පෙළ![]()

ඉතින් ඔය ඔක්කොම සුදුසුකම් රනිල්ටත් හරි නේ? අනික ඌ කරලම පෙන්නුවා, තීරණය හරි ලෙහෙසියි කයියෙක්ට දෙනවද වැඩ්ඩෙකට දෙනවද?![]()
උඹ ඉතින් නගින් නෑ කියල දන්නේ කොහොමද? උඹ ගිහින් දෙන්න හැදුවද? එකෙන් වැඩක් නැහැ අපිට. ඔය නාකියා ඇත්තටම රටට වැඩක් කළා, අනික් මහා ලොකු කයි කාරයි මොකද කරේ වැඩේ නොකෙරෙන්න හේතු හැදුවා, අරක ඕන කෝඳුරු තෙලුත් ඕන කිව්වේ නැතිවා විතරයි. නාකියා වැඩ්ඩා ඌ බාරගත්තා අභියෝගය මොකක් හරි කළා, මිනිස්සු එදාට වඩා අද ගොඩක් පහසුවෙන් ඉන්නේ ඌ නිසා, දැන් හිතමු නාකියා රටට හෙන ගැහුවත් බලය ගැන හිතනවා කියල, එහෙනම් ඌට ලේසියෙන්ම ඡන්දයට කලින්ම බදු සහන දීලා වාහන ආනයනයට ඉඩ දීලා මිනිස්සුන්ට සල්ලි පොම්ප කරලා ලකුණු දාගන්න තිබුනා, එත් ඌ ඒවා කරේ නැහැ, ඒ මොකෝ? ඌ පිස්සා නිසාද නැහැ ඌ ඇත්තටම තමන්ගේ බලේ ගැන නොවෙයි රට ගැන හිතපු නිසා, ඔය පළමු නෙවෙයි. මීට කලින් චන්ද්රිකා කාලේ නාකියා රට හිරකලා පඩි වැඩි කලේ නැහැ රජයේ රැකියා දීම නැවැත්තුවා කවුරුත් කලකිරීමෙන් හිටියේ. එහෙම කලේ රටේ බරක් වුනු රාජ්ය සේවය අඩු කරන්න. එකෙන් වාසි ගත්ත චන්ද්රිකා ජවිපෙ හවුල නාකියා පන්නල රට අරන් හැදුවා. කොපමණ සාර්ථකද කිව්වොත් අවුරුදු කීපෙන් නාකියාටම ඇවිත් තොපි බේරාගන්න වුනා.නගින් නැති එකා කරලා පෙන්නුවා ? හෑ
එහෙනම් ඌ වගෙ වෙන එකෙක් කරන්න ඇති උබ රැවටිලා
නාකියා මුලදීම කිව්වා ඔය තමුන්නැහැලා ගේ පක්ෂ නායකයොන්ට සහයෝගය දෙන්න රට බේරාගන්න කියල, එක බල්ලෙක් ඌට සහයෝගය දෙන්න උනන්දු වුනේ නැහැ. උන්ට ඕන වුනේ අමාරුම කාලේ ඡන්දය තියල මිනිස්සුන්ගේ කලකිරීමෙන් බලයට එන්න. උඹල හිතනවද උඹලගේ නායකයෝ රටට ආදරෙයි කියල?විශ්වාසවන්ත දෙවෙනි හා තුන්වෙනි පෙළ![]()

ඔතන පාස්පෝට් එක අලුත් වෙලා ඔක්තෝබර මාසේ ඉඳල ඊ පාස්පෝට් එකක් දෙන ප්රතිපත්තියක් තියෙනවා. ඔක්තෝබර මාසේ වෙනකම් ඉවසා ඉන්න කියල තමයි කියන්නේ. හොඳ නැද්ද පරණ පාස්පෝට් වෙනුවට ඊ පාස්පෝට් එකක් ලැබෙන එක?