Imagine having enough wealth to build your own theater because you weren’t welcome at other places. Different times.
ඒ කාලෙ උන සමහර වැදගත් දේවල් ඔය ජාති කුල මල පෞද්ගලික ග්‍රජ් වල ප්‍රතිඵලයක් විදිහට වෙලා තියෙන්නෙ. උඩරට සංඝ සභාවෙන් තමන්ව පිළිගත්තෙ නැති නිසා තමන්ම සල්ලි දාල පහතරට කුල උපසම්පදාව ඇරන් ඇවිත් අමරපුට නිකාය හදපු එක; සුද්දො වෙනස්කම් කරපු නිසා දානපතියො සල්ලි දාල සිටි හෝල් ඇරගෙන සිංහල සෝෂල් ක්ලබ්ස් හදාගත්ත ඒව, සිංහලු වෙනස්කම් කරපු නිසා දෙමළ ජෙන්ට්ල්මන් ක්ලබ් හදාගත්ත ඒව. කෙනෙක්ට ඕනෙ නම් කියන්න පුලුව්න් 96 වර්ල්ඩ් කප් එක දින්නෙත් ඒ වෙද්දි තිබ්බ ඇන්ග්ලිකන් ඕඩර් එක එක්ක සිං/බෞ එලීට් එකට පොඩි මළක් තිබ්බ නිසා සිලෙක්ෂන් වල උන ප්‍රතිසංස්කරණ හේතුවෙන් කියල.