0o|..Undertaker පොඩිකාලේ...!!!..|o0

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ඌ සිරා ඩයල් එකක්නේ.. කේන් කියන්නෙ මුගේ සහෝදරයා නේද..? ඒ කාලෙ ඇල් වතුර නිවලා බොන සයිස් එකට ඉඳලා තියෙන්නෙ..:oo: මූ දැන් දැක්කම බය හිතෙනවනේ..:dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ ඌ සිරා ඩයල් එකක්නේ.. කේන් කියන්නෙ මුගේ සහෝදරයා නේද..? ඒ කාලෙ ඇල් වතුර නිවලා බොන සයිස් එකට ඉඳලා තියෙන්නෙ..:oo: මූ දැන් දැක්කම බය හිතෙනවනේ..:dull:

    මචං මුංගේ මොකක් හරි සීන් එකක් ඇති..
    දැන් රෙස්ලින් මවා පෑමක් උනාට ඒ දවස්වලා..
    සිරාවට ගහගෙන තියෙනවා.. මුං / ගොල්ඩ් බර්ග් ලා... :love: ත්‍රිපල් එඩ්ලා..
    උන්ට ඒකයි තාමත් නැත තියෙන්නේ..
    මනුස්සයෙක් මෙහෙම දෙයකට සල්ලි නිසාම යොමු වෙන්නෑ නේ බං..
    අනේ මංදා
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    මචං මුංගේ මොකක් හරි සීන් එකක් ඇති..
    දැන් රෙස්ලින් මවා පෑමක් උනාට ඒ දවස්වලා..
    සිරාවට ගහගෙන තියෙනවා.. මුං / ගොල්ඩ් බර්ග් ලා... :love: ත්‍රිපල් එඩ්ලා..
    උන්ට ඒකයි තාමත් නැත තියෙන්නේ..
    මනුස්සයෙක් මෙහෙම දෙයකට සල්ලි නිසාම යොමු වෙන්නෑ නේ බං..
    අනේ මංදා

    ඒ කාලේ මොනා වුනත් රෙස්ලින් රෙස්ලින් විදියට තිබුණනේ බන්..
    අපෝ දැන් නම් නිකන් ඉන්දියන් ටෙලි වගේ වෙලා WWE එක මචං. සාටර් ලෝකයයි.. :rofl: