🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / වෘක්‍ෂ පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / වේධ පොරොන්දම

    --
    11. වෘක්‍ෂ පොරොන්දම

    wruksha.JPG


    පුරුෂයා උපන් නැකතේ හර වෘක්‍ෂයක් වී ස්ත්‍රිය උපන් නැකතේ කිරි වෘක්‍ෂයක් වී නම් ශුභයි. දරුවෝ අධික වෙති.
    පුරුෂයා උපන් නැකතේ කිරි වෘක්‍ෂයක් වී ස්ත්‍රිය උපන් නැකතේ හර වෘක්‍ෂයක් වී නම් දරුවෝ මඳ වෙති. මධ්‍යම වේ.
    දෙදෙනාගේම හර වෘක්‍ෂ නම් අශුභයි.
    දෙදෙනාගේම කිරි වෘක්‍ෂ නම් බොහෝ ශුභ වේ.

    * නැකැත් වලට අයත් වෘක්‍ෂ පිළිබඳ දැනගැනීමට මේ ලිපිය කියවන්න.

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,916
    11,438
    113
    ටෆස ප්ලස් බම්පරෙ


    ලමයි මද නෙමෙ නැතුම වෙන්ඩ මොකක්ද වෙන්ඩෝනෙ