1.2Kv UPS එකේන් ගත්ත වැඩ!

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    1.30ට UPS එක මැසිමෙන් ගලවන් ඇවිත් ගැහුවා රවුටරේට. ගහලා 5.30 වෙනකන් බැලුව. අවුලක් නෑ වැඩ. ඒකටම ආයෙ ටීවී එකයි peo tv stb එකයි ගැහුවා කරන්ට් එනකන් ඒකත් වැඩ කලා.

    ආයෙ 8.50ට කරන්ට් ගියා තාම ටීවී එකයි රවිටරෙයි stb එකයි තුනම වැඩ. බලමු 11.20 වෙනකන් අදින්න පුලුවන්ද කියල.

    අවසාන නිගමනය - 650v UPS එකකින් අවුලක් නැතුව රවුටරේ විතරක් රන් කරන්න පුලුවන් වෙයි පැය පහක්. 😎

    Mama menna meka gaththa dawas 2kata kalin. 10000mah power bank ekata set karala thamai use kare. Paya 8k wage 12V router eka adaganna puluwan una.

    https://www.daraz.lk/products/i1211...&mp=1&spm=a2a0e.order_details.details_image.1
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    • Like
    Reactions: Sword_Fish

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    650 va can run fiber router 7hrs.

    what you say is correct. UPS require a longer charge time. but if you get prolink, it has fast charging. charges within 2 to 4hrs while other UPS takes 6 to 8hrs
     
    • Love
    Reactions: Heshan Daminda

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    oken 12hrs wat adinna barida
    Ba mchn 7- 8 thama uparima

    මෙහෙම කරන්න පුලුවන්ද ? SLT Fiber රවුටර් එක....
    20,000 power බෑන්ක් එකකකින් පැය කීයක් පුලුවන්ද ?

    සයිස් දෙකක් තියනවා නේ... මේක මොන සයිස් එකේ එකද ?
    ------ Post added on Mar 3, 2022 at 11:08 AM
    4500 eka
    ------ Post added on Mar 3, 2022 at 4:03 PM
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    IMG_20220303_162220.jpg
     
    Attachments

    • IMG_20220303_162224.jpg
      IMG_20220303_162224.jpg
      879.7 KB · Views: 54
    • Love
    Reactions: Heshan Daminda

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    lead acid battery full discharge කරන්න බැරි හින්ද ups ගන්න එක තේරුමක් නෑ නේද බන්. මම ලැප් එකට අලුත් බැටරි දෙකක් ගත්ත usb 4g modem එකක් එක්ක. පැය 6ක් ඇදගන්න පුලුවන්.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගෙ 1.2 prolink line interactive එකෙන් ගෙදරට රිවස් දුන්න. සාමාන්‍යයෙන් 7w බල්බ් 4ක් වගෙ දාල පැය දෙකක් දුවල බලල තියෙනව. හැබැයි විනාඩි 45කට සැරයක් ඔටෝ ඕෆ් වෙනව. අනිත් එක ඕකෙ ඔරිජිනල් ආව බැටරි දෙක 8.2Ah. ඒව කෙලවෙලා මම 7Ah දෙකක් දැන් දාල තියෙන්නෙ. කලින් උනත් විනාඩි 45 ඕෆ් වෙන සීන් එක තිබ්බ. බැටරි වලට කෙලවුනේ මම ලේසර් ප්‍රින්ටර් එක ට්‍රයි කරන්න ගිහින්. දැන් නම් ups එක දාන්නෙ නෑ ගෙදරට
     
    • Wow
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918

    Onna oya auto off wena eka nawaththanna barida after 45 min?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මගෙ 1.2 prolink line interactive එකෙන් ගෙදරට රිවස් දුන්න. සාමාන්‍යයෙන් 7w බල්බ් 4ක් වගෙ දාල පැය දෙකක් දුවල බලල තියෙනව. හැබැයි විනාඩි 45කට සැරයක් ඔටෝ ඕෆ් වෙනව. අනිත් එක ඕකෙ ඔරිජිනල් ආව බැටරි දෙක 8.2Ah. ඒව කෙලවෙලා මම 7Ah දෙකක් දැන් දාල තියෙන්නෙ. කලින් උනත් විනාඩි 45 ඕෆ් වෙන සීන් එක තිබ්බ. බැටරි වලට කෙලවුනේ මම ලේසර් ප්‍රින්ටර් එක ට්‍රයි කරන්න ගිහින්. දැන් නම් ups එක දාන්නෙ නෑ ගෙදරට
    ඕෆ් වුනාට පස්සේ ආයේ ඔන් කලාම ආයේ විනාඩි 45කට පස්සේ ඕෆ් වෙනවද?
     
    • Like
    Reactions: Nu1Dnk

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    1.30ට UPS එක මැසිමෙන් ගලවන් ඇවිත් ගැහුවා රවුටරේට. ගහලා 5.30 වෙනකන් බැලුව. අවුලක් නෑ වැඩ. ඒකටම ආයෙ ටීවී එකයි peo tv stb එකයි ගැහුවා කරන්ට් එනකන් ඒකත් වැඩ කලා.

    ආයෙ 8.50ට කරන්ට් ගියා තාම ටීවී එකයි රවිටරෙයි stb එකයි තුනම වැඩ. බලමු 11.20 වෙනකන් අදින්න පුලුවන්ද කියල.

    අවසාන නිගමනය - 650v UPS එකකින් අවුලක් නැතුව රවුටරේ විතරක් රන් කරන්න පුලුවන් වෙයි පැය පහක්. 😎
    මාත් ගත්ත 1.2KVa Prolink UPS එකක්... 14 කට ගත්තේ... ඒක් මුල්කාලේ Dialog Outdoor Router එක පැය 5ක් ඇද්දා... දැන් මාස 3කට පස්සේ රව්ටර් එක පැයයි අදින්නේ... මට හිතෙන්නේ Regular powercuts නිසා එක්කෝ හරියට Charge wenna වෙන්න වෙලාවක් නෑ... නැත්නම් බැටරි එක සවුත්තු වෙලා... ඒත් මාස 3ක් වගේ තාම අරන්... Heshan Daminda
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මාත් ගත්ත 1.2KVa Prolink UPS එකක්... 14 කට ගත්තේ... ඒක් මුල්කාලේ Dialog Outdoor Router එක පැය 5ක් ඇද්දා... දැන් මාස 3කට පස්සේ රව්ටර් එක පැයයි අදින්නේ... මට හිතෙන්නේ Regular powercuts නිසා එක්කෝ හරියට Charge wenna වෙන්න වෙලාවක් නෑ... නැත්නම් බැටරි එක සවුත්තු වෙලා... ඒත් මාස 3ක් වගේ තාම අරන්... Heshan Daminda
    දිගටම රවුටරේට කරන්ට් දීපු නිසාද දන්නේ නෑනේ?
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    දිගටම රවුටරේට කරන්ට් දීපු නිසාද දන්නේ නෑනේ?
    Uni exams, Office එකේ වැඩ නිසා UPS එක කරන්ට් එකට දිගටම ගහලා, එක ඒකට පැය 24ම Router + Monitor + Homepod ගහලා තිබ්බේ... තව multiplug එකක් ගහලා bed එක ලගට කෝඩ් එකක් ඇදලා තිබ්බේ ෆෝන් එහෙම charge කරගන්න...
     
    • Wow
    Reactions: Heshan Daminda