පාසැල් කාලය දික්වේ ?

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Hmm dan ona ekak
    api school gihin iwarai ne
    Habai 5ta off wela school traffic set wunama 9ta 10ta thamai gedara yanna wenne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහේ ඉස්කෝල 8:30 - 15:00 වෙනකන් තියෙනවා. උදේ හා හවස රග්බි, ගිටාර්, වගේ ක්ලබ්ස් තියෙනව නං 8:00 පටන් අරන් 16:30 වෙනකන් තියෙනවා. කිසි හෙනයක් නෑ. ටියුශන් යන උන් 17:30 ඉඳල 19:30 වෙනකන් කරනව, නැත්තං ඔන්ලයින්. උදේට දවල්ට කෑම ඉස්කෝලෙන් දෙනව 1200යි. මයියොක්කයි, බතලයි, කැලෑ අලයි. දඩමසුයි🇰🇪
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    Vietnam iskole ivara wenne 4pm. Saturday half day!
    මෙහේ ඉස්කෝල 8:30 - 15:00 වෙනකන් තියෙනවා. උදේ හා හවස රග්බි, ගිටාර්, වගේ ක්ලබ්ස් තියෙනව නං 8:00 පටන් අරන් 16:30 වෙනකන් තියෙනවා. කිසි හෙනයක් නෑ. ටියුශන් යන උන් 17:30 ඉඳල 19:30 වෙනකන් කරනව, නැත්තං ඔන්ලයින්. උදේට දවල්ට කෑම ඉස්කෝලෙන් දෙනව 1200යි. මයියොක්කයි, බතලයි, කැලෑ අලයි. දඩමසුයි🇰🇪
    මේවා දැකලා තමා එහෙනම් අර හෝන්තුව ටිපර් වෙලා ලංකාවෙත් තියන්න හදන්නේ ..🤣. කිලෝමීටර් දෙකෙන් දෙකට ඉස්කෝල හදනවා කිව්වත් මතකයි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,010
    22,037
    113
    ගම මහනුවරයි
    munta lamainta gahanna puluwan... ethakota kiyanne lamai hadanna kiyala 😂

    wadiyen 30 min inna kiwwama ba 😂😂

    ඕක කියන්නෙ කොහෙ හරි දිස්ත්‍රික්කෙක ගුරුවරුන් කරපු යෝජනාවක් කියල, නැතුව රජයෙන් 4.30 කරන්න යෝජනා කරනව කියල එකක් නෙමේ.
    රජයෙන් කරන්න යන්නෙ 2 වෙනකම් දික් කරන එක. ඒකත් මම හිතන්නෙ ටිකක් කරන්න අමාරුයි කියල. 2 වෙනකම් ඉන්නවනම් තව බ්‍රේක් එකක් දෙන්න වෙනවමයි. ඒක මේ කියන විදියට 10mins වගේ දෙනව කියන්නෙ.10mins බ්‍රේක් එකක් දෙනවනම් වැඩි වෙන්නෙ තව විනාඩි 20යි.
    30 min break ekak deel... 3pm wenakal thiyanawa kiyanna one 😂
    ------ Post added on Nov 3, 2025 at 5:25 PM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    දැන් 1.30 වෙනකම් තියෙනකොට කටට දීල ඇගිල්ල ගහපු එකේ 5 වෙනකම් තිබ්බොත් මුන් කෙල්ලොන්ට පුකෙත් ඇරල හුත්තත් පතුරු යවයි.

    කොහෙන්ද යකෝ අපිට බඳින්න වර්ජින්ස්ලා එතකොට.
     
    • Haha
    Reactions: windows_ubuntu

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,685
    16,895
    113
    A/L unta sathiyata dawas 3k iskole tiyala ituru dawas 2 tution gihin anith dawas 2 thaniyen wada karanna tibba nan patta! Ethakota 80%th cover, hawasa class yanna oneth na. Hamoma sathutin!

