1 Million Deaths

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    321003_279881525366666_100000344624491_989753_1773214080_n.jpg




    Balanna me loke minissu sallivalata thamai multhana denne.:(:(:(:(:(..
     
    • Like
    Reactions: Snowl

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මේකයි ඔය කතාව කොහොම උනත් ඔතනට steve ගාව ගන්න එක හරි නෑ..
    මිනිහා හිටියෙ නැත්තම් අපි අවුරුදු 3ක් 4ක් පිටිපස්සෙන් ඉන්නෙ..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කාඩ රජා;11129648 said:
    මේකයි ඔය කතාව කොහොම උනත් ඔතනට steve ගාව ගන්න එක හරි නෑ..
    මිනිහා හිටියෙ නැත්තම් අපි අවුරුදු 3ක් 4ක් පිටිපස්සෙන් ඉන්නෙ..
    :yes::yes::yes:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    :no: ehemama hithannna epa steve jobs nathi una ekata minissu duk wenne.. eya me lokota aluth deyak hadunwadunna kenek nisaaa. salli nisa newwe...

    කාඩ රජා;11129648 said:
    මේකයි ඔය කතාව කොහොම උනත් ඔතනට steve ගාව ගන්න එක හරි නෑ..
    මිනිහා හිටියෙ නැත්තම් අපි අවුරුදු 3ක් 4ක් පිටිපස්සෙන් ඉන්නෙ..

    Ow Steve Jobs kiyanne me loketa yam aluth deyak hadunvala deepu kenek:yes::yes::yes:, habai, manussayek kiyanakota enakota salli thiyena ekkenage hari nethi ekkenage hari eka wage salakanna one:sorry:.
     

    gihansage

    Junior member
  • Jul 8, 2007
    685
    13
    18
    >-- Land of bushfires --<
    mey kathawa hari asadarana kathawak..! :no:dan ethakota ubala baratha, micheal jackson, diana, thawa thaman adarey karana minissu marunamath duk wenawa neda.. ethakota ubata mathak uney nadda oya africa wala marena one million people..! eka thamai malli lokey hati.. thamanta yam kisi vidiyakin jeevithayata laga kenek marunama thamai danenne.. dan duminda maloth ubala ohoma kiya kiya adanawada.. naha ne..! :dull::oo::baffled:
     

    a7jagath

    Member
    Aug 12, 2008
    20
    2
    0
    Moodaya,

    Steve Joobs Marunata minissu duk wenne eyata salli tiyana nisa newei.Steve joobs kiyanne lookaya wenas karapu eka pudgalayek.Niakanma tibba computer eka kiyana eka wenas kare eya.Gedara table ekata kon wela tibba computer eka ape alla udata genawe eya tamai.Ape saakkuwe daagena yanna puluwan tanata computer eka genawe eya tamai.Itin a wage manussayek marunahama million gaanak duk wena eka saadaarana nadda?

    Anika machan mataka tiya ganna steve joobs kiyanne bauddayek kiya eka.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේකෙන් ගන්න තියෙන්නෙ මෙච්චරයි. ස්‍ටීව් ජොබ්ස් මැරුණු එක ගැන දුක් උනාට කමක් නෑ. ඒක එහෙම විය යුතුයි. මොකද ඔහු ලෝකයට සෙතක් කරපු කෙනෙක්. නමුත් ගොඩක් අයට අමතකයි තවත් කොටසක් ආහාර වේලක් වත් නැතුව සාගින්නෙන් මිය යන බව. මේක හදපු කෙනාගෙ අරමුණ වෙන්න ඇත්තෙ ඒ ස්ටීව් ජොබ්ස් පාවිච්චි කරල ලෝකයේ තවත් අඳුරු පැත්තක් මතක් කරල දෙන්න.
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    unledeyq.png

    Onna Gonek:growl::growl::growl:, E kiyanne ekek Jeewath wenda Laksha 10k meruwoh hari awlak nehe.:baffled:...! eke ube pawlath ekathu karata kamak neddo:rofl::rofl::rofl:....! Ehenam ubath meranawada putha.?:rolleyes::rolleyes::rolleyes:
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    oka create karapu eka....narrow minded.........!!!
    moda yakek..........!!!! steve job dont have anything to do with this...!!!

    he is an creator of Apple. apple is the co., that brings new things to world then rest fallows. so people love these kind of people and they will feel sad.

    there are enough help for those poor country's. its an thing that cannot solve over night...its takes time.