හෙට යාළුවෝ ටිකක් ගෙදර එනවා. කස්ටියටම එකතුවෙලා බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක් කියපන්කෝ. මම ෆිල්ම්ස් ගොඩක් බලලා නැහැ. maze runner, insurgent, divergent, the host වගේ එකක් තමයි ඕනේ.
දිගටම කරගෙන යමු මචන්. රෙප්+
ANT-MAN
Mission: Impossible – Rogue Nation (2015)
Southpaw.
Tomorrow land
Avengers: Age of Ultron
