🪐 මැරෙන දවස කලින් කිවහැකි ද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉතින් බන් උබට පුලුවන් කාගෙහරි කේන්ද්‍රයක් අරගෙන මූ ජිවත් වෙනවද , මරිලාද කියලා කියන්න ඕක කියන්න පුලුවන් නම්
    එහෙම උබට ඔප්පු කරන්න පුලුවන් මැරිලා නම් කවදද මැරුණේ කියලත් හරියටම කියනන් උබට ඕක පුලුවන් නම්.

    කාගේවත් feelings වලට මුකුත් වෙන්නේ නෑ නේ.
    අනිවා. එහෙම කියන්න පුළුවන්

    උබ කොහොමද ඕවා ඉගෙනගත්තේ?
    ඉස්සර අපේ ගමේ පන්සලේ වස්වසන්න ඇවිත් හිටියා විජිතපුර පන්සලේ ධර්මාරාම කියලා හාමුදුරු කෙනෙක්. අපේ තාත්තා ඒ හාමුදුරුවන්ට මගේ වෙලාව පෙන්නලා තියෙනවා. පොඩි එකාට හොඳ ඔලුවක් තියෙනවා කියලා ඒ හාමුදුරුවෝ තමයි මුලින්ම මට ජෝතිෂ්‍යය ඉගැන්නුවේ. එතකොට මම O/L කරනවා :D
    ------ Post added on Feb 7, 2023 at 9:59 PM
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    If I give you three birth details,
    Can you predict who is died out of that already, who is going to die out of that within coming on six months & who will be remained ? Just for curiosity in your method of analysis/ interpretation..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    If I give you three birth details,
    Can you predict who is died out of that already, who is going to die out of that within coming on six months & who will be remained ? Just for curiosity in your method of analysis/ interpretation..
    Never! I am a liar. Now you're free to run shouting out there
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    ම_න්ද මාතියා මැරෙන දවස කියපන් පුළුවන් නම්
    උබට මල් තියලා වැදලා දෙවලයකුත් හදනවා...
    මම නෙමේ මිනිස්සු....
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ම_න්ද මාතියා මැරෙන දවස කියපන් පුළුවන් නම්
    උබට මල් තියලා වැදලා දෙවලයකුත් හදනවා...
    මම නෙමේ මිනිස්සු....
    දැන් බලපන් උඹ උගේ නම වත් මෙතන mention කළේ නෑනේ. ඒ උඹට මොනවා හරි ethics කියලා ජාතියක් තියෙන නිසා කියලා හිතනවා. ඉතින් මිනිහෙක් මැරෙන දවස කියනවා කියන්නේ මොනවගේද හිතපන්කෝ. කොලුකාලේ දැනුම් තේරුම් නැතිකමින් ඕවා කලාට දැන් එහෙම කරන්න බෑ
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Never! I am a liar. Now you're free to run shouting out there
    Yes you are a liar as the first texts of astrology & even against modern research era on astro from rao's times...
    Lord of 7 & 2 are proven to have more relationship with deaths - not 8.

    Else if you have mentioned anything on kp, knowledgeable people may think you are telling a truth.

    Tell your fancy stories to neighbors and go & fly a kite 😄😄😄
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    Game nayo wena seeya kenek hitiya.. Kendara balanna famous.. kohomahari eya eyage marena dawasa kendaren danagena sahenna upset wela.. manasika watila hitiya e dawas tike..baya welama ledath wela hitiye.. kohomahari e manussaya e kiyapu dawase marune na.. calculations waradila..ita sahenna passe kaleka tamay marune.. tawa seeyala set ekak ekka Raa beela wadi wela kaluware taniyama gedara eddi wathura walakata watila.. :sorry:
     
    • Wow
    • Haha
    Reactions: Candid-B and Lovtus

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Malaysian Airlines MH370, koheda tiyenne mokada une?

    mata pahadiliwa uththarayak depan. mage mithrayoth innava astrology karana man ungenuth ahauwama un dena answer ekai ubage answer ekai samnada balanna one
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Yes you are a liar as the first texts of astrology & even against modern research era on astro from rao's times...
    Lord of 7 & 2 are proven to have more relationship with deaths - not 8.

    Else if you have mentioned anything on kp, knowledgeable people may think you are telling a truth.

