

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්ෂාව 


එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්ෂාව 
/ වර්ණ පොරොන්දම
--17. ලිංග පොරොන්දම
ස්ත්‍රිය ස්ත්‍රී ලිංග නැකතකින් ඉපදී පුරුෂයා පුරුෂ ලිංග නැකතකින් ඉපදී ඇත්නම් ඉතා ශුභයි.
දෙදෙනාම ස්ත්‍රී ලිංග නැකැත් දෙකක වුවද ශුභ වේ.
අන්‍ය පරිදි වේ නම් අශුභය.
* නැකැත් වලට අයත් ලිංග භේදය පිළිබඳ දැනගැනීමට මේ ලිපිය කියවන්න.