0777 Dialog සිම් එකක් ඕනෑ කර තිබේ...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    0777 Dialog සිම් එකක් ඕනෑ කර තිබේ...


    මිතුරෙකුගේ ව්‍යාපාර කටයුත්තක් සඳහා ඩයලොග් 0777-xxx xxx SIM එකක් අවශ්‍ය වී ඇත...පහසුවෙන් මතක තබා ගත හැකි නම්බරයක් නම් විශේෂයි.ඔබ ලඟ තිබේ නම් විකුණන මුදලත් සමග දාන්න...

    ස්තූතියි.
    :D
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    mama gannawa.
    prepaid ekak neda?:rolleyes:
    ත්‍රේඩ් එක දාපු එකා පව් යකෝ:lol:

    උඹ ගන්නවා නම් මම ඌට කියන්නම් ඉතින්
    උඹේ නම්බර් එක PM කරපන් මට
     

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    One Nam 077777-#### Me range eke numbers ganna puluwan tanak mata kiyanna puluwan. Hama tanama denna ba na. Adurana friend kenek tamai inne.