මිනිස්සුන්ටත් පිස්සු නේ බන්
මේකෙ පදිංචි වෙන එකාට ජීවිතේ වැඩිහරියක් ගෙවන්න වෙන්නෙ පඩිපෙලේ තමා ලිෆ්ට් එකක්වත් නැත්තං
තවත් ඉස්සරහට කැප්සියුල් මොඩල් ගෙවල් ඒවි කොරියාවෙ ජපානෙ තියන්ව වගේ
වරලත් වාස්තුවිද්‍යා කියල ජොබ් එකක් නං මං මේ අහුවමයි එහෙම එවුන්ට මේවගෙ ගෙවල් හදන්න දෙනවද බං
මුං ආර්කිටෙක්ට්ස්ල නෙවෙයිද?
පර්ච් එකක් වගේ ප්‍රමානෙක ගෙවල් හදන්න දෙනවද? මන් අහල තියෙන්නේ නාගරික සීමාවේ පර්ච් 5කියල අවම ප්‍රමාණය
දන්න තරමිං නම් ගෙවල් වලට බෑ කඩ කාමර වලට තමා පුලුවං
රෙසිඩන්සි නං කොල්ලුපිටිය පැත්තෙත් අවම පර්චස් 3ක් ඕනෙ
අලුත් නීති ආවද දන්නෑ
සිරාකතාව බං කොමොඩ් එකේ ඉදන් කෙලිම්ම පහලට බටේ දාන හැකි
මුංට ප්ලබින් වගේ ප්‍රශ්න නම් එන එකක් නෑ
පොළොව කඩං වලට වැටුනොත් ඇරෙන්න