🧭 රට ඉල්ලන නායකයා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    cnCOYFp.jpg
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් නැතුව Oxford Cambridge වගේ එකකින් උපාධියක් තිබ්බොත් අවුල් ද ඒ කියන්නේ?

    විෂය දැනුම ප්‍රායෝගිකව භාවිතා කළ හැකි.. අනුරට තියෙන්නේ භෞතීය විද්‍යා උපාධියක්... ඒ දැනුම කොහේ හරි ප්‍රායෝගිකව භාවිතා කරලා තියේද?

    අනිත්වා ගැනත් ලියන්න පුළුවන් ඒත් කම්මැලියි...
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉතින් ඔය ඔක්කොම සුදුසුකම් රනිල්ටත් හරි නේ? අනික ඌ කරලම පෙන්නුවා, තීරණය හරි ලෙහෙසියි කයියෙක්ට දෙනවද වැඩ්ඩෙකට දෙනවද? :rofl:
    S77NRmG.jpg

    විශ්වාසවන්ත දෙවෙනි හා තුන්වෙනි පෙළ 🤭
     
    • Haha
    Reactions: silent one

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉතින් ඔය ඔක්කොම සුදුසුකම් රනිල්ටත් හරි නේ? අනික ඌ කරලම පෙන්නුවා, තීරණය හරි ලෙහෙසියි කයියෙක්ට දෙනවද වැඩ්ඩෙකට දෙනවද? :rofl:

    නගින් නැති එකා කරලා පෙන්නුවා ? හෑ
    එහෙනම් ඌ වගෙ වෙන එකෙක් කරන්න ඇති උබ රැවටිලා
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    රනිල් දන්නවා මේ පාර පරදිනවා කියලා. බොරුවට ඉලෙක්ශන් එකට මහන්සි වෙන්නෙ නෑ ඒ නිසා. රනිල්ට ඕනෙ පරදින සජිත්ව එලවලා ආපහු UNP එක ගොඩ ගන්න. සජිත්ගෙ දේශපාලන ගමන මේ චන්දෙන් ඉවරයි.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    නගින් නැති එකා කරලා පෙන්නුවා ? හෑ
    එහෙනම් ඌ වගෙ වෙන එකෙක් කරන්න ඇති උබ රැවටිලා
    උඹ ඉතින් නගින් නෑ කියල දන්නේ කොහොමද? උඹ ගිහින් දෙන්න හැදුවද? එකෙන් වැඩක් නැහැ අපිට. ඔය නාකියා ඇත්තටම රටට වැඩක් කළා, අනික් මහා ලොකු කයි කාරයි මොකද කරේ වැඩේ නොකෙරෙන්න හේතු හැදුවා, අරක ඕන කෝඳුරු තෙලුත් ඕන කිව්වේ නැතිවා විතරයි. නාකියා වැඩ්ඩා ඌ බාරගත්තා අභියෝගය මොකක් හරි කළා, මිනිස්සු එදාට වඩා අද ගොඩක් පහසුවෙන් ඉන්නේ ඌ නිසා, දැන් හිතමු නාකියා රටට හෙන ගැහුවත් බලය ගැන හිතනවා කියල, එහෙනම් ඌට ලේසියෙන්ම ඡන්දයට කලින්ම බදු සහන දීලා වාහන ආනයනයට ඉඩ දීලා මිනිස්සුන්ට සල්ලි පොම්ප කරලා ලකුණු දාගන්න තිබුනා, එත් ඌ ඒවා කරේ නැහැ, ඒ මොකෝ? ඌ පිස්සා නිසාද නැහැ ඌ ඇත්තටම තමන්ගේ බලේ ගැන නොවෙයි රට ගැන හිතපු නිසා, ඔය පළමු නෙවෙයි. මීට කලින් චන්ද්‍රිකා කාලේ නාකියා රට හිරකලා පඩි වැඩි කලේ නැහැ රජයේ රැකියා දීම නැවැත්තුවා කවුරුත් කලකිරීමෙන් හිටියේ. එහෙම කලේ රටේ බරක් වුනු රාජ්‍ය සේවය අඩු කරන්න. එකෙන් වාසි ගත්ත චන්ද්‍රිකා ජවිපෙ හවුල නාකියා පන්නල රට අරන් හැදුවා. කොපමණ සාර්ථකද කිව්වොත් අවුරුදු කීපෙන් නාකියාටම ඇවිත් තොපි බේරාගන්න වුනා.

    විශ්වාසවන්ත දෙවෙනි හා තුන්වෙනි පෙළ 🤭
    නාකියා මුලදීම කිව්වා ඔය තමුන්නැහැලා ගේ පක්‍ෂ නායකයොන්ට සහයෝගය දෙන්න රට බේරාගන්න කියල, එක බල්ලෙක් ඌට සහයෝගය දෙන්න උනන්දු වුනේ නැහැ. උන්ට ඕන වුනේ අමාරුම කාලේ ඡන්දය තියල මිනිස්සුන්ගේ කලකිරීමෙන් බලයට එන්න. උඹල හිතනවද උඹලගේ නායකයෝ රටට ආදරෙයි කියල? :rofl:
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඔතන පාස්පෝට් එක අලුත් වෙලා ඔක්තෝබර මාසේ ඉඳල ඊ පාස්පෝට් එකක් දෙන ප්‍රතිපත්තියක් තියෙනවා. ඔක්තෝබර මාසේ වෙනකම් ඉවසා ඉන්න කියල තමයි කියන්නේ. හොඳ නැද්ද පරණ පාස්පෝට් වෙනුවට ඊ පාස්පෝට් එකක් ලැබෙන එක?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අන්රයියගෙ පගක් මට අදාල නැහැ. මට ඕන රට කාපු වේ.පු. සෙට් එක ගෙදර යවන්න.... ඒ නිසා අන්රයියට දෙනවා. ඌ ඇවිත් කෑවත් කමක් නැහැ. කලින් අරපු එවුන්ට ආයෙ අරින්න දෙන්න බැහැ.