    Tell your fancy stories to neighbors and go & fly a kite 😄😄😄
    it's still night time. isn't it? :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,410
    166,797
    113
    එකමත් එක රටක
    Game nayo wena seeya kenek hitiya.. Kendara balanna famous.. kohomahari eya eyage marena dawasa kendaren danagena sahenna upset wela.. manasika watila hitiya e dawas tike..baya welama ledath wela hitiye.. kohomahari e manussaya e kiyapu dawase marune na.. calculations waradila..ita sahenna passe kaleka tamay marune.. tawa seeyala set ekak ekka Raa beela wadi wela kaluware taniyama gedara eddi wathura walakata watila.. :sorry:
    නාට්ටියක් ගියා ඔය වගේ.
    කේන්දර බලන එකෙක් ඔය විදියට තමන්ගේ මැරෙන දවස කියනව.
    එදාට ගමේම උන් , නෑයෝ ඔක්කොම ගෙදර එනව. මූ කාමරේට වෙලා දොර වහන් ඉන්නව මැරෙනකන්.. කට්ටිය එළියේ අඩනව.
    මූ බලාගෙන ඉදල ඉදල බැරිම තැන එල්ලිලා මැරුණා ලැජ්ජාවට. :lol:
    නාට්ටියේ නම මතක එකෙක් කියපන්...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    නාට්ටියක් ගියා ඔය වගේ.
    කේන්දර බලන එකෙක් ඔය විදියට තමන්ගේ මැරෙන දවස කියනව.
    එදාට ගමේම උන් , නෑයෝ ඔක්කොම ගෙදර එනව. මූ කාමරේට වෙලා දොර වහන් ඉන්නව මැරෙනකන්.. කට්ටිය එළියේ අඩනව.
    මූ බලාගෙන ඉදල ඉදල බැරිම තැන එල්ලිලා මැරුණා ලැජ්ජාවට. :lol:
    නාට්ටියේ නම මතක එකෙක් කියපන්...
    මට නම් ඒ අනාවැකිය වැරදි නැහැ බං🤣
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Game nayo wena seeya kenek hitiya.. Kendara balanna famous.. kohomahari eya eyage marena dawasa kendaren danagena sahenna upset wela.. manasika watila hitiya e dawas tike..baya welama ledath wela hitiye.. kohomahari e manussaya e kiyapu dawase marune na.. calculations waradila..ita sahenna passe kaleka tamay marune.. tawa seeyala set ekak ekka Raa beela wadi wela kaluware taniyama gedara eddi wathura walakata watila.. :sorry:

    ජීවිත විනාස කරන ජෝතිෂ්‍ය කාලකන්නි.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    නාට්ටියක් ගියා ඔය වගේ.
    කේන්දර බලන එකෙක් ඔය විදියට තමන්ගේ මැරෙන දවස කියනව.
    එදාට ගමේම උන් , නෑයෝ ඔක්කොම ගෙදර එනව. මූ කාමරේට වෙලා දොර වහන් ඉන්නව මැරෙනකන්.. කට්ටිය එළියේ අඩනව.
    මූ බලාගෙන ඉදල ඉදල බැරිම තැන එල්ලිලා මැරුණා ලැජ්ජාවට. :lol:
    නාට්ටියේ නම මතක එකෙක් කියපන්...
    Issara Rupawahini eke ingammaruee giya me katawama.. :D ekama tamay ara manussaya ta une.. nayo lamay hamoma gedara giya balanna..
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Malaysian Airlines MH370, koheda tiyenne mokada une?

    mata pahadiliwa uththarayak depan. mage mithrayoth innava astrology karana man ungenuth ahauwama un dena answer ekai ubage answer ekai samnada balanna one
    මම අඳුන බලන්නේ නෑ බන්. ඕක ජෝතිෂ්‍යයට අනුව කරනවා නම් ඒකට පදනම් කරගන්න සෑහෙන දත්ත අවශ්‍යයි. Plane එක හදපු වෙලාව ස්ථානය , පිටත් වුන වෙලාව ස්ථානය වගේ දේවල්.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මහින්ද මාතිය මැරෙන දවස උබට දාපන්කෝ අපිට කව්න්ට් ඩව්න් එකක් දාල වේලාසනින් කිරිබත් කැව්ම් හදාගන්න පුළුවන්නේ