🪐ජ්‍යෝතිෂ්‍යය බොරු කියන උන් මේක බලපල්ලා
Uchiha_Nimnora Well-known member Nov 28, 2024 686 813 93 Sep 17, 2025 #22 Naughty_kiththa said: එක හරි නම් ඕන දෙයක් වෙන්න පුලුවන් (අපි ඉන්නේ simulation එක්ක නම්) Click to expand... Simulation theory එක Scientific theory එකක් නෙවේ, B.A. Degree එකක් තියෙන "මම අනිත් අයට වඩා වෙනස්" කියල හිතාගෙන ඉන්නෙ පිස්සෙක් කියපු කතාවක්, බුද්ධිමට්ටමෙන් අඩු මිනිස්සු ඕව දොහොත් මුදුන් තියන පිළිගත්තට physicist ලා Philosopher කාරයන්ගෙ කතන්දරකාරයන්ව පඩේකට ගනන් ගන්නෙ නෑ. මේ පහළ තියෙන්නෙ ඔය කියන nick bostrom, extraordinary thinking තියෙන සුපිරිම physicist කෙනෙක් (Brian Greene) එක්ක කරපු කතාවක්. Brian Greene කරුණු පැහැදිලි කරන ආකාරය දැකල අර ART කාරය ගොත ගහන්නත් පටන් ගන්නවා.
Naughty_kiththa said: එක හරි නම් ඕන දෙයක් වෙන්න පුලුවන් (අපි ඉන්නේ simulation එක්ක නම්) Click to expand... Simulation theory එක Scientific theory එකක් නෙවේ, B.A. Degree එකක් තියෙන "මම අනිත් අයට වඩා වෙනස්" කියල හිතාගෙන ඉන්නෙ පිස්සෙක් කියපු කතාවක්, බුද්ධිමට්ටමෙන් අඩු මිනිස්සු ඕව දොහොත් මුදුන් තියන පිළිගත්තට physicist ලා Philosopher කාරයන්ගෙ කතන්දරකාරයන්ව පඩේකට ගනන් ගන්නෙ නෑ. මේ පහළ තියෙන්නෙ ඔය කියන nick bostrom, extraordinary thinking තියෙන සුපිරිම physicist කෙනෙක් (Brian Greene) එක්ක කරපු කතාවක්. Brian Greene කරුණු පැහැදිලි කරන ආකාරය දැකල අර ART කාරය ගොත ගහන්නත් පටන් ගන්නවා.