මෙහෙම පිස්සු කෙළපු කාලෙක නෙවේ බෙහෙත් යැව්වේ ED තියෙනවා කියල ඉස්සෙල්ලාම දාපු කාලෙ යැව්වේ.
ඒ දවස් වල කිව්වේ මේක Fake එකක් මෙයා එළකිරි එකේ Well Known Member කෙනෙක් කියල.
එක්කො Fake එක හදද්දී Simple Password එකක් දාලා 123456 වගෙ.
DM කරාට Reply ත් නැහැ. මට හිතෙන්නෙ මේ ඉන්නෙ කලිං කෙනා නෙවේ.
kuli wada karana kenekta mehema time na awith forum wala pissu kelinna,
specially bara wada karanwa nam
free time thibbath mehema awith lassanata kathandara kiyana eka saka sahithayi.
ow ehema wennath puluwan.