ඊළඟ ආත්මෙවත් මේ රටේ ඉපදෙන්න එපා කියලා ප්‍රර්ථනා කරපන් බන්. හැමවෙලේම හිතපන් ඊළඟ ආත්මෙවත් හොඳ රටක ඉපදෙන්න කියලා. මගෙනම් පවකට මෙහේ ඉපදෙන්න ඇත්තේ.ow therumak naha me kale lap ganna eka.
wiyadam karana ganata watinne naha.

ඇයි ඔයා එහෙම හිතන්නේ?ඊළඟ ආත්මෙවත් මේ රටේ ඉපදෙන්න එපා කියලා ප්‍රර්ථනා කරපන් බන්. හැමවෙලේම හිතපන් ඊළඟ ආත්මෙවත් හොඳ රටක ඉපදෙන්න කියලා. මගෙනම් පවකට මෙහේ ඉපදෙන්න ඇත්තේ.
එහෙම කියන්නේ. ඉපදුන දවසේ ඉඳන් මම නම් ගොඩක් දේවල් නිසා තාම විඳවනවා. මෙහේ ඉහ උඩින් තියා ගත්ත සංස්කෘතිය සහ දේශපාලනය නිසා මිනිස්සුන්ට ලැබෙන්න තියෙන සහ ගන්න තියෙන ගොඩක් දේවල් නැති වෙලා තියෙනවා. corona ප්‍රශ්න නිසා ඒ රටවල් lock down වෙන්න ඇති. මෙහෙ කොරෝනා ප්‍රශ්නේ අඩු උනත් අපි අනිත් දේවල් වලින් අවුරුදු ගානක් තිස්සේ කොච්චර විදවනවද...ඇයි ඔයා එහෙම හිතන්නේ?
EU Lockdown / UK Lockdown, ඔබ බලන විට අපි හොඳයි
ලෝකේ කොහෙත් මේ ශින් එක තමා මල්ලි . සමහර රටවල් වල Lap තියා ලෙඩ්ඩුන්ට ඔක්සිජන් වත් නැහැඊළඟ ආත්මෙවත් මේ රටේ ඉපදෙන්න එපා කියලා ප්‍රර්ථනා කරපන් බන්. හැමවෙලේම හිතපන් ඊළඟ ආත්මෙවත් හොඳ රටක ඉපදෙන්න කියලා. මගෙනම් පවකට මෙහේ ඉපදෙන්න ඇත්තේ.
ඇයි ඔයා එහෙම හිතන්නේ?
EU Lockdown / UK Lockdown, ඔබ බලන විට අපි හොඳයි