අඩෝ කොටෝ උබව දැක්ක කල්. ලතා වල්පොලගෙ ගෙවල් පැත්තෙ ගියෙ නැතෙයි ?ow .ewata hariayanawa.mage garudek kala beheth aragatthta weadk une neha.atthna kolyak ambarala bendala goda da gatthe

අඩෝ කොටෝ උබව දැක්ක කල්. ලතා වල්පොලගෙ ගෙවල් පැත්තෙ ගියෙ නැතෙයි ?ow .ewata hariayanawa.mage garudek kala beheth aragatthta weadk une neha.atthna kolyak ambarala bendala goda da gatthe

හොඳට වතුර බොන්න. බඩේ කැක්කුමක් එහෙම නෑනේ. එහෙම නම් සුළු විස තියෙන සර්පයෙක් කාල තියෙන්නෙ. පොඩ්ඩක් බලපන් දුර තියෙන පොඩි අකුරු කියවන්න පුළුවන්ද (blurry vision) heart rate normal ද කියල අතේ pulse එකට අත තියල count කරන්න. අම්මට කියල කරපිංචා කැඳ ටිකක් හදන් බීපන්.
Sarpa visa wedamahaththayekta pennawwanam Hari.
Ow ban hariyata confirm karaganna bari nisa kapu sathawa hodama de thamai aduma tharama wedek gawata yana eka.
goata ammatha hikiwa ban.den e athl okkoma iwarayi.asa deyak kanna beha.yanna behaඅඩෝ කොටෝ උබව දැක්ක කල්. ලතා වල්පොලගෙ ගෙවල් පැත්තෙ ගියෙ නැතෙයි ?![]()
සතියක් ගියා නං dry bite එකක් වෙන්න ඇති බන්

