1.9 lak business

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    1.9 lak walim karanna puluwan business ekak kiyannako bro ........ Creed bro kiwwa wagei paper business karanna kamathi et Man mukuth Danne ne producer kenek hoyanne kohomda kiyalaa hitheddi pissu Hadeno.........
    Man campus eke AHS ruhune inne
    One out weddi 20 lks ekathu Kara ganna bros
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් හැමෝම paper business එකද කරන්නේ..

    යකෝ ඒක example එකක් විතරයි. හැමෝම paper කරන්න ගත්තොත් හරියයිද ඉතින්
    :P
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    දැන් හැමෝම paper business එකද කරන්නේ..

    යකෝ ඒක example එකක් විතරයි. හැමෝම paper කරන්න ගත්තොත් හරියයිද ඉතින්
    :P
    campus nisai kamathk hithunei
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොඩි A/C වැඩපලක්, බයික් හදන ගරාජ් එකක් වගේ එකක් දාපන්.

    ඒවා දන්නේ නැත්තන් ඉස්සෙල්ල ගිහින් ඉගෙන ගනින්.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    පොඩි A/C වැඩපලක්, බයික් හදන ගරාජ් එකක් වගේ එකක් දාපන්.

    ඒවා දන්නේ නැත්තන් ඉස්සෙල්ල ගිහින් ඉගෙන ගනින්.

    Campus eke idam run karanne kohomadha ehemq ekak?:oo: Salli pudala nikam Inna wenne bro
    Practical ne man Inna condition ekedi
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    මුලින් උඹට පුලුවන් මෙනෙවද කියල හිතපන්...

    උදා. නිදියන්න ගිහාම, උදේ කොමඩ් එකේ ඉන්න වෙලාවට වගේ හිතපන්. අදහස් ගලාගෙන එයි.

    එයින් එකක් කරන්න අඩුම පිරිවැයෙන්. සල්ලි විසික් කරල කරන ලොකු දේවල් එපා. පොඩියට...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Campus eke idam run karanne kohomadha ehemq ekak?:oo: Salli pudala nikam Inna wenne bro
    Practical ne man Inna condition ekedi

    එහෙනම් උබ ඉගෙන ගන්න දෙයක් හරි, දැනට දන්න දෙයක් හරි උගන්නපන්.

    ඇඩ්වර්ටයිසින්, ටියුට්ස්, ක්ලාස් රෙන්ට්වලට ඔය සල්ලි හිතලා මතලා, කිරලා මැනලා වියදම් කරපන්.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මුලින් උඹට පුලුවන් මෙනෙවද කියල හිතපන්...

    උදා. නිදියන්න ගිහාම, උදේ කොමඩ් එකේ ඉන්න වෙලාවට වගේ හිතපන්. අදහස් ගලාගෙන එයි.

    එයින් එකක් කරන්න අඩුම පිරිවැයෙන්. සල්ලි විසික් කරල කරන ලොකු දේවල් එපා. පොඩියට...

    :cool::yes:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    එහෙනම් උබ ඉගෙන ගන්න දෙයක් හරි, දැනට දන්න දෙයක් හරි උගන්නපන්.

    ඇඩ්වර්ටයිසින්, ටියුට්ස්, ක්ලාස් රෙන්ට්වලට ඔය සල්ලි හිතලා මතලා, කිරලා මැනලා වියදම් කරපන්.

    :yes::rolleyes:
     
    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    methanata gihin balahan...mona hari dana ganna puluwan weyi...

    https://www.facebook.com/groups/1647832491930845