අනිවා. එහෙම කියන්න පුළුවන්ඉතින් බන් උබට පුලුවන් කාගෙහරි කේන්ද්‍රයක් අරගෙන මූ ජිවත් වෙනවද , මරිලාද කියලා කියන්න ඕක කියන්න පුලුවන් නම්
එහෙම උබට ඔප්පු කරන්න පුලුවන් මැරිලා නම් කවදද මැරුණේ කියලත් හරියටම කියනන් උබට ඕක පුලුවන් නම්.
කාගේවත් feelings වලට මුකුත් වෙන්නේ නෑ නේ.
ඉස්සර අපේ ගමේ පන්සලේ වස්වසන්න ඇවිත් හිටියා විජිතපුර පන්සලේ ධර්මාරාම කියලා හාමුදුරු කෙනෙක්. අපේ තාත්තා ඒ හාමුදුරුවන්ට මගේ වෙලාව පෙන්නලා තියෙනවා. පොඩි එකාට හොඳ ඔලුවක් තියෙනවා කියලා ඒ හාමුදුරුවෝ තමයි මුලින්ම මට ජෝතිෂ්‍යය ඉගැන්නුවේ. එතකොට මම O/L කරනවාඋබ කොහොමද ඕවා ඉගෙනගත්තේ?

------ Post added on Feb 7, 2023 at 9:59 PM

