1$ කොළ වලින් කරන origami
Won Park කියන්නේ හවායි වල Honolulu කියන පැත්තේ ඉන්න දක්ෂ නිර්මාන හැකියාවක් තියෙන කලාවට සම්බන්ද ශිල්පියෙක්. යටින් තියෙන ඔක්කොම එයාගෙම අලුත් origami නිර්මාණ. මේවා අනිත් origami වලට වඩා විශේෂ වෙනවා මොකද සාමාන්‍යයෙන් origami වලට ගන්නේ හරි හතරැස් කඩදාසි. නමුත් මේවා කරලා තියෙන්නේ 1$ කොල වලින්, ඒ කියන්නේ ඍජුකෝනස්ර හැඩේ තියෙන කොල වලින්. ඒ වගේම මතක තියාගන්න මේ ඔක්කොම නිරමාණ කරන්නේ එක එක අතට නැමීමෙන්, කෑලි කපල, ගම් ගාල, සෙලෝටේප් අලවල එහෙම නෙමෙයි.
මෙන්න මෙතනින් තව පුදුම හිතෙන නව නිරමාණ බලාගන්න පුළුවන් won ගෙ.
[FONT=verdana,sans-serif]
[/FONT]

හොදයි නම් comment එකක් දාලම යන්න අනිත් අයටත් බල ගන්න
Last edited: