මැරෙන්නෙ නෑනෙ බන් පැය බාගයක් වැඩි කරා කියල...
ක්ලස් යන එවුනුත් පැය බාගයක් පහු වෙලා යයි.පැය බගයක් හරි වැඩියෙන් ඉගෙනගන්නව නම් මොකො අවුල
ක්ලස් යන එවුනුත් පැය බාගයක් පහු වෙලා යයි.පැය බගයක් හරි වැඩියෙන් ඉගෙනගන්නව නම් මොකො අවුල
ටියුශන් නොයා ග්‍රැමර් ඉස්කූල් යන්නටියුශන් යන උන් ඉන්නවද බන්?
ග්‍රැමර් ඉස්කූල් ගියාට පස්සේ? ඒත් යනවද?ටියුශන් නොයා ග්‍රැමර් ඉස්කූල් යන්නහීනයක් තමයි ආසියාවේ එවුන් එක්ක
හමබ වෙන හැම තැනින්ම ගූ කෑවහම මොලේට ඔහොම අදහස් එනව.. ඉස්සල්ලා මහින්දගේ කෑවා.. ඊට පස්සේ සජිත්ගේ කනවා..මුන් නේ යකෝ මේ ත්‍රෙඩ් වල උදේ ඉඳන් ලැගගෙන රට හදන්න එන්නේ??හවස 5 වෙනකම් දවස් තුනක් ඉස්කෝලෙ තිබ්බා නම් හරි
ළමයින්ටත් නිදහසක් තියෙනවා
පාරේ Traffic එකත් අඩු වෙනවා
ලඟම පාසල හොඳම පාසල කරන්නේ ඒක තමයිඋන්ට ඉස්කෝලේ 1.30-1.45 ට ඇරියම ගෙදර යන්නම පැය 3-4ක්
ඔව්. තාම යවනවා නැත්තං ඉන්දියන් උන් කෙරුමෝ වෙනවා.ග්‍රැමර් ඉස්කූල් ගියාට පස්සේ? ඒත් යනවද?
අපේ කාලේ 2ට ඇරියේ හාදුරුවනේ(පපුවට අත ගසා ගැනීම ) ඒම කරන්ඩ බෑ ...මලිමාවේ ජෙප්පන්ගේ ඉස්කෝල ගුරුහොරු ඔන්න ඉස්කෝලෙම නවතින්න වැඩේ පටන් ගන්න යන්නේ .
මේකෙන් වෙන්නේ ඉස්කෝලේ ඇරිලා ටියුෂන් යන ළමයි ගේ පන්ති තව හවස් වෙලා පටන් අරං රෑ වෙලා ගෙදර යන්න වෙන එක .
එක එක අලුත් ප්‍රශ්න ළමයින්ට සහ දෙමව්පියන්ට මුහුණ දෙන්න වෙන එක.
මේ ගොන් වැඩ නැතුව කරන්න ඕන ටියුෂන් 8 පන්තියෙන් උඩ ළමයින්ට විතරක් කරන්න පුළුවන් නීති හදන එක .
ඉන්දියාවේ ඉගෙනගෙන, ඉන්දියාවේ ගුරුවරු ගේන්න දඟලන මිනිස්සු ඉන්න ආණ්ඩුවකින් වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ නේ.
![]()
අනුරගේ ගු කන ගමන් අනිත් එවුන් ගැන හොයනවා ද පොන්නයෝහමබ වෙන හැම තැනින්ම ගූ කෑවහම මොලේට ඔහොම අදහස් එනව.. ඉස්සල්ලා මහින්දගේ කෑවා.. ඊට පස්සේ සජිත්ගේ කනවා..මුන් නේ යකෝ මේ ත්‍රෙඩ් වල උදේ ඉඳන් ලැගගෙන රට හදන්න එන්නේ??
What's this mean?ඕකෙන් වෙන්නේ ඉස්කෝලේ යන ළමයි ඔක්කොගෙම bad habits ඇවිත් digestive system complications එන එක.
මෙහේ නම් 3.30 ට ඉවර වෙන්නේහවස 5 ට පාරෙදි රෑට කාලම ගෙදර එන්න පුලුවන් පවුලටම.
https://www.google.com/search?q=what+happens+if+kids+don't+eat+for+long+time+and+hold+bowels+for+long+times+during+school+times&ie=UTF-8What's this mean?