1 වසර donation

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Podi un 1 wasara school daddi godak Colombo schools donation ekak gannawa. Meka unofficial wunata hamoma meka wena bawa dannawa.

    Samahara schools 100k upwards gannawa. Godak popular ewage 500k and above. Man kalapane kale meka nikan annual income ekak wage schools walata 😅

    Hithapan lamai 200k gaththoth keeyak hambenawada kiyala. Mewa thiyan mun aththata school development ekata gannawada?

    Mehema unofficially ganna eka illegal nadda?
    Nodunnoth kelinma lamaya ganne naa.

    Mata mathakai mawa daddi eka iskolekin ohoma illuwama thaththa kelinma kiwwa mama govt servant kenek oka mage padiya wage keepa gunayak kiyala. As expected eh iskolen rejected 😅
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    aththa. godakma ganne list eke anthimata wage set wena ayata. hondhata marks thiyene aya kemaththen donation ekak dunnoth thama. OBA category eken danakotath gannawa. OBA nam cicular ekema thiyenewa school donation walata maximum 6 marks denewa.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,228
    13,109
    113
    33
    ෆින්ලන්ඩ්
    හැමෝගෙන්ම ගන්නේ නෑ. ගෙදර ඉඳන් දුර අවස්තාව අඩු අයගෙන් ගන්නේ. ඕක දුන්නා කියල ලොකු ඉස්කෝලෙකට පාඩුවක් නෑ. ළමයා ඉගෙනගත්තේ නැති උනත් ඉස්කෝලෙ තියන කනෙක්ට්සශ්න් වලින් ගොඩ යන්න පුළුවන්
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    don't have kids.problem solved
    Haha expected reply from you.
    Agree. But not everyone thinks this way neh.
    හැමෝගෙන්ම ගන්නේ නෑ. ගෙදර ඉඳන් දුර අවස්තාව අඩු අයගෙන් ගන්නේ. ඕක දුන්නා කියල ලොකු ඉස්කෝලෙකට පාඩුවක් නෑ. ළමයා ඉගෙනගත්තේ නැති උනත් ඉස්කෝලෙ තියන කනෙක්ට්සශ්න් වලින් ගොඩ යන්න පුළුවන්
    https://www.musaeus.lk/admission/

    "If selected, the School Development Fund of LKR 500,000 paid on admission is non-refundable"

    Hamogenma ganne naha kiyana kathawa 100% hari naha
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    දියුනු රටවලත් එහෙමද?

    ලොකු ස්කෝලෙකට ගියොත් චාන්සස් තියනවද ඉගන ගත්තෙ නැතත්.

    ape rate tharam nam case ne. godak schools wala equal facilities thiyenewa. samahara ratawal wala lamaya aniwaryenma langama iskoleta danna one.

    namuth samahara private schools thiyenewa rate elite/vip kattiya yana. unta wenama chance thiyenewada kiyala danne ne.
    EX: Eton College, UK

    US wala ehema IVY league university ekakata giyoth chances wedyi Google, Apple, Facebbok wage than wala or senior gov. political jobs walata. IVY league okkoma wage private uni. (Brown, Columbia, Cornell, Dartmouth, Uni of Pennsylvania, Harvard, Princeton, Yale) habay hondhata igena ganna one kohe giyath.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    මටත් මේ දවස්වල හරිම ඔලුවේ අමාරුවෙන් ඉන්නෙ බන් ඔය ඉස්කෝල කේස් එක. ළමයගේ මොන සුදුසුකම් තිබ්බත් වැඩක් නෑ කුට්ටියට තමයි තැන හම්බෙන්නේ. මම ඩොනේශන් වලට කියපු මිනිමම් ගානම තමා දැම්මෙ. මට කිව්වනෙ සල්ලි වියදම් කරන්න බැරි නම් වෙන එකක් හොයා ගන්න කියලා.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    මටත් මේ දවස්වල හරිම ඔලුවේ අමාරුවෙන් ඉන්නෙ බන් ඔය ඉස්කෝල කේස් එක. ළමයගේ මොන සුදුසුකම් තිබ්බත් වැඩක් නෑ කුට්ටියට තමයි තැන හම්බෙන්නේ. මම ඩොනේශන් වලට කියපු මිනිමම් ගානම තමා දැම්මෙ. මට කිව්වනෙ සල්ලි වියදම් කරන්න බැරි නම් වෙන එකක් හොයා ගන්න කියලා.

    Ahh mokadda iskole? Govt ekak da ?
     
    • Like
    Reactions: hodakolla

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,178
    1,771
    113
    Haha expected reply from you.
    Agree. But not everyone thinks this way neh.

    https://www.musaeus.lk/admission/

    "If selected, the School Development Fund of LKR 500,000 paid on admission is non-refundable"

    Hamogenma ganne naha kiyana kathawa 100% hari naha

    Musaeus College Semi-Government you still need to paying

    Government Schools walata sali gannda tahanam theoretically.