#1 ලංකාවේ Hosting

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    ලංකාවේ #1 Hosting service දෙන්නේ කවුද මචන්ලා? මට share hosting එකක් අඩුවට කරගන්න ඕන
     
    • Like
    Reactions: Nidarshana_k

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,139
    113
    ඉස්සර හිටපු නදුන් නෙවෙයි දැන් ඉන්නේ
    මගෙන් කෙලින්ම ඇහුවා උගේ thread අස්සේ හැමිනෙන්නේ ඇයි කියලා
    මට කටේ කෙල හිඳුනා :(
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    ඉස්සර හිටපු නදුන් නෙවෙයි දැන් ඉන්නේ
    මගෙන් කෙලින්ම ඇහුවා උගේ thread අස්සේ හැමිනෙන්නේ ඇයි කියලා
    මට කටේ කෙල හිඳුනා :(
    මම ඌට msg කරල තියෙනවා. අවුලක් පෙන්න තිබුනේ නෑ. ඒත් personally කෙනෙක් ගෙන් Hosting අරගෙන අමාරුවේ වැටෙන්න වෙයිද දන්නේ නැහැනේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    I decided to remove my reply as it was unnecessary.
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    නදුන් හරි වෙන කාගෙන් හරි කිරියෙ එකෙක්. හොඳ reliable service එකක් දෙන එකෙක්ගෙන් ගන්න. :-)
    ඒකනේ ප්‍රශ්නේ බන්. නදුන reliable service දෙනවා කියල සහතිකයක් නෑනේ කොහෙවත්
     
    • Love
    Reactions: Candid-B

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    අපෝ මගෙන් ගන්න එපා බයනම්
    බයක් නෙමෙයි බන්. business එකක් පටන් අරගෙන අතරමග ඇනගන්න උනොත් පට්ට අවුලනේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    I decided to remove my reply as it was unnecessary.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • අපෝ මගෙන් ගන්න එපා බයනම්
    මේවගේ ත්‍රෙඩ් වලට comment කරන්න එපා ගොනෝ. මේක දාපු එකා ඕන නම් උඹට කතා කරයි නැත්නම් කතා නොකර ඉඳී. උඹ මේවගේ ඒවගෙ හැමනිලා ගොං කතා කීවම මේ බිස්නස් එක විතරක් නෙවේ ඉස්සරහට එන්න තියෙන බිස්නස් උනත් කෙලවෙනව. ඔය නදුන් එකව්න්ට් එකේ ආත්මෙ අතෑරලා වෙන ආත්මෙකින් මේකට වර. මොන මගුලක්හරි කරල කීයක් හරි හොයන්න හදන එකෙක් නිසා මෙච්චර දෙයක් හරි කියන්නෙ.