    podi lamainta iskole welawa wadi karanawa nan, e wadi karana welawa sellam karanna dunnanan hari!
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,668
    113
    එකමත් එක රටක
    මෙහේ ඉස්කෝල 8:30 - 15:00 වෙනකන් තියෙනවා. උදේ හා හවස රග්බි, ගිටාර්, වගේ ක්ලබ්ස් තියෙනව නං 8:00 පටන් අරන් 16:30 වෙනකන් තියෙනවා. කිසි හෙනයක් නෑ. ටියුශන් යන උන් 17:30 ඉඳල 19:30 වෙනකන් කරනව, නැත්තං ඔන්ලයින්. උදේට දවල්ට කෑම ඉස්කෝලෙන් දෙනව 1200යි. මයියොක්කයි, බතලයි, කැලෑ අලයි. දඩමසුයි🇰🇪
    දඩ මස් වලට මොනවද බන් දෙන්නේ ඔහේ ?
    ජිරාෆයෙක් , සීබ්‍රෙක් වගේ කරියක් හදල ගන්නවද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ඉස්කෝලෙ 9 පටන් අරන් 2 වෙනකම් කරා නම් හරි. එකෙත් හැමදාම 2 නැතුව අඩු මොඩුයුල්ස් තියන දවසට කලින් යන්න දෙන්න ඕනේ .
    පීරියඩ් නැති ටීචරට ගෙදර යන්න දෙන්න ඕනේ .
    නිවාඩු කාලයෙන් එකක් මාස 2 ලොකු එකක් දෙන්න ඕනේ අනික්වා පොඩි සති 2 ඒවා දෙකයි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මලිමාවට හිතෙන ඕනි දෙයක් හරිලුනේ.
    4.30 වෙනකන් ඉස්කෝල ඇරන් ඉදල හවස office traffic එකයි school traffic එකයි දෙකම එකට සෙට් වෙලා, දවසම toilet නොගිහින් ඉන්න ළමයින්ට ගෙදර යන්න රෑ 7 විතර කරලා...
    මේ ගෑණිට පිස්සු. මුනෙන්ම දැන්නං පේනවා ඔලුව අප්සට් කියල. ළමයින්ට පාඩුවේ ඉන්න දියන් යකෝ තොපේ කෙහෙල්මල් දේශපාලන විකාර උන්ට force කරන්න යන්නේ නැතුව. අපේ ඉස්කෝල වල හිටිය daily cmb රත්නපුර, ඇහැලියගොඩ travel කරපු උන්. උන්ට ඉස්කෝලේ 1.30-1.45 ට ඇරියම ගෙදර යන්නම පැය 3-4ක් යනවා office traffic නැතුව. මේ ගෑනිට කිසිම සමාජ ආශ්‍රයක් හම්බෙලා නැත්ද කොහෙද ගෝඨාබය වගේ පිස්සු උත්තවල් කරන්න ගත්තේ.
    අනුරයව කවදාහරි මිනිස්සු ගෙදර යවන්නේ මේ වගේ මලහෝන්තු ටික හින්ද. ගෑනු උන් එක මිටට අනුරට හරහට වෙලා තියෙන්නේ.
    හරිනි, කොට්ටච්චි, ලක්මාලි
    නියම ගොන් බදින කණු
    field එකක ආචාර්ය උනා කියල අනිත් හැම එකම තේරෙන්න ගණදෙවේ නුවණ හම්බෙන්නේ නෑ
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මෙහේ ඉස්කෝල 8:30 - 15:00 වෙනකන් තියෙනවා. උදේ හා හවස රග්බි, ගිටාර්, වගේ ක්ලබ්ස් තියෙනව නං 8:00 පටන් අරන් 16:30 වෙනකන් තියෙනවා. කිසි හෙනයක් නෑ. ටියුශන් යන උන් 17:30 ඉඳල 19:30 වෙනකන් කරනව, නැත්තං ඔන්ලයින්. උදේට දවල්ට කෑම ඉස්කෝලෙන් දෙනව 1200යි. මයියොක්කයි, බතලයි, කැලෑ අලයි. දඩමසුයි🇰🇪
    ටියුශන් යන උන් ඉන්නවද බන්?
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,037
    4,686
