1 USD = Rs.180.20

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉස්සර බයියොත් දවස ගානේ ඩොලර් රේට් එක දදා නහයෙන් අඬ අඬ ත්‍රෙඩ් දැම්මට ඩොලර් එක වැඩි වෙනවට යටි හිතෙන් සතුටු උනා. ඩොලර් එක වැඩි වෙනකොට බඩු මිල ඉහලදානකොට ඡන්ද වලට වාසි නිසා. දැන් ඒ කාලකන්නි සතුට ටොයියො ලබනවා. ටොයියෝ බලන් ඉන්නව බඩු ගනන් යනකම් දේශපාලන වාසි ගන්න.

    බයි ටොයි දෙගොල්ලොම තේරුම් ගන්නෙ නෑ දේශපාළුවන්ට බත් පිඟාන එදත් අදත් අපේ බදු සල්ලි වලින් නිකන් ලැබෙන බව. අපි එදත් අදත් ඩොලර් එක අඩු වෙනකොටත් වැඩි වෙනකොටත් අපි අපේ මහන්සියෙන් හොයපු සල්ලි වලින් හාල් ගෙනල්ලයි උයාගෙන කෑවෙ.

    එදා බයියෝ ඩොලර් රේට් එක පෙන්න පෙන්න නහයෙන් අඬනකොට, ටොයියො කිව්වෙ ඉස්සර බයියො හොරකම් කරපු නිසා තමයි කියලා. එහෙම කියන ගමන් ටොයියො හොරකම් කරා.

    දැන් ටොයියො ඩොලර් රේට් එක පෙන්න පෙන්න නහයෙන් අඬනකොට, බයියො කියන්නෙ කලින් ටොයියො කරපු හොරකම් නිසා තමයි කියලා. එහෙම කිය කිය බයියො හොරකම් කිරීමට නියමිතයි.

    මේක නෙවේද ඇත්ත?
    Dollar rate eka wediwenna mainly balapewa US dollar Loka weladapole weds wima komath dollar eka wedi wenawa tika tika . eitt mea speedup kara Mahinda awata passe. ekat reason kiyanna one ne. Mata nam bayyowath toyyowath kiyana eka adala ne habei dollar eka wedi wima neme metana aula Wedi mechara speedup une kage waradinda kiyan ekai.

    just check the DXY chart

    3dpHgQ5.png
     
    Last edited:

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    දැක්කද ආණ්ඩු පක්ෂය විපක්ෂයට වැටුනහම වෙන දේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,740
    9,422
    113
    දෙපැත්තට බෙදිල ගහගන්නෙ නැතුව කියාපල්ලකො ආපහු ඩොලරය අඩුකරගන්න කරන්න ඕනෙ දේවල් ටිකක්? මේ සබ්ජෙක්ට් එක ගැන දන්නෙ උන්? මේකෙන් ගොඩ එන්න කෙටිකාලීන විසඳුම් මොනවද තියෙන්නෙ?

    රනිල්ව අගමැති කිරීම..:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Dollar rate eka wediwenna mainly balapewa US dollar Loka weladapole weds wima komath dollar eka wedi wenawa tika tika . eitt mea speedup kara Mahinda awata passe. ekat reason kiyanna one ne. Mata nam bayyowath toyyowath kiyana eka adala ne habei dollar eka wedi wima neme metana aula Wedi mechara speedup une kage waradinda kiyan ekai.

    just check the DXY chart

    wDUrLG5
    ස්පීඩ් එක වැඩි උනා. මම ඒක පිලිගන්නවා. ඒක මෛත්‍රී මහින්ද නිසා. ටිකක් දවස් ගිහින් වේගය පාලනය වෙයි බන්. රනිල්ලා බැඳුම්කර වංචා කරපු දවස් වලත් එක පාරටම වැඩි උනානේ. ඊට පස්සේ වේගය පාලනය වෙන්න ගත්තනෙ, ඒ වගේ දැනුත් වේගය පාලනය වෙලා පොඩ්ඩ පොඩ්ඩ වැඩිවෙන තත්වෙට එයි.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,280
    1
    4,518
    113
    Unknown
    දවස ගානේ කියද්දී ගානක් නෑ බ්‍රෝ
    එක පාර 200 වුනහම ත්‍රෙඩ් එකක් දාපං එතකොට තම අගේ තියෙන්නේ :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ස්පීඩ් එක වැඩි උනා. මම ඒක පිලිගන්නවා. ඒක මෛත්‍රී මහින්ද නිසා. ටිකක් දවස් ගිහින් වේගය පාලනය වෙයි බන්. රනිල්ලා බැඳුම්කර වංචා කරපු දවස් වලත් එක පාරටම වැඩි උනානේ. ඊට පස්සේ වේගය පාලනය වෙන්න ගත්තනෙ, ඒ වගේ දැනුත් වේගය පාලනය වෙලා පොඩ්ඩ පොඩ්ඩ වැඩිවෙන තත්වෙට එයි.
    Palanaya karanne kohaomda dannawada? Salli achchu gahala.. Oka itin digatama karana be. :rofl:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඉස්සර ටොයියෝ ආතල් එකේ නිදාගත්තා, ඒත් බයියන්ට හීනෙන් පෙනුනෙත් ඩොලර් එක වැඩි වෙන ඒවා තමයි. දැන් ඒ හීන ටොයියන්ට බෝවෙලා උන්ට නින්දක් නෑ. බයියෝ අතපය දිග හැරලා සැපට දොයි.

    :lol: :lol: :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Palanaya karanne kohaomda dannawada? Salli achchu gahala.. Oka itin digatama karana be. :rofl:

    ඔව්. මේ තියෙන ණය වල හැටියටයි, මුන් හොරා කාපු හැටියටයි, තාමත් හොරාකන විදිහටයි රටට ගොඩ ඒමක් නෑ. ඔය වගේ එදා වේල ගැට ගහගෙන යන ක්‍රම තමයි තියෙන්නෙ. රනිල් හිටියයි කියලා රට ඇතුලෙ අමුතු දෙයක් කරන්නෙත් නෑනේ. මොකා හිටියත් දුවන්නෙ එදාවේල ටුවර්ස් තමයි. 200, 250, 300 කඩයිම් පන්නන්නේ මොන වාසනාවන්තයගෙ අතින්ද කියලා අපි බලාගෙන ඉමු.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    135+ විතර තිබ්බ dollar එක 175 ට විතර ගෙනාවෙ තොගෙ මහ එකානේ වේසිගෙ පුතෝ, ලැජ්ජා නැද්ද තවත් dollar එක ගැන කතා කරන්න පොන්නයා. පොනිලා හිටියත්, මරා හිටියත් මේ රටට වෙන සෙතක් නෑ, අමන දේශපාලුවොන්ට කඩේ යන එක නවත්තපන් වේසාවා

    bump