("0")ජපන් රැකියා අවශ්‍ය අයට ("0")

sahanhj

Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven
    why-web-750x400.jpg
    ]


    පොඩි වැඩකට අත ගැහුවා කව්රුහරි අසාවෙන් ඉන්නවනම් ජපන් රැකියාවකට යන්න \
    එකට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න පුළුවන් :cool:

    ඒ වගේම australiya වගේ රටකට විසා apply කරන්න අවශ්‍ය සහය ලබා දෙන්න පුළුවන් :cool:

    pm me the details
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    umbala kaagen giyath moken giyath kamak naa

    1 yaddi hariyata balapan kiiyak gannawada
    2 visa awata paseda salli denna oone kiyala
    3 anika padiya (padiya wisheshai hangala gahana game bohomai )
    4 aniwaryenma rata yawana eungen ahapalla mulu padiya kiyada kiyala saha
    athata hamba wenna gaana kiyada kiyala mokada godak thanwala athata
    hamba wena gaana kiyanne naaa
    5 anika wadakaranna thiyana than saha paya kiyak wada karanna thiyanawada
    kiyana eka
    6 sathiyata niwadu kochra thiyanawada kiyala


    man mee kiwwa dewal JAPAN walata adaala bawa salakanna wadi wisthhra onennm kiyapan man kiyannam
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    උඹල දන්න හොඳ ජපන් භාෂා පන්තියක් කියපන්කො... කොළඹ අවටින්. N4 වගේ කරගන්න තිබ්බනම් ඇති.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    උඹල දන්න හොඳ ජපන් භාෂා පන්තියක් කියපන්කො... කොළඹ අවටින්. N4 වගේ කරගන්න තිබ්බනම් ඇති.

    ai wahi wahala thiyenne colombo awata palyan Sasakawa eka ehema thiyenne ekath hondai thawa hama thanama thiyanawa Sasakawa yanagaman anik thankatth palayan ....