🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / ලිංග පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / වර්ණ පොරොන්දම

    --
    17. ලිංග පොරොන්දම

    linga.JPG


    ස්ත්‍රිය ස්ත්‍රී ලිංග නැකතකින් ඉපදී පුරුෂයා පුරුෂ ලිංග නැකතකින් ඉපදී ඇත්නම් ඉතා ශුභයි.
    දෙදෙනාම ස්ත්‍රී ලිංග නැකැත් දෙකක වුවද ශුභ වේ.
    අන්‍ය පරිදි වේ නම් අශුභය.

    * නැකැත් වලට අයත් ලිංග භේදය පිළිබඳ දැනගැනීමට මේ ලිපිය කියවන්න.

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද