1මැන්~ෂෝ

raman2

Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    mada nemei ban wadinne boga. :rofl: ROLF thaama thatamanawa wage...
    hariyata kiyahanko ban ambarenne nathiwaa...
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    picard_WTF_is_this_shit-s300x266-70964-580.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් මොකද්ද ඔය කරන්න යන්නෙ ? :oo:තටමන්නෙ නැතුව කියපන් කො.. උබ නිකං යන්න ආසන්නයි බොහොම අමාරුවෙන් හිරකරන් ඉන්නව වගේ නෙ බං කතා කරන්නෙ :confused:
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ONE MAN SHOW
    Kiyala Mu ElaKiri Radio Ekata Wiruddawa
    Wenama Radio Ekak Karagena Yanna Hadanne
    Ado Ewa Nam Kethai Hode

    පලයන් බං යන්න, උඹ කොහොමද බං මම කරන්න යන වැඩේ ගැන හිතන්නේ, පොඩ්ඩක් ඉවසාගෙන හිටපන් ලා, මම කලින් ම මම කරපු දේ දාන්න හිටියා, ඒත් මෙතන පිස්සු නැටුව ෆෙක් වලින් ඇවිත් ටික දෙනෙක් ඒ හින්දා ඉරිදාම මම දාන්නම් උදේම කරපු දේවල්, එතකොට උඹලාට තේරුම් යයි බං, අපි කවදාත් අපි ආසාවෙන් අහන දේවල් වලට මඩ ගහන්නේ නෑ බං උඹ බොරුවට මේ කලබල වේලා මගේ නම කැත කරන්න හිතනවා උඹ එක අමතක කරපන් බං අනේ මන්දා උඹත්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පලයන් බං යන්න, උඹ කොහොමද බං මම කරන්න යන වැඩේ ගැන හිතන්නේ, පොඩ්ඩක් ඉවසාගෙන හිටපන් ලා, මම කලින් ම මම කරපු දේ දාන්න හිටියා, ඒත් මෙතන පිස්සු නැටුව ෆෙක් වලින් ඇවිත් ටික දෙනෙක් ඒ හින්දා ඉරිදාම මම දාන්නම් උදේම කරපු දේවල්, එතකොට උඹලාට තේරුම් යයි බං, අපි කවදාත් අපි ආසාවෙන් අහන දේවල් වලට මඩ ගහන්නේ නෑ බං උඹ බොරුවට මේ කලබල වේලා මගේ නම කැත කරන්න හිතනවා උඹ එක අමතක කරපන් බං අනේ මන්දා උඹත්.

    මගෙත් මීටරේට ආවෙ නිකං මඩපාරක් වගේ තමා..
    කරන්න යන්නෙ හොදවැඩක් නම් අපෙනුත් සප් එක..