උඹලා Use කරන Password Manager එක?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,983
    22,352
    113
    Kaer Morhen
    thewitcher.com
    ජොබ නැති වෙච්ච IT අනාතයෙක් ඉන්නවා උගේ මොලේ. මාසෙට 1000ක් දෙනවා, කලින් සිවිල් එකෙක්ට කියලා කරගත්තේ
     

    schak

    Member
    May 19, 2026
    9
    12
    3
    කලින් නම් Lastpass. එත් LastPass වල high CPU usage issue එක හින්දා 1Password වලට මාරු උනා. 1Password, Lastpass එකට වඩා සෑහෙන හොඳයි.