අඩේ එහෙම වෙනවද බන් ?Sarpa wedek lagta ghn wisa ain krgnin yko nerve system lepf weegena yanawa athi hemin venomous nan
මම හිතුවේ විස ලේප්ට් කියල බන් දැන්Meke post dada inna epa bn Pitagasmata Beheth Widaganin.. passe kaleka case enawa..
U kanakota dakke nadda ban?
Kawe mokek da kiyala?
Visa wedek langata palayan,
Mawa sathek kala nidagena innakota, ude atha idimila, Patta kakkumai, thathta ekkan giya visa wedek langata,
Dehi gahen athtak kadala aran mathurala atha dige pahalata dehi aththa adagena awith gasuwa, dehi aththa malavila , athe idimiwa bassa , kakkumai natuwa giya, garundek kala kiyala kiwwa.tuwaleta behethe Banda.
mamath ova visvasa kale na , e unata waddo innawa ban.
Hospital behethe nattan visa wedek langata palayan.
Try for traditional medicine, visit nearest Aurwedic hospital
දළ ගැන නම් දන්නෑ. හැබැයි ඔලුවෙ හැඩේ බලන කොට ලංකාවෙදි නම් ඕක වැරදියි.
ඊළඟ පරම්පරාව වෙන කොට ඔය දේවල් දන්න අය නැතුව යනවා බං. අපරාදෙ.U kanakota dakke nadda ban?
Kawe mokek da kiyala?
Visa wedek langata palayan,
Mawa sathek kala nidagena innakota, ude atha idimila, Patta kakkumai, thathta ekkan giya visa wedek langata,
Dehi gahen athtak kadala aran mathurala atha dige pahalata dehi aththa adagena awith gasuwa, dehi aththa malavila , athe idimiwa bassa , kakkumai natuwa giya, garundek kala kiyala kiwwa.tuwaleta behethe Banda.
mamath ova visvasa kale na , e unata waddo innawa ban.
Hospital behethe nattan visa wedek langata palayan.
මචන්..උබ ගේ ලග ආසිරි එකේ බැලුවද?එලගි තෙල් ටිකක් ගාපන් කොයිකටත් විස මැකෙන්නේ.ඔය හරියේ සිංහල බෙහෙත් වෙදෙක්නම් නැහැ බන් මම බැලුවානැ නේ බන්. මොකුත් අවුලක් නැති හින්දා මාත් ආය ගියේ නැ මොක්කටවත්
------ Post added on Sep 2, 2022 at 11:06 AM
ow bn. dath tika penanna damme.දළ ගැන නම් දන්නෑ. හැබැයි ඔලුවෙ හැඩේ බලන කොට ලංකාවෙදි නම් ඕක වැරදියි.
උදා:- කරවලා
ඊළඟ පරම්පරාව වෙන කොට ඔය දේවල් දන්න අය නැතුව යනවා බං. අපරාදෙ.
කරපිංචා කැඳත් බිව්වා නම්, දවස් ගාණකුත් ගිහින් නම්, ඉදිමිලා නැත්තම්, කැක්කුම නැත්තං ලොකු අවුලක් නැතුව ඇතිනෙ.
ඒ වුණාට ඉක්මණට ප්‍රතිකාරයක් කරගනින්.
සිංහල වෙද මහත්තයෙක් ගාවටවත් ගියොත් හොඳයි වගේ![]()
දළ ගැන නම් දන්නෑ. හැබැයි ඔලුවෙ හැඩේ බලන කොට ලංකාවෙදි නම් ඕක වැරදියි.
උදා:- කරවලා
ඊළඟ පරම්පරාව වෙන කොට ඔය දේවල් දන්න අය නැතුව යනවා බං. අපරාදෙ.
කරපිංචා කැඳත් බිව්වා නම්, දවස් ගාණකුත් ගිහින් නම්, ඉදිමිලා නැත්තම්, කැක්කුම නැත්තං ලොකු අවුලක් නැතුව ඇතිනෙ.
ඒ වුණාට ඉක්මණට ප්‍රතිකාරයක් කරගනින්.
මචන්..උබ ගේ ලග ආසිරි එකේ බැලුවද?එලගි තෙල් ටිකක් ගාපන් කොයිකටත් විස මැකෙන්නේ.ඔය හරියේ සිංහල බෙහෙත් වෙදෙක්නම් නැහැ බන් මම බැලුවා
විස අදිනව නම් අදින්න ඕනෙ කාපු ගමන් පැය දෙක තුනක් ඇතුලත නේද? දවසක් ගිහින් විස අදින්න බැහැනේ. දැන් තියෙන පොඩි විස හරි ලේ වලට mix වෙලා ඇත්තේ. ලොකු විසක් නැතුව ඇති නැත්තම් ඔහොම ඉන්න බැහැ බං. විස ගොඩක් බලපාන්නේ වකුගඩු සහ nerves වලට නේද? කොහොමත් තුවාලේ වටේ නිල් වෙලා ලොකු කැක්කුමක් එහෙම නෑනේ. කෝකටත් ගිහින් පෙන්නපන්. ඒත් දැන් නම් මම හිතන්නේ නෑ අවුලක් කියල.
Garudo kewama nam kekkumai bn inna beri wenna.කාල බන් දවල් 11ට වගේ අනික් දවසේ 7/8 වගේ වෙනකන් අත නිකම් හිරි වැටිලා තිබ්බා. විසට වත් ද දන්නේ නෑ
Lankawe karume gewila iwara nathuwa athi ube thaama ... Thawa kal widawanna wenawa ...![]()

garudek කියන්නේ මොකෙක්ද බන් ?ow .ewata hariayanawa.mage garudek kala beheth aragatthta weadk une neha.atthna kolyak ambarala bendala goda da gatthe
දුරම නම් බෑ බන් සාමානයෙන් අඩි 20ක් වගේ දුර තියෙන ඒවා පේනවා.හොඳට වතුර බොන්න. බඩේ කැක්කුමක් එහෙම නෑනේ. එහෙම නම් සුළු විස තියෙන සර්පයෙක් කාල තියෙන්නෙ. පොඩ්ඩක් බලපන් දුර තියෙන පොඩි අකුරු කියවන්න පුළුවන්ද (blurry vision) heart rate normal ද කියල අතේ pulse එකට අත තියල count කරන්න. අම්මට කියල කරපිංචා කැඳ ටිකක් හදන් බීපන්.
එකෙක් හිටියා හොද එකෙක්, උ මලා ලු බන් මම කෝල් කරලා ඇහුවාSarpa visa wedamahaththayekta pennawwanam Hari.
හොද එකෙක් හොයා ගන්න ඕන බන්Garudo kewama nam kekkumai bn inna beri wenna.
Sinhala wedek hoyan karahan koikatat behetak.
වකුගඩු නේ බන්ඉක්මණට ඩොක්ටර් කෙනෙක් ළගට හරි, ඔය පැත්තෙ ඉන්න හොද සර්ප වෙද මහත්තයෙක් ගාවට හරි යන්න. දැනට අවුලක් නැති වුණාට සමහරවිට පහුවෙලා අවුලක් එන්න පුළුවන්.