1 වසර donation

hrm

Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    semi-government
    admission 3 laks
    donation 3 laks
    per year 1 lak

    ochcharath kiyala thamai wena ekakata danna kiyanne donation 3 laks nam.

    Appa. Owata neethi ne ban. Semi, private ewata hithena ganan danna puluwan.

    Kiyala wadak na ithin... hama thanama vanchawa.
    Marks 95 uda thiyenawa nam rupiyalak wath denna one na gov scul wala.

    Wife ge yaluwek pe puthek 1.3M dila Ananda da daa gaththe me para.

    Oya anthima mohothe wage dana aya. 15-20 laks wisi karana aya innawa.
    ------ Post added on Mar 13, 2021 at 4:41 PM
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    මමනම් ගෙවල් ළග තියෙන එකට දැම්මා.
    පට්ට සල්ලියක් මිනිස්සු විසි කරන්නේ ළමයව දාන්න
    සමහර පිනාලා ඉන්ටවිව් එකේම නොකියා කියනවා කීයක් හරි ඕනේ කියලා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    Appa. Owata neethi ne ban. Semi, private ewata hithena ganan danna puluwan.

    අනේ මන්දා බන් ළමයින්ට හොඳට උගන්වන්නත් ඕනෙ.

    ඉංග්‍රීසි මීඩියම් නෑ නෝමල් ඉස්කෝල වල 1 වසරේ ඉඳන්.. මගෙ එකා දැනටම මට වඩා හොඳට කඩ්ඩ වනනවා. නෝමල් එකකට දැම්මොත් ඉතින් ඒ ඔක්කොම විනාස වෙනවා.

    ඔච්චර දන්න එකාට ඉස්කෝලෙ ගිහින් A,B,C,D ඉගෙනගන්න ගියාම ඌට එපා වෙයි. ඒකයි මේ සෙමියකට හරි ඉන්ටර්නැශනල් එකකට හරි රින්ගගන්න බලන්නෙ.
     
    • Like
    Reactions: RLT4U

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    අනේ මන්දා බන් ළමයින්ට හොඳට උගන්වන්නත් ඕනෙ.

    ඉංග්‍රීසි මීඩියම් නෑ නෝමල් ඉස්කෝල වල 1 වසරේ ඉඳන්.. මගෙ එකා දැනටම මට වඩා හොඳට කඩ්ඩ වනනවා. නෝමල් එකකට දැම්මොත් ඉතින් ඒ ඔක්කොම විනාස වෙනවා.

    ඔච්චර දන්න එකාට ඉස්කෝලෙ ගිහින් A,B,C,D ඉගෙනගන්න ගියාම ඌට එපා වෙයි. ඒකයි මේ සෙමියකට හරි ඉන්ටර්නැශනල් එකකට හරි රින්ගගන්න බලන්නෙ.

    man gewal langa primary ekata try kale. ape padinchiya awrudu 5k nethi hinda eka set une ne. anika unta ganna one kamak thibbeth ne wage. ae hinda mage iskoleta donation ekkak deela yanthan set kara gaththa.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    why politicians are ignoring this ? everyone know this is happening everywhere. why no one is taking action ?
     
    Last edited:
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,342
    3,975
    113
    Lokko matiya gahaddi podi unuth ewage wenwa. Hari nam gov/ semi mewage salli ganna eka BAN kranna oni. Personally demapiyo asarana wena siddi mama dakala thiyenwa. 😥😌

    Mona unath "education is a right" kiyana eka nam hoyannath na. Mehema wath education ekak ithiri wela thiyenne free education ekata pin sidda wenta.
     
    awula thiyenne ban free education wala quality eka enna ennama bahina eka.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    awula thiyenne ban free education wala quality eka enna ennama bahina eka.
    This is true.... But the real issue is the lack of understanding of the so called "The Golden Rule of Afghan Education"......
    "No amount of poor schooling can spoil a good child"

    “Education is what remains after one has forgotten everything he learned in school. It is a miracle that curiosity survives formal education. ”
    – Albert Einstein
     
    • Like
    Reactions: hrm