🪐ජ්‍යෝතිෂ්‍යය බොරු කියන උන් මේක බලපල්ලා

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,937
    10,343
    113
    Qzah3236Ic.jpg
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    එක හරි නම් ඕන දෙයක් වෙන්න පුලුවන් 😪 (අපි ඉන්නේ simulation එක්ක නම්)
    Simulation theory එක Scientific theory එකක් නෙවේ, B.A. Degree එකක් තියෙන "මම අනිත් අයට වඩා වෙනස්" කියල හිතාගෙන ඉන්නෙ පිස්සෙක් කියපු කතාවක්, බුද්ධිමට්ටමෙන් අඩු මිනිස්සු ඕව දොහොත් මුදුන් තියන පිළිගත්තට physicist ලා Philosopher කාරයන්ගෙ කතන්දරකාරයන්ව පඩේකට ගනන් ගන්නෙ නෑ.
    මේ පහළ තියෙන්නෙ ඔය කියන nick bostrom, extraordinary thinking තියෙන සුපිරිම physicist කෙනෙක් (Brian Greene) එක්ක කරපු කතාවක්. Brian Greene කරුණු පැහැදිලි කරන ආකාරය දැකල අර ART කාරය ගොත ගහන්නත් පටන් ගන්නවා.