1 වසර

goldenredrose

Member
Mar 28, 2011
120
6
0
]මේක පොතක තිබ්බ කවි පෙලක්...අවුරුදු 2ක් තමන් සමග සිටි, දරු පැටවු නව වසරෙ අලුත් පංතියකට යාම පිලිබදව ගුරුතුමීට දැනුනු සිතුවිලි තමයි මේකෙ තියෙන්නෙ...
attachment.php


බලන්නකො මෙ ගුරුතුමී කොඉ තරම් ආදරෙයිද කියල මේ දරුවන්ට..මට මේ කවි පෙල දැක්කහම මගෙ 1 වසරෙ ගුරුතුමීව මතක් වුනා..
 

Attachments

  • teacher.jpg
    teacher.jpg
    80.4 KB · Views: 94
  • Like
Reactions: Dulanzz and kandya