oken 12hrs wat adinna barida
1.30ට UPS එක මැසිමෙන් ගලවන් ඇවිත් ගැහුවා රවුටරේට. ගහලා 5.30 වෙනකන් බැලුව. අවුලක් නෑ වැඩ. ඒකටම ආයෙ ටීවී එකයි peo tv stb එකයි ගැහුවා කරන්ට් එනකන් ඒකත් වැඩ කලා.
ආයෙ 8.50ට කරන්ට් ගියා තාම ටීවී එකයි රවිටරෙයි stb එකයි තුනම වැඩ. බලමු 11.20 වෙනකන් අදින්න පුලුවන්ද කියල.
අවසාන නිගමනය - 650v UPS එකකින් අවුලක් නැතුව රවුටරේ විතරක් රන් කරන්න පුලුවන් වෙයි පැය පහක්.![]()
මම ups battery එකක් ඕඩර් කලා බන්. බලමු ඒකට කොච්චර වැඩද කියල.Mama menna meka gaththa dawas 2kata kalin. 10000mah power bank ekata set karala thamai use kare. Paya 8k wage 12V router eka adaganna puluwan una.
https://www.daraz.lk/products/i1211...&mp=1&spm=a2a0e.order_details.details_image.1
Ba mchn 7- 8 thama uparimaoken 12hrs wat adinna barida
4500 ekaමෙහෙම කරන්න පුලුවන්ද ? SLT Fiber රවුටර් එක....
20,000 power බෑන්ක් එකකකින් පැය කීයක් පුලුවන්ද ?
සයිස් දෙකක් තියනවා නේ... මේක මොන සයිස් එකේ එකද ?
------ Post added on Mar 3, 2022 at 11:08 AM
good point ceb wesawo owa danna ekakaaaaaaaaaaaaaaCharge wenna wela madi bn mona karannath
Too Expensive and out of stock.Mama menna meka gaththa dawas 2kata kalin. 10000mah power bank ekata set karala thamai use kare. Paya 8k wage 12V router eka adaganna puluwan una.
https://www.daraz.lk/products/i1211...&mp=1&spm=a2a0e.order_details.details_image.1
Onna oya auto off wena eka nawaththanna barida after 45 min?මගෙ 1.2 prolink line interactive එකෙන් ගෙදරට රිවස් දුන්න. සාමාන්‍යයෙන් 7w බල්බ් 4ක් වගෙ දාල පැය දෙකක් දුවල බලල තියෙනව. හැබැයි විනාඩි 45කට සැරයක් ඔටෝ ඕෆ් වෙනව. අනිත් එක ඕකෙ ඔරිජිනල් ආව බැටරි දෙක 8.2Ah. ඒව කෙලවෙලා මම 7Ah දෙකක් දැන් දාල තියෙන්නෙ. කලින් උනත් විනාඩි 45 ඕෆ් වෙන සීන් එක තිබ්බ. බැටරි වලට කෙලවුනේ මම ලේසර් ප්‍රින්ටර් එක ට්‍රයි කරන්න ගිහින්. දැන් නම් ups එක දාන්නෙ නෑ ගෙදරට
ඕෆ් වුනාට පස්සේ ආයේ ඔන් කලාම ආයේ විනාඩි 45කට පස්සේ ඕෆ් වෙනවද?මගෙ 1.2 prolink line interactive එකෙන් ගෙදරට රිවස් දුන්න. සාමාන්‍යයෙන් 7w බල්බ් 4ක් වගෙ දාල පැය දෙකක් දුවල බලල තියෙනව. හැබැයි විනාඩි 45කට සැරයක් ඔටෝ ඕෆ් වෙනව. අනිත් එක ඕකෙ ඔරිජිනල් ආව බැටරි දෙක 8.2Ah. ඒව කෙලවෙලා මම 7Ah දෙකක් දැන් දාල තියෙන්නෙ. කලින් උනත් විනාඩි 45 ඕෆ් වෙන සීන් එක තිබ්බ. බැටරි වලට කෙලවුනේ මම ලේසර් ප්‍රින්ටර් එක ට්‍රයි කරන්න ගිහින්. දැන් නම් ups එක දාන්නෙ නෑ ගෙදරට
sala එකේ ඇතිනේ?Prolink battery aduwata ganna thanak dannawada ban. Me chinese 7Ah magul hena boru wada
මාත් ගත්ත 1.2KVa Prolink UPS එකක්... 14 කට ගත්තේ... ඒක් මුල්කාලේ Dialog Outdoor Router එක පැය 5ක් ඇද්දා... දැන් මාස 3කට පස්සේ රව්ටර් එක පැයයි අදින්නේ... මට හිතෙන්නේ Regular powercuts නිසා එක්කෝ හරියට Charge wenna වෙන්න වෙලාවක් නෑ... නැත්නම් බැටරි එක සවුත්තු වෙලා... ඒත් මාස 3ක් වගේ තාම අරන්... Heshan Daminda1.30ට UPS එක මැසිමෙන් ගලවන් ඇවිත් ගැහුවා රවුටරේට. ගහලා 5.30 වෙනකන් බැලුව. අවුලක් නෑ වැඩ. ඒකටම ආයෙ ටීවී එකයි peo tv stb එකයි ගැහුවා කරන්ට් එනකන් ඒකත් වැඩ කලා.
ආයෙ 8.50ට කරන්ට් ගියා තාම ටීවී එකයි රවිටරෙයි stb එකයි තුනම වැඩ. බලමු 11.20 වෙනකන් අදින්න පුලුවන්ද කියල.
අවසාන නිගමනය - 650v UPS එකකින් අවුලක් නැතුව රවුටරේ විතරක් රන් කරන්න පුලුවන් වෙයි පැය පහක්.![]()
දිගටම රවුටරේට කරන්ට් දීපු නිසාද දන්නේ නෑනේ?මාත් ගත්ත 1.2KVa Prolink UPS එකක්... 14 කට ගත්තේ... ඒක් මුල්කාලේ Dialog Outdoor Router එක පැය 5ක් ඇද්දා... දැන් මාස 3කට පස්සේ රව්ටර් එක පැයයි අදින්නේ... මට හිතෙන්නේ Regular powercuts නිසා එක්කෝ හරියට Charge wenna වෙන්න වෙලාවක් නෑ... නැත්නම් බැටරි එක සවුත්තු වෙලා... ඒත් මාස 3ක් වගේ තාම අරන්... Heshan Daminda
Uni exams, Office එකේ වැඩ නිසා UPS එක කරන්ට් එකට දිගටම ගහලා, එක ඒකට පැය 24ම Router + Monitor + Homepod ගහලා තිබ්බේ... තව multiplug එකක් ගහලා bed එක ලගට කෝඩ් එකක් ඇදලා තිබ්බේ ෆෝන් එහෙම charge කරගන්න...දිගටම රවුටරේට කරන්ට් දීපු නිසාද දන්නේ නෑනේ?