ඇන්ටිජෙන් කතාව දනඉස්සගෙන්ම අහලා බලමුද...
නලින්දයා ඒ දවස්වල කරල තියෙන වියදම කියපු වීඩියෝ එකක් දාල ඩෝබි මොකක්ද කියන්න හදන්නෙ ?
ඇන්ටිජෙන් කතාව දනඉස්සගෙන්ම අහලා බලමුද...
Sirawata Meka wath aththa unoth hodai... Mokada aththatama asarana minissu innava“බොරුකාරයාගේ මේ බොරුව වත් ඇත්ත වේවා..” කියලා සාදුකාරයක් දෙන්න පිංවතුනි..
25000/- ganna Gamey JVP 3 denek sign karanna oney da
15. Thamai marama thakseruwa, jiwithayaka watinakama milakala nohaka1. ගංවතුරෙන් හානිවූ සෑම නිවසකටම පිරිසිඳු කරගැනීම සඳහා රුපියල් 25,000යි
2. නැවත පදිංචි වූ නිවාස වල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා රුපියල් 50,000යි
3. නායගිහිං නිවාසය අහිමිවී අවතැන් කඳවුරක සිටීනම් රජයේ වියදමින් සියලු පහසුකම් ලබාදෙනව. එසේ නොමැතිව වෙනත් ස්තානයකට කුලියට යාමට කැමති නම් එවන් නිවසකට මාසෙකට රුපියල් 25,000 බැගින් මාස තුනක්. මෙය මාස හය දක්වා දීර්ග කිරීමටත් අපේක්ශා කරනව.
4. ඉහත කාණ්ඩයට අයත් පිරිසට අහිමි වී ගිය ජීවනෝපාය සකස් කරගන්න තෙක් මාසෙකට රුපියල් 50,000 බැගින් මාස තුනකට දීමනාවක් ලබා දෙනව. (පවුලේ සිටින්නේ දෙන්නෙක් නම් රු 25,000යි. දෙන්නට වැඩිනම් 50,000)
5. විනාස වූ වී හා ධ්‍යාන්‍ය කුඹුරු සඳහා හෙක්ටයාරයකට රු 150,000යි
6. විනාස වූ එළවළු කොටු සඳහා හෙක්ටයාරයකට රු200,000යි
7. ලියාපදිංචි සෑම සත්ව පාලන ගොවිපොලක් සඳහා ලක්ශ 2ක්
8. ලියාපදිංචිකොට ඇති සෑම සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයකටම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට ලක්ශ 2ක්
9. විනාස වුනු ධීවර බෝට්ටුවක් සඳහා ලක්ශ 4ක්
10. ආපදාවට ලක් වුනු පාසැල් සිසුන්ට භාණ්ඩාගාරයෙන් 15,000යි. ජනාදිපති අරමුදලින් 10,000යි. ඔක්කොම 25,000යි
11. හානිවී ඇති ව්‍යාපාරික ආයතනකයට තක්සේරුව අනුව උපරිම ලක්ශ 50ක්
12. පූර්න වශයෙන් හානියට ලක් වුනු නව නිවසකට ලක්ශ 50යි.
13. ඉඩමක් නැත්නම් රජයේ ඉඩමක් ලබාදෙනව. රජයේ ඉඩම් ලබාදීමට බැරිනම් ඉඩමක් ලබාගැනීම ලක්ශ 50 දක්වා දීමනාවක් ලබාදෙනව
14. අර්ධ වශයෙන් හානිවූ නිවාසයක් සඳහා උපරිම ලක්ශ 25 දක්වා. මෙය ලක්ශ 10, 15, 20, 25 වැනි කාණ්ඩ හතරකට දීමට යෝජිතයි
15. මියගිය එක් අයෙක් සඳහා ලක්ශ 10යි
පච කුමාර එක පාරක් ඇහුව මතකයි ජීවිතයක් වටින්නෙ ලක්ශ 10ද කියල15. Thamai marama thakseruwa, jiwithayaka watinakama milakala nohaka
Mehe nam edama dun ne bn. Tawamat hambune ne. MN hitanne gramasewakage case ekk meka.mehe edama wage dunna bn. danna kenek gatta
Munta Miya giya Gaana Gena hariyatama Laga data ati. E nisa oya gana decide krnna ati balance wenna.15. Thamai marama thakseruwa, jiwithayaka watinakama milakala nohaka
100% ගෙවලා ඉවරයිමොකො තත්වෙ![]()