#1 ලංකාවේ Hosting

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,792
    2,680
    113
    ලංකාවෙ වියලි කලාපයේ තෙත් කලාපයේ කට්ටියට තමයි ඉතින් අපි දෙන්නෙ. සුද්දො සෙට් නෑ කොල්ලෝ.... උන්ට මොලේ කලඳක් නෑ. හැබැයි මෙහෙමයි. ඔයා එක දවසකට අරන් බලන්න. ආයෙ යන්නෙ නෑ වෙන තැනකට 🥰 වගකීමෙන් කියන්නෙ....
    දවසක සෙට් වෙමු! මැසේජ් එකක් දාල තියන්න ඕන දේකට. සපෝට් එක දෙන්නම්...
    මාකටින් කොහෙද එතන්ට ඔබනව ඇඩ් එකක්....
    mama lankawe neme inne. mokatada ban ube service mata ? :rofl: suddo set nelu ,mole kaladak nelu. hebei ungenma aran neda resell karanne. ane owa kiapan ban IT gena danne nethi unta..hebei ithin keri weda karala marketing karana ekath hari ne ithin ;)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    mama lankawe neme inne. mokatada ban ube service mata ? :rofl: suddo set nelu ,mole kaladak nelu. hebei ungenma aran neda resell karanne. ane owa kiapan ban IT gena danne nethi unta..hebei ithin keri weda karala marketing karana ekath hari ne ithin ;)
    මෙහෙමයි... පෝස්ට් එක දාපු කෙනා අහල තිබ්බ හොඳ මට වැදගත් වෙන ප්‍රශ්නයක්. ඒකට ගැලපෙන reply එකක් දැම්ම. (එයාගෙ පරමාර්ථය වැදගත් නෑ මට) අනික් threads අදාල නෑ නේද? ඒවට මම Ads දාන්න ගියේ නෑ ... රටේ ලෝකෙ හැමෝවම සතුටු කර කර ජීවත් වෙන්න ගියොත් වෙන්නෙ කාට කාටත් නැතිම වෙලා යන්න. අනික් අයගෙ ප්‍රශ්න අපි අදාල කරගන්නෙ නැතුව හිටියම ඉවරයි. මොකද මම මැරිල ගියපු දවසට කවුරුත් ඇවිත් ගෙදරට හාල් ගෝනියක් දීල ආ මේක තියා ගන්න කියල අපේ ගෙදර මිනිස්සුන්ට දීල යන්නෙ නැහැනෙ. ඒ වගේ තමයි ඕනම ව්‍යාපාරයක්. Ads ගහනව ගහන්න ඕන හැම තැනම. හැම අවස්ථාවක්ම business එකක්. ‍මේ වගේ thread එකක් (title) එකක් මම දකින්නෙ අවුරුදු ගානකට හරියන Marketing Opportunity එකක් විදියට. ඉතින් එහෙම තැනක් මම මිස් කරගන්නෙ නෑ මට කිසිම අදාලතාවයක් නැති කෙනෙක් වෙනුවෙන්. මේ වගේ Title එකකින් වැටිච්ච Thread එකක් දැක දැක, අපිට අපේ වැඩේ කරගන්න බැරි නම් වැඩක් නෑ. Thats all මචං.. ඕකයි ඇත්ත. :rofl:
    අනික් අයටත් තියෙන්නෙ ඒ වගේ අවස්ථා මඟ ඇරගන්නෙ නැතුව අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඉගෙනගන්න. ඒකට අවුරුදු ගානක් මහන්සි වෙලා යම් තැනක් ගොඩනගාගෙන වැඩ ටික කරගෙන ගියා නම් ඒ ඒ අයටත් ඒ ඒ විදියට මේ අවස්ථා වලින් වැඩක් ගන්න බැරි නෑ. මොකද අදාල පාර්ශවය දැනගන්න ඕන තව සති දෙකකින් කාටවත් කිසි දෙයක් මතක නෑ කියල මොකුත්. හැබැයි එයාගෙත් Add එකක් මේකෙ තිබ්බ නම් එයාටත් සති දෙකකට පස්සෙ මේ thread එක පට්ට වැදගත් වෙයි කියල මම හිතනව. මම කැමතියි එයා ඇවිත් එයාගෙ Add එකකුත් දානව නම්. මොකද ලංකාවෙ Market Place එක හැදෙන්න ඕන ලංකාවෙ අපි හැමෝටම Sale වැඩි වෙන්න ඕන .... ජය වේවා මචං... ❤️😍💥

    elz. special names walata discount ekak denna ba da?
    සරලයි... දාල දෙන්නම්. inbox message එකක් දාන්න...
    ------ Post added on Jun 9, 2025 at 8:34 PM
     
    Last edited:
    • Like
    Reactions: Gingy

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    ලංකාවෙ වියලි කලාපයේ තෙත් කලාපයේ කට්ටියට තමයි ඉතින් අපි දෙන්නෙ. සුද්දො සෙට් නෑ කොල්ලෝ.... උන්ට මොලේ කලඳක් නෑ. හැබැයි මෙහෙමයි. ඔයා එක දවසකට අරන් බලන්න. ආයෙ යන්නෙ නෑ වෙන තැනකට 🥰 වගකීමෙන් කියන්නෙ....
    දවසක සෙට් වෙමු! මැසේජ් එකක් දාල තියන්න ඕන දේකට. සපෝට් එක දෙන්නම්...
    මාකටින් කොහෙද එතන්ට ඔබනව ඇඩ් එකක්....
    ඕක හෙන පණ්ඩිත අඩුකුලේ httpක් බන් 🤮
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    ඇයි කල්ලු සිංහලයෙක්ම හොයන්නෙ... ආසයිද?
    එහෙම විශේෂ ආසාවක් නම් නැහැ. අපේ එකෙකුට priority දෙන එකේ වරදක් නෑනේ
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,289
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම විශේෂ ආසාවක් නම් නැහැ. අපේ එකෙකුට priority දෙන එකේ වරදක් නෑනේ
    perfect. එයත් priority දෙනවනම්,reliable price එකකට දෙනවනම්.
    international no.1 service providers ල ඉද්දි මොකට risk එකක් ගන්නද වැඩි ගානකුත් දීල. මේ මගේ සත දෙක. ✌️
     
    • Like
    Reactions: Lovtus

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    I decided to remove my reply as it was unnecessary.
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    perfect. එයත් priority දෙනවනම්,reliable price එකකට දෙනවනම්.
    international no.1 service providers ල ඉද්දි මොකට risk එකක් ගන්නද වැඩි ගානකුත් දීල. මේ මගේ සත දෙක. ✌️
    උබ කියන කතාව ඇත්ත. මමත් මුලින්ම එහෙම තමයි හිතාගෙන හිටියේ. ඒත් උන්ටත් සෑහෙන bad reviews තියෙනවා. ලංකාවේ එකෙකුගෙන් ගත්තොත් බැරිවෙලා වත් කෙලවුනත් අල්ලගන්න එකෙක් ඉන්නවනේ
     
    • Like
    Reactions: Amith0424