1$ කොළ වලින් කරන origami

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    1$ කොළ වලින් කරන origami


    50.gif


    Won Park කියන්නේ හවායි වල Honolulu කියන පැත්තේ ඉන්න දක්ෂ නිර්මාන හැකියාවක් තියෙන කලාවට සම්බන්ද ශිල්පියෙක්. යටින් තියෙන ඔක්කොම එයාගෙම අලුත් origami නිර්මාණ. මේවා අනිත් origami වලට වඩා විශේෂ වෙනවා මොකද සාමාන්‍යයෙන් origami වලට ගන්නේ හරි හතරැස් කඩදාසි. නමුත් මේවා කරලා තියෙන්නේ 1$ කොල වලින්, ඒ කියන්නේ ඍජුකෝනස්ර හැඩේ තියෙන කොල වලින්. ඒ වගේම මතක තියාගන්න මේ ඔක්කොම නිරමාණ කරන්නේ එක එක අතට නැමීමෙන්, කෑලි කපල, ගම් ගාල, සෙලෝටේප් අලවල එහෙම නෙමෙයි. :yes:

    මෙන්න මෙතනින් තව පුදුම හිතෙන නව නිරමාණ බලාගන්න පුළුවන් won ගෙ.


    [FONT=verdana,sans-serif]
    22033458060039287554.jpg

    88487392965505098740.jpg

    94492951945856585490.jpg

    02531418666240900214.jpg

    39016073175729940951.jpg

    98727044387519621969.jpg

    68446250524446956790.jpg

    63207613549709485259.jpg

    93258216891246404142.jpg

    42131637148026375970.jpg

    72350399759268810816.jpg

    12831210077445975942.jpg

    56402747779209500314.jpg

    52610271924979464944.jpg

    25283005954528262741.jpg

    [/FONT]
    38693777834033595942.jpg

    08403909208794532375.jpg

    45.gif


    හොදයි නම් comment එකක් දාලම යන්න අනිත් අයටත් බල ගන්න
    thumbs-up.gif


     
    Last edited: