1 million පුංචි_කාරය ලංකාවට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මොන ලඩන්ද බන් මේ ඉන්දියාවෙත් ලක්ශ 2 ද කොහෙද අපේ 10 අම්මො ඉතින්. කාඩ්බොඩ් වලින්ද කොහෙද හදලා තියෙන්නේ

    :lol:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මොන ලඩන්ද බන් මේ ඉන්දියාවෙත් ලක්ශ 2 ද කොහෙද අපේ 10 අම්මො ඉතින්. කාඩ්බොඩ් වලින්ද කොහෙද හදලා තියෙන්නේ

    Indiawe un kiyanneth nano 1ka hodai kiyala mekata wada 2kama eka price 3.3lakhs :lol:
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~

    :rofl::lol::lol::lol: අපොයි සාන්ත ‌කෝ අර ‌මේ ‌ගෝ කාට් එකේ ඩ්‍රයිවර්ට තිබුණු ‌ග්‍රොසරි බෑග් එක වගේ එයා බෑග් එක:growl:...අනිච්චාවත සංඛාරා! 2 nd hand Alto එකක් මීට වැඩිය ‌හොදයි:D...කවුද යකෝ ‌මේක Euro NCAP එකට බාරගත්තෙ...Euro NCAP එකත් පීචං ‌වෙනව ‌මේ මගුල නිසා:rolleyes::rolleyes:...​
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    උන් ඉතින් බඩවියත රැකගන්න ගූ විකුණන එක තමා කරන්නේ.
    ගූ මීඩියා කාරයොයි ගූ දේසපාලුවොයි වගේ


    සිරාවට බන් ඔය හුත්$ තමා මේ රටේ පාරකවත් යන්ඩ බැරි එකට 50%ක් වග කියන්ඩ ඕන.
    අඩුම ගානේ අර ප්රෝෆෙසර් ලෝරන්ස් මොකක් හරි කරන්ඩ ට්‍රයි කරනවා

    :yes::yes::dull::dull::dull: