1 yatata ena ira na.
ඉරක් නැතිවෙන්නන පුළුවං. එහෙනං ඒ හැඩේ නිර්වචනය කරන්න.
3 liya tiyenne trikona , hadeta bt 6 liyata thiyenne kotu hadeta
3 සහ 6 අතර මොකක්ද තියන සම්බන්ධය?
4 ira kapala na
ඉර කපපු එක හරි කියන්න මොකක්ද ඉදිරිපත් කරන තර්කය?
7 wdipura irak yatin awith
ඒක වැඩිපුර එකක් කියන්න මොකක්ද තියන සාධකය?
8th trikona hadeta liyala tiyenne
ත්‍රිකෝණ හැඩේට ඉලක්කම් තියෙන්න බැරිද? ඉලක්කම් වලටත් කලින් තමා හැඩ
(symbols) හොයා ගත්තෙ. ඒ හැඩතල යොදාගෙන වෙන්න බැරිද ඉලක්කම්
නිර්මාණය කලේ?
9 yatin hodata abarala ehema deyak wenna ba. logicaly 6 anith patta gahuwama 9 wagema penna ona hari nan.
9 අඹරල කියන එක තර්කයක් නේමේ. 6 අනිත් පැත්ත හැරෙවුහම 9 වගේ
පේන්න ඕන කියල නියමයක් කොහෙද තියෙන්නනේ?
ilakkamaka rawuma hadeta tiyena kotas meke one welata trikona use karala(ex - 8) anith welawata kotu use karala (ex - 6). man hitanne meka kawru hari passe hitala hadapu ekak.
ඉලක්කමක් රවුම් වෙන්නම ඕන නම් Digital Clocks වුනත් වැරදී නේද සහෝ.
කවුරුහරි පස්සෙ හැදුවදනම් දන්නේ නැහැ. මොනව වුනත් තාර්කිකව ඇත්තක්
පෙන්නල දීල තියනවා. ඔයාගෙ තර්ක වල කිසිම පදනමක් නම් නැහැ සහෝ.
පිලිගන්න අමාරුයි.
arabi ilakkan oke thiyena widiyata kohe hari piligath thanaka ohama liyala tiye nan oka piliganna puluwan. nattan api normali use karana arabi ilakkan oya wage newei nisa oka pili ganna amarui .
thats my point i thought u will get is if i said they hav changed the drawing of numbers.
oka boru man hitanne. liyapu eka anka hitena hitena widiya wenas karala
elakiri
++++ rep added
oh.............
Maxxxa machoo aththatama denagena hitiye ne thanxxx again ...rep +++
niyamai yaaluwa
rep 6+
maxxa!
shaaa...patta...
rep++
ammata siri :#
very good post...
good post mcn
Watinawa ban..eth maha kona...
woow.marai ne
adoOoo sriah post eka aahh !!!![]()
Good Post Machan
uba kiyapu okkota denne thiyenne eka uththarayai. manussayek numbers liyaddi oke tiyene widiyata kawadawath liyan na. 1 yatin irak liyanawa kiyannawath 4 kapanawa kiyannawath tarka na. ewa minissu issara idan e number eka liyana hati. uba 4 ilakkama hadune mehemai kiyanawa nan 4 minissu liyana hade wenas nokara one tarakyak idiripath karanna.එච්චරනං හොයන්න ගියේ නැහැ. මට ලැබුනු ඉංග්‍රීසි ලිපියක් පරිවර්ථනය කරල
හැදුවේ. ස්තූතියි ඔබේ ප්‍රතිචාර ගැන. තාර්කිකව හිතන එක ඉගෙනීම
පහසුකරනවා..........
ඉරක් නැතිවෙන්නන පුළුවං. එහෙනං ඒ හැඩේ නිර්වචනය කරන්න.
3 liya tiyenne trikona , hadeta bt 6 liyata thiyenne kotu hadeta
3 සහ 6 අතර මොකක්ද තියන සම්බන්ධය?
4 ira kapala na
ඉර කපපු එක හරි කියන්න මොකක්ද ඉදිරිපත් කරන තර්කය?
7 wdipura irak yatin awith
ඒක වැඩිපුර එකක් කියන්න මොකක්ද තියන සාධකය?
8th trikona hadeta liyala tiyenne
ත්‍රිකෝණ හැඩේට ඉලක්කම් තියෙන්න බැරිද? ඉලක්කම් වලටත් කලින් තමා හැඩ
(symbols) හොයා ගත්තෙ. ඒ හැඩතල යොදාගෙන වෙන්න බැරිද ඉලක්කම්
නිර්මාණය කලේ?
9 yatin hodata abarala ehema deyak wenna ba. logicaly 6 anith patta gahuwama 9 wagema penna ona hari nan.
9 අඹරල කියන එක තර්කයක් නේමේ. 6 අනිත් පැත්ත හැරෙවුහම 9 වගේ
පේන්න ඕන කියල නියමයක් කොහෙද තියෙන්නනේ?
ilakkamaka rawuma hadeta tiyena kotas meke one welata trikona use karala(ex - 8) anith welawata kotu use karala (ex - 6). man hitanne meka kawru hari passe hitala hadapu ekak.
ඉලක්කමක් රවුම් වෙන්නම ඕන නම් Digital Clocks වුනත් වැරදී නේද සහෝ.
කවුරුහරි පස්සෙ හැදුවදනම් දන්නේ නැහැ. මොනව වුනත් තාර්කිකව ඇත්තක්
පෙන්නල දීල තියනවා. ඔයාගෙ තර්ක වල කිසිම පදනමක් නම් නැහැ සහෝ.
පිලිගන්න අමාරුයි.
arabi ilakkan oke thiyena widiyata kohe hari piligath thanaka ohama liyala tiye nan oka piliganna puluwan. nattan api normali use karana arabi ilakkan oya wage newei nisa oka pili ganna amarui .
thats my point i thought u will get is if i said they hav changed the drawing of numbers.
uba kiyapu okkota denne thiyenne eka uththarayai. manussayek numbers liyaddi oke tiyene widiyata kawadawath liyan na. 1 yatin irak liyanawa kiyannawath 4 kapanawa kiyannawath tarka na. ewa minissu issara idan e number eka liyana hati. uba 4 ilakkama hadune mehemai kiyanawa nan 4 minissu liyana hade wenas nokara one tarakyak idiripath karanna.
man baluwa wiki eke. parana arab num liyaddi ohma mukuth na. ewage hodata rawumata liyala tiyenne. danata tiyene akuru walatath wada wenas. eka nisa ube tarakaya arab elakkama wala origin ekat amatch wen na
http://en.wikipedia.org/wiki/Arabic_numerals
ube oya dapu waradi tarke oppu karannama ilakkam wala hade thawa widiyakata wenas karapu hati balapan me site eketh.
http://arabicnumerals.tripod.com/
ethakota terei tarkayta anuwa thiyena ilakkam wala hade wenas karanawa misak, thiyena ilakkama wala hadeta hari yana tharkayak newei kiyala oya. eka eka koi widiyata tarka oppu karanna elakkam liwwath, kawruth oya widiyata ilakkam liyan na. ara wiki letter eke unath issara elakkam liyapu hati balapan. hodata rawum kalarala liyata tiyenne. ewage oya kona hoyanna ba rawum karapu nisa. anika hade sampurnenma wenas ewage
පුදුම නොවන්න. පැරුණ්නන් අපට වඩා සිතීමෙහි දක්ෂයෝ වූහ.
නවීණ තාක්ෂණය මගින් අපේ සීතීමේ ශක්තිය හීන කර ඇත.
සියල්ලම පහසු කොට බුද්ධිය කප්පාදු කොට ඇත.
යමක් ඉගැනීම සඳහා කිසිදා පමානොවෙති.
පෙනෙනවාට වඩා යමක් දැකීම ශක්තිමත් ඉගැනීමක පදම වෙයි.
මමත් මේක කලින් දැනන් හිටියෙ නැහැ.... බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.... 
ඉලක්කම්
1 2 3 4 ආදී වශයෙන් අප ගනණය කිරීමට යොදා ගන්නා ඉලක්කම් ක්‍රමය හඳුන්වනු ලබන්නේ අරාභි ගණිත ක්‍රමය ලෙසයි.
එය රෝමානු ගණිත ක්‍රමයෙන් වෙනස් වන අයුරු ඔබ දන්නවාද?
රෝමාණු ක්‍රමයට අංක ලියනු ලබන්නේ I II III IV ආදී වශයෙන් වේ.
අරාභියේ ජනප්‍රිය වුනු මෙම ගණිත රටාවේ ආරම්භය ආදිකල්පිත වෙළෙන්දන් කරා දිවයනවා.
ඔවුන් විසින් මෙම ගණිත ක්‍රමය ඔවුන්ගේ වෙළෙඳ ක්‍රියාකාරකම් වල ගනණය කිරීම් සඳහා භාවිතා කරන ලදි.
වැදගත් වන්නේ මෙයයි. ඔබ කෙදිනකවත් මෙසේ ප්‍රශ්න කර ඇත්ද?
1 එක වන්නේ කෙසේද?
2 දෙක වන්නේ කෙසේද?
3 තුන වන්නේ කෙසේද?
4 හතර වන්නේ කෙසේද?
අරාභි ගණිත ක්රමයෙහි මේ සඳහා විද්‍යාමාන වන තර්කය කුමක්ද?
ඔබට සිතාගැනීමට පුළුවන්ද?
සිතන්න එය පහසුය.......
ඔව් එය ඉතාමත් පහසුය............
ඒ මෙම ඉලක්කම් වල ඇති උල්වූ කෝණයන්ය (මුළු ගනණ).
මෙම ඉලක්කම් හොඳින් පිරික්සන්න.
මේ ගනණ් රටාවන් ලියා ඇත්තේ ඔවුන්ගේ පුරාණ හැඩයන් උපයෝගී කරගනිමින්ය.
![]()
මේ සියයල්ලෙහිම වඩාත් සිත්ගන්නා සුළු සහ බුද්ධිමත්ම නිර්මාණය වනුයේ;
![]()
පුදුම නොවන්න. පැරුණ්නන් අපට වඩා සිතීමෙහි දක්ෂයෝ වූහ.
නවීණ තාක්ෂණය මගින් අපේ සීතීමේ ශක්තිය හීන කර ඇත.
සියල්ලම පහසු කොට බුද්ධිය කප්පාදු කොට ඇත.
යමක් ඉගැනීම සඳහා කිසිදා පමානොවෙති.
පෙනෙනවාට වඩා යමක් දැකීම ශක්තිමත් ඉගැනීමක පදම වෙයි.
බිංදුව ('0') කියන විශිෂ්ට ඉලක්කම විතරක් නෙමෙයි ශූන්‍ය කියන සංකල්පය ම පවා ඉන්දියානු සංස්කෘතිය තුල වූ එහෙත් බටහිරෙහි නොතිබුණ සංකල්පයක්. rep 5+උබේ අන්තිම කියමනට මාත් එකඟ වෙනවා.එත මචන් අර ඉලක්කම් [7] වගේ කෑලි අඩුවෙන් ලිව්වොත් කෝණ ගාන සෙට් වෙයිද?