1 GB ගානේ නොමිලේ SLT

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    K42zaW5.jpg

    මුන්ගේ බිල් කට්ටිය ගෙවලම නැත්ද කොහෙද. ගෙවන 1000ට 1GB ගානේ නිකන් දෙනවලු 15 වෙනිදා වෙනකන්
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    minissunta kela wela innakota anith un data free denawa. me sakkili bill ekata 1000k dammahama 1gb dennam lu. nodakin SLT. lajjai. thawa huragena kapalla. kalakanni haththa.henama gahapan.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    උන්ට රු.85ක් වටින GB එක රු.1000කට නිකන් දෙනව කියන්නෙ SLT එකට ලාවටවත් දැනෙන එකක් නෙමෙයි. :angry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    මාර්තු බිල තියා තාම පෙබරවාරි බිලවත් ගෙව්වේ නෑ. උන්ටත් වැඩ කරන උන්ගේ පඩි ගෙවන්න ඇති. :rofl:
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    K42zaW5.jpg

    මුන්ගේ බිල් කට්ටිය ගෙවලම නැත්ද කොහෙද. ගෙවන 1000ට 1GB ගානේ නිකන් දෙනවලු 15 වෙනිදා වෙනකන්

    I paid 9000 on 01st am not eligible :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකුන් මහ ලැජ්ජ නැති වැඩ කරන්නෙ. උන්ට සල්ලි නැතිවයැ, මේ කාලෙ මිනිස්සුන්ට සල්ලි නැතිවුනාම මුන් ඒක ගන්න බලන්නෙත්, :eek::eek:
    ඩේට සෙනිකවම ඉවර වෙන එකනම් ඇත්ත සිරාවටම. ලංකබෙල් කරන තරම් වැඩ ඔය ලබ්බෙන් කරන්න බෑමයි.
    බෝනස් ඩේට දෙනව කියල මේ වෙනකල් හම්බුනේ නෑ ඒක,
    ඕකුන්ට මේ මාසෙ වොලියුම් එකෙන් 30%40% වගේ දෙන්න බැරිවයයැ, අනික තියෙන්නෙත් වැඩිහරියක්ම නයිට් ටයිම් ඩේට:angry::angry:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඕකුන් මහ ලැජ්ජ නැති වැඩ කරන්නෙ. උන්ට සල්ලි නැතිවයැ, මේ කාලෙ මිනිස්සුන්ට සල්ලි නැතිවුනාම මුන් ඒක ගන්න බලන්නෙත්, :eek::eek:
    ඩේට සෙනිකවම ඉවර වෙන එකනම් ඇත්ත සිරාවටම. ලංකබෙල් කරන තරම් වැඩ ඔය ලබ්බෙන් කරන්න බෑමයි.
    බෝනස් ඩේට දෙනව කියල මේ වෙනකල් හම්බුනේ නෑ ඒක,
    ඕකුන්ට මේ මාසෙ වොලියුම් එකෙන් 30%40% වගේ දෙන්න බැරිවයයැ, අනික තියෙන්නෙත් වැඩිහරියක්ම නයිට් ටයිම් ඩේට:angry::angry:

    All Telecom operators except Dialog are having financial issues