Definitely 1. අැයි කියල මම කොච්චරවත් කියනවනෙ. 10 ට ගණන් කරන්න බෑ වගේ ඉන්න, මූණ මහ ලොකු පෙනුමක් නැතත් naturally කටු කෑලිවල මෝලයි, energy එකයි see more තමයි ඉතින්. 2 ටයිප් එක විහින් බඩු වෙන්න දඟලනවා, හැබැයි මෙලෝ වැඩක් බෑ. උන්ට මොනවා වුණත් මෝඩයො අන්දගෙන ගරා ගන්න නම් සුපිරි හැකියාවක් තියෙනවා හැබැයි.