1 GB Hosting Package එකක් නොමිලේ

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    1 GB Hosting Package එකක් නොමිලේ

    මචන් මම අලුතින් wen hosting Business එකක් පටන් ගත්තා ඉතින් මම හිතුව ප්‍රශ්නයක් ආපු ගමන් හැමදාම කිරියට දුවන් එන නිසා මේකේ අයට මගේ පළවෙනිම Package 10 නොමිලේ දෙන්න :):)

    http://www.techhosting.us/boxbill/index.php?_url=/login

    ඔය උඩ තියෙන ලින්ක් එකට ගිහින් Register වෙලා දකුණු පැත්තේ තියෙන Order Button එක Click කරලා එන Package වලින් Starter package එක Select karanna ඊට පස්සේ මෙන්න මේ Capone Code එක දෙන්න OFFDEMO ;);) එතකොට Price එක 0 වෙයි ඊට පස්සේ Order කරන්න :):)

    මේක Register වෙන පලවෙනි 10 දෙනාට විතරයි මචන් අනිත් අයට මේ මාසේ 20 වෙනකන් Offer එකක් තියෙනවා ඕනෙම Package එකකින් 20% අඩු කරනවා මෙන්න කුපන් එක OFF20 :):):):)
     
    • Like
    Reactions: melan1

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔය ඔෆර්ස් සුද්දොන්ට දීපන්
    සින්හලුන්ට දුන්න කියල සුගතියක් නෑ.
    එනි වෙ උබෙ මාර්කට් එක ලන්කාවද ග්ලෝබල් ද
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔය ඔෆර්ස් සුද්දොන්ට දීපන්
    සින්හලුන්ට දුන්න කියල සුගතියක් නෑ.
    එනි වෙ උබෙ මාර්කට් එක ලන්කාවද ග්ලෝබල් ද

    ekagai:)
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඔය ඔෆර්ස් සුද්දොන්ට දීපන්
    සින්හලුන්ට දුන්න කියල සුගතියක් නෑ.
    එනි වෙ උබෙ මාර්කට් එක ලන්කාවද ග්ලෝබල් ද

    :nerd::yes: