අර්ථ දැක්වීමක් බං. i ධන. -i කියලාත් එකක් ගන්න පුළුවන්.i ට ධන ඍණ බේදයක් නෑ නේද..
නිකං i
sqrt(-1) = ii ට ධන ඍණ බේදයක් නෑ නේද..
නිකං i
-i x -i කීයද?sqrt(-1) = i
-sqrt(-1) = -i
උඹෙ ප්රශ්නය හරියට අහපන්කො.
-1 ම තමයි බං. -i = i x (-1) නෙ. ඉතින් -i x -i = i x i x (-1) x (-1)-i x -i කීයද?
The contradiction comes from the incorrect middle line 1 = sqrt(1) = sqrt(-1*-1) = sqrt(-1)*sqrt(-1) =i*iA/L walata i= sqrt(-1) igannuwata Eka waradi. Hari widiyata kiyanna ona i^2 = -1.
Ehema liwwe nathnam apita contradiction Ekak hambenawa.
Suppose i= sqrt(-1), then
1 = sqrt(1) = sqrt(-1*-1) = sqrt(-1)*sqrt(-1) =i*i
But we know i^2 =-1. So we get 1=-1 Contradiction.
නෑ මම අහන්නෙ ඒකෙ අනිත් පැත්තI think he's wondering why the SQR(-1) is i and not -i![]()
Simply because the product property of square roots is NOT valid when the numbers are negative.... So it's wrong usage.Show me where it is wrong then. (Exact position)
මේ ගණන් බැරි එකා මොකාද?A/L walata i= sqrt(-1) igannuwata Eka waradi. Hari widiyata kiyanna ona i^2 = -1.
Ehema liwwe nathnam apita contradiction Ekak hambenawa.
Suppose i= sqrt(-1), then
1 = sqrt(1) = sqrt(-1*-1) = sqrt(-1)*sqrt(-1) =i*i
But we know i^2 =-1. So we get 1=-1 Contradiction.
සිංහලෙන් තියෙනවා. කඩ්ඩෙන් කියනවා you have only considered the positive option for the square root of one, which is wrong by definition. ONLY |sqrt(1)| is equal to one. sqrt(1) equals both +1 and -1. Get your facts straight before building upon them.Show me where it is wrong then. (Exact position)
එතකොට ධන මූලය පැත්තෙන් හිතුවොත් ඌ කියන කතාවත් හරිනෙ බංමේ ගණන් බැරි එකා මොකාද?යකෝ 1 = sqrt(1) වෙන්නෙ කවදා ඉඳලද කියහන්කො. අර්ථ නිරූපණය අනුවම sqrt(1) = -1 හෝ +1. එහෙමයි කියලා -1 = 1 වෙන් නෑ.
බොරු දෙයක් අරගෙන expand කරලා බයිලාවක් ගැහුවාට හරි යන් නෑ. ගන්න දේම නිවැරදි වෙන්න ඕන. පල ඉස්කෝලෙ.
සිංහලෙන් තියෙනවා. කඩ්ඩෙන් කියනවා you have only considered the positive option for the square root of one, which is wrong by definition. ONLY |sqrt(1)| is equal to one. sqrt(1) equals both +1 and -1. Get your facts straight before building upon them.
------ Post added on Jan 17, 2022 at 6:28 PM
එහෙම හිතන්න බෑ. එහෙම හිතුවොත් ගාණ අැතුළට ඍණ මූලය ගන්නත් බැහැ. මොකද අපි එ් වෙලාවෙදි කරන්නෙ ධන මූල විතරක් තියෙන විශ්වයක ඉන්නවා කියල හිතනවා වගේ වැඩක්. එහෙම විශ්වයක් අැතුළෙ -1x-1 = +1 වෙන්නෙත් නෑ. මොකද යම් සංඛ්‍යාවක් එ්කෙන්ම වැඩි කරාම යම් සංඛ්‍යාවක් ලැබෙනවා කියන්නෙ අර්ථ දැක්වීම අනුවම අර සංඛ්‍යාව මේකෙ වර්ග මූලය(ක්). එහෙම නෑ කියලා හිතුවොත් මෙහෙමත් නෑ.එතකොට ධන මූලය පැත්තෙන් හිතුවොත් ඌ කියන කතාවත් හරිනෙ බං
උඹනං වැඩ කාරයෙක් වගේHere's a classic example of a contradiction emanating from a false assumption.
Imagine x is a real number. Therefore x = x.
So x^2 - x^2 = x^2 - x^2 - x^2 right?
Now we factorize for the difference of two squares on one side, and take common multiplier out on the other.
So x (x - x) = (x - x) (x + x) good enough?
Now we cut off the common (x - x) from both sides. That gives us
x = x+x
x = 2x
So 1 = 2.
This might look awesome, but since x-x is 0 for real numbers, you can't divide from it. That's the reason for 1 = 2 contradiction here. You taking sqrt(1) as = 1 is a similar error.
එහෙම හිතන්න බෑ. එහෙම හිතුවොත් ගාණ අැතුළට ඍණ මූලය ගන්නත් බැහැ.
------ Post added on Jan 17, 2022 at 6:37 PM


the product property of square roots is NOT valid when the numbers are negative.Simply because the product property of square roots is NOT valid when the numbers are negative.... So it's wrong usage.