    113
    Sri Lanka
    මලිමාවට හිතෙන ඕනි දෙයක් හරිලුනේ.
    4.30 වෙනකන් ඉස්කෝල ඇරන් ඉදල හවස office traffic එකයි school traffic එකයි දෙකම එකට සෙට් වෙලා, දවසම toilet නොගිහින් ඉන්න ළමයින්ට ගෙදර යන්න රෑ 7 විතර කරලා...
    මේ ගෑණිට පිස්සු. මුනෙන්ම දැන්නං පේනවා ඔලුව අප්සට් කියල. ළමයින්ට පාඩුවේ ඉන්න දියන් යකෝ තොපේ කෙහෙල්මල් දේශපාලන විකාර උන්ට force කරන්න යන්නේ නැතුව. අපේ ඉස්කෝල වල හිටිය daily cmb රත්නපුර, ඇහැලියගොඩ travel කරපු උන්. උන්ට ඉස්කෝලේ 1.30-1.45 ට ඇරියම ගෙදර යන්නම පැය 3-4ක් යනවා office traffic නැතුව. මේ ගෑනිට කිසිම සමාජ ආශ්‍රයක් හම්බෙලා නැත්ද කොහෙද ගෝඨාබය වගේ පිස්සු උත්තවල් කරන්න ගත්තේ
    මම නම් කැමතී ඉස්කෝල වෙලාව වැඩි කරනවට. ඒත් උබ කියන එක හරියටම හරි. එංගලන්තෙ උදේ 8:40 ඉදන් 3:20 වෙනකන් අවුරුදු 4 පොඩි එකෙක් ඉස්කෝලෙ ඉන්නවා. ඌට එහෙම ඉන්න හොද පිරිසුදු ටොයිලට්ස්, දවල්ට කෑම එහෙම තියෙනවා. ලංකාවෙත් මෙහෙම දේවල් හැදෙනවා නම් ඉස්කෝල වෙලාව වැඩි කරන්න පුලුවන්. එහෙම නැතිව ලොකු වෙලාවක් වැඩි කලොත් නම් සතියෙන් රිවස් කරගන්න වෙයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මම නම් කැමතී ඉස්කෝල වෙලාව වැඩි කරනවට. ඒත් උබ කියන එක හරියටම හරි. එංගලන්තෙ උදේ 8:40 ඉදන් 3:20 වෙනකන් අවුරුදු 4 පොඩි එකෙක් ඉස්කෝලෙ ඉන්නවා. ඌට එහෙම ඉන්න හොද පිරිසුදු ටොයිලට්ස්, දවල්ට කෑම එහෙම තියෙනවා. ලංකාවෙත් මෙහෙම දේවල් හැදෙනවා නම් ඉස්කෝල වෙලාව වැඩි කරන්න පුලුවන්. එහෙම නැතිව ලොකු වෙලාවක් වැඩි කලොත් නම් සතියෙන් රිවස් කරගන්න වෙයි.
    මම ගියේ ප්‍රධාන පෙලේ පාසලකට. ඒකෙ ඉන්න ඔක්කොම toilet යන්න ගියොත් ආයි දවස් දෙකක් විතර යයි පෝලිම ඉවර වෙන්න. ඕකෙන් වෙන්නේ ඉස්කෝලේ යන ළමයි ඔක්කොගෙම bad habits ඇවිත් digestive system complications එන එක. අනික 1.30 කියන්නේ ගෙදර යන්න බලන් ඉන්නේ. teacherලටත් stress එක වැඩියි ළමයින්ටත් stress එක වැඩියි. අනිවා ඔව්වනන් අකුලගන්න වෙනවා. හැබැයි ඉතින් ළමයි කොටසකට ටොපිය කන්න වෙනවා මේ පිස්සු වැඩ වලින්. අන්තිමට set එකක් ගිහින් බෙල්ලෙන් ඇදල එලියට දාල ඔයවගේ මානසික අවුල් විසදන්න වෙන්නේ. ළමයි කියන්නේ පොත් වලින්ම නෙවේ දේවල් ඉගෙනගන්නේ. ට්‍රැක්උන් decision ගන්න ගිහින් අනුරයත් එක්ක රණ්ඩු කරගන්න වෙන්නේ මිනිස්සුන්ට. ආයි එකෙක් නෑත් එක්ක
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හවස 5 වෙනකම් දවස් තුනක් ඉස්කෝලෙ තිබ්බා නම් හරි
    ළමයින්ටත් නිදහසක් තියෙනවා
    පාරේ Traffic එකත් අඩු වෙනවා
    හවස 5 ට පාරෙදි රෑට කාලම ගෙදර එන්න පුලුවන් පවුලටම.