අලුතෙන් වැඩක් පටන් ගන්න කියල බැලුව....
ගොඩක් දෙනෙක් Moviez ඩව්න්ලොඩ් කරන්න ලොකු කට්ටක් කන නිසා මම හිතුව ඔයාලයට ඔන Moviez අප්ලොඩ් කරල හො අන්තර්ජාලයෙන් හොයල එක තැනක දෙන්න.
ඔයාලගෙ අදහස් අනුව ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනව
මෙගා ලින්ක් වලින් එකපාර කොටපු ගමන් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් විදියට දාන්නම්..
එහෙනම් පටාන් ගමු....
Last edited:


