🪙 - දේවාලෙ පිං කැටේට වැරදිලා රුපියල් 5000ක් දැම්ම.

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    මෙහෙම පිස්සු කෙළපු කාලෙක නෙවේ බෙහෙත් යැව්වේ ED තියෙනවා කියල ඉස්සෙල්ලාම දාපු කාලෙ යැව්වේ.

    ඒ දවස් වල කිව්වේ මේක Fake එකක් මෙයා එළකිරි එකේ Well Known Member කෙනෙක් කියල.

    එක්කො Fake එක හදද්දී Simple Password එකක් දාලා 123456 වගෙ.

    DM කරාට Reply ත් නැහැ. මට හිතෙන්නෙ මේ ඉන්නෙ කලිං කෙනා නෙවේ.

    kuli wada karana kenekta mehema time na awith forum wala pissu kelinna,

    specially bara wada karanwa nam

    free time thibbath mehema awith lassanata kathandara kiyana eka saka sahithayi.

    ow ehema wennath puluwan.
     

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    162
    268
    63
    උඹ බොනවා කියලා නම දාපු ඔක්කොම බෙහෙත් ටික කාඩ් එක්ක එකට තියලා photo එකක් දාපන්.
    එහෙම දාන්න බෑ මේකෙ අය වැරදියට ඒව පාවිච්චි කරොත් ප්‍රශ්නයක් වෙනව.

    3000 කොත්තු මී දෙකක් අරන් ආව. දඩ ගෙවන්න දවස් හතක් තියනවනෙ.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,592
    2,471
    113
    එහෙම දාන්න බෑ මේකෙ අය වැරදියට ඒව පාවිච්චි කරොත් ප්‍රශ්නයක් වෙනව.

    3000 කොත්තු මී දෙකක් අරන් ආව. දඩ ගෙවන්න දවස් හතක් තියනවනෙ.

    huthhto waradi account eka :ROFLMAO:
     
    • Haha
    Reactions: Inigo Montoya

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    මං බොරු කියන්නෙ මොකටද? මං සල්ලි ඉල්ලල තියෙනවද බෙහෙත් ගන්න කන්න බොන්න. දැං මං මෙතැන කැටේට වැටුන රු.5000 ඉල්ලුවද?

    ඉල්ලුවත් දෙන්න සත පහක් අතේ තියෙන අය ඉන්නවද කටින් සල්ලි කාරයො විතරයි ඉන්නෙ. මං කාගෙවත් අනුකම්පාව රස්සා ඉල්ලත් නැහැ.

    මං අත පල්ලෙන් වැටිච්ච පුද්ගලයෙක් නෙවේ අමාරු කම් තිබ්බත්.

    ඔච්චර පුකෙ අමාරුව නම් දඩ කොලෙයි බෙහෙත් පෙති ටිකයි දේවලෙ පොටෝ එකයි ඊළඟ අඟහරුවාදා ආයෙ ලොරියෙ යන දවසෙ දාන්නම්.
     

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    යාලුවනේ දේවාලෙ කපුව රු. 5000 දුන්නා. අපරාදෙ මම පිං කැටෙට හලන්න කළු ලැකර් ලීටර් බාගෙකූත් ගත්ත. එතනම රැ 1 500ක් විතර.
     
    • Haha
    Reactions: Psiko and thalia

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    ලැකර් එක හාඩ්වෙයාර් එකට දීලා සල්ලි ටික ඉල්ල ගත්ත යාළුවනෙ.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,533
    5,894
    113
    හෝම් ස්වීට් හෝම්
    මොනවද බං මේ ත්‍රෙඩ්
    අපි එළකිරි එකට එන්නේ පුකක් බලලා සැනසෙන්න

    දැන් මේ දෙයියොන්ට දීපු 5000ක් ගැන හෙන හෑල්ලක් කියෙව්වා
    (ආතල් හැබැයි)
     

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    මොනවද බං මේ ත්‍රෙඩ්
    අපි එළකිරි එකට එන්නේ පුකක් බලලා සැනසෙන්න

    දැන් මේ දෙයියොන්ට දීපු 5000ක් ගැන හෙන හෑල්ලක් කියෙව්වා
    (ආතල් හැබැයි)
    ආතල් නෙවේ මචං ඇත්ත කතාවක්
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,898
    13,760
    113
    🤍
    hAz9azb.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යාලුවනේ දේවාලෙ කපුව රු. 5000 දුන්නා. අපරාදෙ මම පිං කැටෙට හලන්න කළු ලැකර් ලීටර් බාගෙකූත් ගත්ත. එතනම රැ 1 500ක් විතර.
    මම මේ කියන්න ආවේ කැටේට රීපං කියලා🤣🤣🤣

    පරක්කුවෙලා දැක්කේ🤣